ESOFT hodaida??

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    ඕක කරලා තේරුමක් නම් නෑ සහෝ.. esoft Bcs හොදයි..
    English course එහෙම මෙලෝ රහක් නෑ..
     
    • Like
    Reactions: IreshMM

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    esoft yanna epa yako. degree ekak wath nathi un inne samahara lectures la widihata. it karanawa nam ICBT eke sheffield hallam uni eke hari cinec eke hari karahan
     
    • Like
    Reactions: IreshMM

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    lankawe sheffield hallam university eke degree eka thiyena than godak thiyenawa. Esoft nam yanna epa. university of westminister ekata nam yanna epa rank eka adui.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Added reputation to everyone who replied. අදහස් වලට ස්තුතියි. :):)

    මගෙ යාලුවෙක් installment එක ගෙවලා. එත් තාම එකපාරක්වත් ගිහින් නෑ. මාත් හිටියෙ ඌත් එක්ක යන්න. දැන් නම් හිතෙනව නොයා ඉන්න. :baffled::baffled:

    දන්න හොඳ තැනක් තියනව නම් කියන්න :):)
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    esoft නම් යන්න එපා බන් මම හොදට ඇරගත්තා ඕකට ගිහිල්ල
    උබ මොකක්ද කරන්න යන course එක ?

    මං හිතන්නෙ ඒකට කියන්නේ Software Engineering :rolleyes::rolleyes:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මං හිතන්නෙ ඒකට කියන්නේ Software Engineering :rolleyes::rolleyes:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :baffled:

    අපෝ එපා බන් ..! ලොවෙත් එපා ..උබ කරනවානම් slitt හරි NIBM හරි කරපන් ..!
    ජොබ් එකක් සෙට් කරගන්නත් ලේසියි බන් ..මගේ යාලුවෙක් dip එක විතරක් NIBM එකේ කරලා ටෙලිකොම් එකේ developing සෙට් උනා

    රේප් කන්නද යකු ..! :dull:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    esoft yanna epa yako. degree ekak wath nathi un inne samahara lectures la widihata. it karanawa nam ICBT eke sheffield hallam uni eke hari cinec eke hari karahan

    Do you know it exactly. What I know is that Sheffield Halam is shit. They are promoting in Sri Lanka as one dr. Terrance is from Sri Lanka.
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Esoft nam yanna epa machan, chaater. Mamath Moratuwa BIT karana kale 3 months withara classes walata giya. Melo rahak ne, lecturers la unat hoda aya tika denai inne, subject eka start karanakota apu lecturer nawei iwara wenakota inne.
    :no::no::no::no::no::no: