ශක්‍රයා, සදෙව් ලොවටම අධිපති මචන් (දිව්‍ය ලෝක හයටම )
බම්ප් කරන්න මචන්![]()
වැරදියි මචන් ...
සදෙව් ලොවට නෙවෙයි දෙදෙව් ලොවට අධිපති
ඕක ගොඩක් අය වරද්දල කියනවා සදෙව් ලොවට අදිපති කියල...
Last edited:
ශක්‍රයා, සදෙව් ලොවටම අධිපති මචන් (දිව්‍ය ලෝක හයටම )
බම්ප් කරන්න මචන්![]()
වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද? අම්බලන්තොටමතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..
- ලංකාවේ ජාතික පක්ෂියා ? වලි කුකුළා
- ලංකාවේ ජාතික මල ? නිල්මානෙල්
- ලංකාවේ ජාතික ක්‍රීඩාව ?වොලිබෝල්
- ලංකාවේ ප්‍රථම ජනපති...? විලියම් ගොපල්ලව
- ලංකාවේ ප්‍රථම අගමැති ?ඩි.එස්සේනානායක
- ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?අන්ද samarakon
- කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ?18/5/2009
- ලංකාවේ උසම දිය ඇල්ල ?බාබර කන්ද
- ලංකාවේ දිගම ගග ?මහවැලි
- කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?කැලිඩෝ වෙරළ කළුතර
- වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?අම්බලන්ගොඩ,වැලිපටන්විල
- මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?සනමල කදු පන්තිය
- කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?කොලබ මට්ටක්කුලිය මෝදර
- ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?විල්පත්තු
- ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?බුදුදහම
- ලංකාවේ උසම කන්ද කුමක්ද ?පිදුරුතල ගල
- ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
- ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?ITN
- ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?
- ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?
![]()
සුජීගෙ නෝනා - සුජී ෆෝන් එක ළමෙකුට දීපු දවසෙ..
චාමර - මගෙ යාළුවාගෙ ඇහේ කදුළු නිවුන දවසෙ...
ඇහැලේපොල අක්කා - මං අරූට කනට ගහපු දවසෙ
BMW අක්කා - මං කිරි දෙන ගමං කාර් එක එලෙව්ව දවසෙ
ශනුද්‍රි ප්‍රියසාද් - 1964
දසුන් මධුශාන් - ඒ කාලෙ මං ඉපදිලා නෑ
කොටදෙනියාවෙ OIC - ලංකාවේ නිදහස හොරකං කරපු එකාගේ DNA පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු නීතිය ඉදිරියට රැගෙන ඇවිත් ලංකාවට නිදහස ලබා දෙනවා..
Scurvy - උඹලගෙ අම්මා *(&%($$*)

වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද? අම්බලන්තොට
මට ටයිප් කරද්දී වැරදුනා අම්බලන්තොට පාස් කරගෙන ගියහම තමයි වැලිපටන්විල තියෙන්නේ ඔය මෝය තියන තැනට කියන්නේ වැලිපටන්විල කියලා
වැරදියි මචන් ...
සදෙව් ලොවට නෙවෙයි දෙදෙව් ලොවට අධිපති
ඕක ගොඩක් අය වරද්දල කියනවා සදෙව් ලොවට අදිපති කියල...




ලංකාවේ යටත්විජිත සමයෙහි මහා මාර්ග ඉදිකිරීමට පුරෝගමිවූ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද?
dan uthuru පළාත කොටස් දෙකට කදල නේද මුලතිව් වලයි මන්නාරමේ යිථයොඉ මම දන විදියට අඩුම ජන අගනත්වය තියෙන්නේනැ නැ
dan uthuru පළාත කොටස් දෙකට කදල නේද මුලතිව් වලයි මන්නාරමේ යිථයොඉ මම දන විදියට අඩුම ජන අගනත්වය තියෙන්නේ
xx 25 විදෙන ලෙළෙන නරුබර පුලුලුකුල රැදී
හෙළන නගන අත නුවගන බැලුම් දිදී
රුවින් දිලෙන අබරන කැළුම් ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රගන ලිය සැදී
මෙම කවිය ඇත්තේ කුමන කව්‍යකද ?

