☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Shaa hondaine :)
    Apith kamathima paata Dark Orchid thamay ayye :P
    :)
    එල් නංගියා
    ඔයාට බොහෝම ස්තුතියි මේ ත්‍රෙඩ් එක පෙන්නලා දුන්නාට
    මම මෙච්චර කල් මේකේ ඉදලත් මම මේක දැක්කේ නැහැ
    tom මගේ යාළුවෙක් ඒත් ඌ කිව්වෙත් නැහැ ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒ කාලේ මම තර්ශිට හාර්ට්ස් දාලා මල පන්නනවා... :lol::lol:
    අක්ක දැන් මොකෝ කරන්නේ..? :)

    :lol::lol:
    Ayya kaatada hearts nodamme haa :P
    Eyath ithin hondin innava ayye, eyey pereday mehe hitiye ada ude thamay aaye gedara giye aaye :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම මේ උඩින් පල්ලෙන් දැකපු පෝස්ට් බලලා කියන්නේ.. එලකිරියේ පෝස්ට් වලින් පුද්ගලයින්ව මනින්න යන්න එපා.. ඉතාම අහිංසක මිනිහෙක්ට මේකේ යකෙක් වගේ හැසිරෙන්නත් පුලුවන්.. සතෙක් වගේ කෙනෙක්ට සාන්තුවරයෙක් විදිහට හැසිරෙන්නත් පුලුවන්.. ඒත් අපිට ඒ මනුස්සයගේ පෞද්ගලික චරිතය වැඩක් නෑ නේද..? එලකිරියෙ හැසිරෙන විදිහ විතරයි නේද වැදගත් වෙන්නේ.. එලකිරියෙන් පිටත් සමබන්දකම් තියාගන්නවනම් ඉතිං ඒක වෙනම දෙයක්.. ඒත් මේ ඔන්ලයින් කතාබහ අනුව පුද්ගලයෝ මනින එක තේරුමක් නැති දෙයක්..

    Oka thamai mama iye indan kiwwe..apita kenekge rassawa,salli, states Oya mukuth adala na..meke Api ekka hasirena widihai apita wadagath kiyala..

    :yes::yes:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අම්මෝ ඔව් පත ලිස්ට් එකක්.. දිග වැඩි නිසා මම ඒක කොට කරගත්තා එක්කෙනෙකුට... :lol::lol:
    ඕලු නම් FB එකේ ඉන්නවා. ටෆියට මක් වුනාද දන්නේ නෑ.. නදී බැන්ද කියලා ආරන්චි වුනා ඊට පස්සේ වෙච්ච දෙයක් දන්නේ නෑ..

    පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි වුනා.. කියන්න මම වෙලාවක එන්නම් කියල හමබවෙලා යන්න.. :D

    hahaha aiya !! :P :lol:
    tuffey akkith fb innawa, marry karane eyath. olu nam mage eke na.
    aiye neon white moko une? dewasmitha th marry karala... okoma eun bendala den... :D

    ela aiye man kiyanam... meh dec dihata enna harida :P ;)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අම්මෝ ඔව් පත ලිස්ට් එකක්.. දිග වැඩි නිසා මම ඒක කොට කරගත්තා එක්කෙනෙකුට... :lol::lol:
    ඕලු නම් FB එකේ ඉන්නවා. ටෆියට මක් වුනාද දන්නේ නෑ.. නදී බැන්ද කියලා ආරන්චි වුනා ඊට පස්සේ වෙච්ච දෙයක් දන්නේ නෑ..
    :D
    Dakkinnath aasai appa akkilaawa:)
    Ek members video eka dakina dakina welaawata duka hithenava:dull::sorry:

    :)
    එල් නංගියා
    ඔයාට බොහෝම ස්තුතියි මේ ත්‍රෙඩ් එක පෙන්නලා දුන්නාට
    මම මෙච්චර කල් මේකේ ඉදලත් මම මේක දැක්කේ නැහැ
    tom මගේ යාළුවෙක් ඒත් ඌ කිව්වෙත් නැහැ ...
    Ayyo owaa mokada ayye :)
    11.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Mama yanawa kattiya..nuwan Malli, kaviya,Henry bro,sagee malli,sohona malli hamotama suba rathriyak..:)
    බුදුසරණයි අක්කේ ,,
    ගිහිං එන්න ....

    Ow Malli..kiywwa..eke movie ekakuth thiye neda?ara pakisthan minihekwa marry karala e miniha lamaya Aran pakistan giya kathawa neda?:)
    ඔව් අක්කේ ,,,කිවපු පොත්වලින් මාරෙට වැදුන පොතක් ,,,මොකද මන්දා
    ෆිල්ම් එකනම් මෙලෝ රහක් නැහැ අක්කේ.ඔය පොත් වල කතා අරගෙන ගහන ෆිල්ම් බලන්නම එපා.පොතේ අදහස කනවා ..

    pinthure dakkama baya hithenawane..mekaa hena saddantha porak kiyala..ekai kawruwath part eka danne naththe..:yes::yes:
    :lol:
    එහෙම දෙයක් නැහැ අක්කේ
    ඔය දැනට අවුරුද්දකට විතර කලින් සෙල්ලම් කරන දවස්වල ගහපු එකක්
    දැන් මේ බිස්නස් මගුල් එක්ක මොන සෙල්ලම්ද ..මම එච්චර උස නැහැ අක්කේ 5යි 3යි
    ඇග නම් තියනවා
    දැන්නම් ඇග කිව්වාට මහත තියෙන්නේ :lol:
    ආයෙමත් සෙල්ලම් කරන්න ඕනි .:(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    hahaha aiya !! :P :lol:
    tuffey akkith fb innawa, marry karane eyath. olu nam mage eke na.
    aiye neon white moko une? dewasmitha th marry karala... okoma eun bendala den... :D

    ela aiye man kiyanam... meh dec dihata enna harida :P ;)
    Neon ayya marry karaa akke :)
    Man FB eke pics dakka :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    අයියෝ ,,,මතක් කරන්න එපා බන් මල්ලී
    විලිලාජ්ජාවේ බැහැ ...
    මගේ තියන පට්ටම දුර්වලකමක් බන් ඕක
    දැන්නම් ටිකක් හදාගෙන ඉන්නේ ..
    ඇහැට පේන්න තියන ඇත්ත පෙන්නලා දීලා දීලා ඇතිවෙලා ඒත් තේරුම් ගන්නේ නැති උනහම
    නොදැනීම ඔළුවට යක්ෂයා ආරූඩ වෙනවා බන් :(

    :lol::lol: ඔව්වා ඔහොම තමයි බං.
     
    Status
    Not open for further replies.