ඒක වාහනේ ගත්ත එකාගෙන් තමයි අහන්න ඕනේ..![]()
එළ එළ වාහනෙ දුන්නද
... ඔය වාහනෙ වැඩි කල් ළඟ තියන් ඉන්න හොඳ නෑ .. මොලේ ඇති වැඩක් කරල තියෙන්නෙ 
ඒක වාහනේ ගත්ත එකාගෙන් තමයි අහන්න ඕනේ..![]()
... ඔය වාහනෙ වැඩි කල් ළඟ තියන් ඉන්න හොඳ නෑ .. මොලේ ඇති වැඩක් කරල තියෙන්නෙ 
ඔව් බං ඕවා කතා කරලා වැඩක් නෑ.
පහුගිය අව්රුදු කීපයේ ජීටි කරපු ලොකුම සේවය තමයි අපිට මේ ඔටෝ මොබයිල් කැටගරි එක ඇරලා දීපු එක. ඒ වගේම පොලා කරපු ලොකුම සේවය තමයි මේ ත්රෙඩ් එක පටන් ගැනීම. එහෙම නැත්තං මේතරම් දැනුමක් වත් මේ තරම් යාලුකම් වත් ඇති වෙන්නෙ නෑ.

මේ ඔටෝ මොබයිල් ත්රෙඩ් වල ලැගගන ඉන්න 99% ක්ම හිත හොද එව්න් මචං. නිකං බලපංකෝ මේවගෙන් පිට එලකිරි සමාජයේ වෙන වැඩ![]()

මේ ඔටෝ මොබයිල් ත්රෙඩ් වල ලැගගන ඉන්න 99% ක්ම හිත හොද එව්න් මචං. නිකං බලපංකෝ මේවගෙන් පිට එලකිරි සමාජයේ වෙන වැඩ![]()

එළ එළ වාහනෙ දුන්නද... ඔය වාහනෙ වැඩි කල් ළඟ තියන් ඉන්න හොඳ නෑ .. මොලේ ඇති වැඩක් කරල තියෙන්නෙ
![]()
![]()
Ashok Leyland rocks.....![]()
![]()

නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ![]()
පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...

හප්පට සිරි.කොහේ එකෙක්ද?
අලුත් පාරයි පරණ පාරයි ජොයින් වෙන හරියේ මම හිතන්නේ ඉන්නේ.. අර 142 බස් පාරයි අලුත් පාරයි එකතු වෙන කිට්ටුව 142 පාරේ තියෙනවා පොඩි ගැරෙජ් එකක්.. අන්න එතන ඉන්න බුවාව අඳුරන එකෙක්..
ඔව් බං.. ලෙඩේ තියෙද්දිම ඌ අරන් ගියා.. මට ලෙඩ හංගලා දෙන්න කැමැත්තක් තිබ්බේ නෑ.. මම හිතුවට් වඩා ගානකට දෙන්න පුලුවන් වුනා.. මිස් එක හදාගත්තොත් ඉතිං ඌට තව අවුරුදු දෙක තුනකට කිසි වැඩක් කරන්න නෑ..

ඊළඟට මොකද්ද ගන්න හිතන් ඉන්නෙ ? 1.5L එන්ජිමක් තියෙන වාහනෙකට අත ගහන්න
142 කිවුවේ පානදුර-මොරටුව රූට් එකනේද?ගරාජ් එකක නම් ඌ හදා ගනියි .

ඊළඟට මොකද්ද ගන්න හිතන් ඉන්නෙ ? 1.5L එන්ජිමක් තියෙන වාහනෙකට අත ගහන්න

මදි මදි. 2.0L සුබාරු STI එකක්වත් ගන්න ඕනි.

ඔන්න දැන් එකෙක් දුවන් එයි.. සුබාරු ගෑවොත් ඌ එතන...![]()

මදි මදි. 2.0L සුබාරු STI එකක්වත් ගන්න ඕනි.
අනිවාමේක 1.4 එකක් බං.. ඔය ලෙඩ නැත්නම් 2.0 එකක් එක්ක වුනත් ගේම ඉල්ලන්න පුලුවන් වාහනයක්.. මේ බජ්ට් කේස් පහුවෙනකම් ටිකක් ඉන්න ඕනේ..![]()

දැන් අස්පයෙක් එක්ක කරත්තයක් ගත්තනම් හරි බන්.අනිවා
බජට් එකෙන් වාහන මිළ වැඩි වෙන ලයින් එකක් තියෙන්නෙ![]()