මෙන්න මෙයාල තමා මම කිව්වෙ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    මෙන්න මෙයාල තමා මම කිව්වෙ..

    taikbb.jpg


    මෙයාල හැමදාටම අපි ගාවද ඉන්නෙ ? :baffled:
    තව ටිකක් ලොකු වුණාම යන එකක් නැද්ද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් යන එකක් නෑ හැමදාම උඹේ ලඟට වෙලා ඉඳියි :dull: :dull:
    උඹව ආදරෙන් බලාගනියි :dull: :dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේත් කෙනෙක් ගහකින් වැටිලා හම්බෙලා හැදුව මචෝ... :)

    අවුල තියෙන්නේ ලොකු උනාම එළියට යැව්වාම කෑම හොයාගෙන කන්න බෑ..පුරුදු නැති නිසා..

    අනික මිනිස්සුන්ට, බල්ලන්ට, පූසන්ට බය නෑ..මොකද අපි අතේම තියාගෙන හදන නිසා.... අනතුරු වෙන්න තියන ඉඩ කඩ වැඩියි ඒ නිසා...

    ඒත් ඔහොම අතරමං උන අය හදල ලොකු කරන එන පිනක්:)