ඔරිජිනල් පොත නැති උනාම තමයි ඔය අවුල එන්නේ..අපි ආයේ ගිහින් පොත හැදුවම එන්නේ ඩුප්ලිකේට් කියලා..ඒක ආයේ ඔරිජිනල් කරන්න බෑ..ඔකේ භයානක වැඩේ තමයි සමහර උන් හොරට පොත් හදන එක වාහන වලට..අන්න ඒ කේස් නිසා තමයි මිනිස්සු ඔය ඩුප්ලිකේට් පොතට බය...හැබැයි RMV චෙක් කරලා විස්තර හොයන්න පුළුවන්..එතකොට නිවැරදියි නම් බය වෙන්න දෙයක් නෑ..