Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mata graphic madi ban truck wala.
    Mage trucks eka speed na ban.
    80 pannanneth amaruwenne
    :baffled::baffled::baffled:
    මොකක්ද හේතුව.. උඹගෙ ග්‍රැෆික් කාඩ් එක මොකක්ද..?
    ඇයි ස්පීඩ් යන්න බැරි..? ට්‍රක් ලිමිට් එක අයින් කරපං..

    1.20.1 එකේ ලින්ක් එකක් දියන් බන් :cool:
    මේ උබේ එකේ මැප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපන්කෝ :)
    https://kat.cr/euro-truck-simulator-2-v-1-21-1s-28-dlc-2013-r-g-mechanics-t11347477.html
    මෙතනින් බාගනිං..:)

    හිටපං මචං තව පොඩ්ඩකින් දාන්නං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    පට්ට යකෝ.. :)

    හැක් කරන් නැතුව රියල් විදියට ගහපන්..එතකොට තමයි ආතල්
    ඕකෙ හැක් නැතුව ලෙවල් අප් කරන්න පට්ට අමාරුයි බං.. ඒ මදිවට සල්ලි හොයන්නත් හෙන ගේමක් දෙන්න ඕන.. දඩ කනවනේ හිටු කියලා..:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකක්ද හේතුව.. උඹගෙ ග්‍රැෆික් කාඩ් එක මොකක්ද..?
    ඇයි ස්පීඩ් යන්න බැරි..? ට්‍රක් ලිමිට් එක අයින් කරපං..

    ග්‍රැෆික්ස් advanced setting වලින් හදාගෙන දාල බලපන්

    R7 260x
    vendorpic.jpg

    Mama graphics madi kiwwe mage witharak nemei ban
    Okkoma full daala gahanne.
    Train Simulator eke graphics hodai mekata wada
    ekai mama kiwwe
    overall game graphics madi.
    Cab eka athule AA full daalath madi..
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕකෙ හැක් නැතුව ලෙවල් අප් කරන්න පට්ට අමාරුයි බං.. ඒ මදිවට සල්ලි හොයන්නත් හෙන ගේමක් දෙන්න ඕන.. දඩ කනවනේ හිටු කියලා..:(

    1500-2000KM journey ekak yaman machan.xp 2000 pannala hambenawa.:):)
    ethakota level up karaganna puluwan ewage trip 2-3n.:eek::):)
    man eye ehema trip ekak giya,1h 40min withara giya. 90km/h gihilla. :(:(
    red light dada ekata nam man wisadumak hoyagaththa.:rofl:
    sppeding ekatath shape eke yanna ona than tikak thiyenawa.anith thanwala lellata paganna thiyenne.habayi hemathenama be. :baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    1500-2000KM journey ekak yaman machan.xp 2000 pannala hambenawa.:):)
    ethakota level up karaganna puluwan ewage trip 2-3n.:eek::):)
    man eye ehema trip ekak giya,1h 40min withara giya. 90km/h gihilla. :(:(
    red light dada ekata nam man wisadumak hoyagaththa.:rofl:
    sppeding ekatath shape eke yanna ona than tikak thiyenawa.anith thanwala lellata paganna thiyenne.habayi hemathenama be. :baffled::baffled:
    කොහොමද බං රෙඩ් ලයිට් දඩ වලින් ශේප් වෙලා ගියේ..:sorry:

    map එක goin east ,scandinavia තියද?
    මේ තියෙන්නෙ මචං මැප් එක.. මට ඊයෙ දාන්න අමතක උනානේ.. මං තවම ගැහුවෙ නෑ.. කලින් එකේ නම් සීයට හැටක් විතර ඉවර කලා..

    gvharO3.png

    LfKEJlk.png

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කොහොමද බං රෙඩ් ලයිට් දඩ වලින් ශේප් වෙලා ගියේ..:sorry:

    Machan Redlight eka issaraha thiyenawanam slow karanna epa (50 penala wath speed eka thiyenna one.)
    hariyatama redlight eka gawa irak gahala thiyenawane road eke .ekata lanweddima brake allahan.line eka cross karala alluwata wedak ne dada wadinawa.
    hariyata karoth uba ena wegeta redlight eka pass welawath wahane nawathinne ne.ehema wunama dada wadinne ne.
    beriwela hari tailore bagayak hari hitinna newathunoth dada wadinawa.anika issarahin wahana thiyagannath epa.ethakota kohomath awulne..

    ekadigata deparakata wada karala ne.man kiwwe pare digatama thiyena redlight.mokada eka parak slow krala ayi pickup eka ganna welawak yanawane.adu wegen gihin brake gahuwata wedak ne line eka cross wechcha gaman dada wadinawa.aduma 50ta wada yanna ona.mage karapu hemawelema 60-70 wada wege thibba.

    try karala balahan.mage version eka 1.19.1.2

    aa thava ekak.

    ubala trip ekak yanna patan gaddi ubalata default route ekak denawa neda GPS eken?
    hemathissema ehema yanna kalin poddak route check karala balahan.samahara welawata (godak welawata) GPS eken dena route eka dura wediyi.api map eka cover karala nethi laga parak wetunoth pennanne ne.
    yanna kalin route okkoma loku map eka aragena den deela thiyena route ekath ekka compare karala balahan.

    wedipura yana 100-300k ituru karaganna puluwan weyi.

    puluwan tharam dawal nidagena reta (game time eka) trip yaman.wahana adu hinda ona widiyakata yanna puluwan.

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කොහොමද බං රෙඩ් ලයිට් දඩ වලින් ශේප් වෙලා ගියේ..:sorry:

    මේ තියෙන්නෙ මචං මැප් එක.. මට ඊයෙ දාන්න අමතක උනානේ.. මං තවම ගැහුවෙ නෑ.. කලින් එකේ නම් සීයට හැටක් විතර ඉවර කලා..

    දඩ වලින් බේරෙන්න my document->ETs2 ෆයිල් එකේ Config.cfg කියල ෆයිල් එකක් ඇති.එක notepad එකෙන් ඕපන් කරලා එකේ ඇති uset g police වගේ වචන පේලියක් එක්ක වැලිව් එක 1 කියලා දාල.ඒ වැලිව් එක 0 කරලා බලන්න
    උබ දුන්න ටොරන්ට් ලින්ක් එකේ අප්ඩේට් එක විතරයිනේද තියෙන්නේ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දඩ වලින් බේරෙන්න my document->ETs2 ෆයිල් එකේ Config.cfg කියල ෆයිල් එකක් ඇති.එක notepad එකෙන් ඕපන් කරලා එකේ ඇති uset g police වගේ වචන පේලියක් එක්ක වැලිව් එක 1 කියලා දාල.ඒ වැලිව් එක 0 කරලා බලන්න
    උබ දුන්න ටොරන්ට් ලින්ක් එකේ අප්ඩේට් එක විතරයිනේද තියෙන්නේ?
    තෑන්ක්ස් මචං..
    නෑ නෑ ගේම් එකත් එක්කම තියෙන්නෙ..

    Machan Redlight eka issaraha thiyenawanam slow karanna epa (50 penala wath speed eka thiyenna one.)
    hariyatama redlight eka gawa irak gahala thiyenawane road eke .ekata lanweddima brake allahan.line eka cross karala alluwata wedak ne dada wadinawa.
    hariyata karoth uba ena wegeta redlight eka pass welawath wahane nawathinne ne.ehema wunama dada wadinne ne.
    beriwela hari tailore bagayak hari hitinna newathunoth dada wadinawa.anika issarahin wahana thiyagannath epa.ethakota kohomath awulne..

    ekadigata deparakata wada karala ne.man kiwwe pare digatama thiyena redlight.mokada eka parak slow krala ayi pickup eka ganna welawak yanawane.adu wegen gihin brake gahuwata wedak ne line eka cross wechcha gaman dada wadinawa.aduma 50ta wada yanna ona.mage karapu hemawelema 60-70 wada wege thibba.

    try karala balahan.mage version eka 1.19.1.2

    aa thava ekak.

    ubala trip ekak yanna patan gaddi ubalata default route ekak denawa neda GPS eken?
    hemathissema ehema yanna kalin poddak route check karala balahan.samahara welawata (godak welawata) GPS eken dena route eka dura wediyi.api map eka cover karala nethi laga parak wetunoth pennanne ne.
    yanna kalin route okkoma loku map eka aragena den deela thiyena route ekath ekka compare karala balahan.

    wedipura yana 100-300k ituru karaganna puluwan weyi.

    puluwan tharam dawal nidagena reta (game time eka) trip yaman.wahana adu hinda ona widiyakata yanna puluwan.

    තෑන්ක්ස් මචෝ.. ට්‍රයි කරන්න ඕනි..

    ඔව් බං GPS එක බලාගෙන යන්නෙ.. සමහර එව්වා තියෙනවා පරක්කු වෙන්න බෑ.. එපා වෙනව එව්වා ගහන්න ගියාම නම්..

    ඕක අප්ඩේට් කරගනිං බං.. පේන්ට් ජොබ් එහෙම සැහෙන්න තියෙනව අලුත් එකේ.. තව වැඩ කැලී ගොඩක් තියේ..:yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔන්න ආයෙ මුල ඉඳන් පටන්ගත්තා.. කන්ට්‍රොල් හොඳයි කියපු නිසා මං Volvo එක අතෑරලා Mercedes එකකට බැස්සා.. සිරාවටම අරකට වඩා කන්ට්‍රෝල් තියෙනවා.. ස්පීඩ් එක නම් බර දැම්මාම එකසිය විසි ගාණට වඩා යන්නෑ.. ඒක තමා අවුල..:(

    Cabin Accessories DLC තියෙනවා.. බලපල්ලා..:)

    Money, Level, XP හැක් කරල තියෙන්නෙ..:rofl:

    කොහොමද බන් හැක් කරන්නෙ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමද බන් හැක් කරන්නෙ?
    Cheat Engine එකෙන් බං.. ගොඩක් ගේම් වල මං හැක් කරල ගහන්නෙ.. අද කාර් මැකෑනික් එකත් හැක් කලා.. එපා වෙනවා හිච්ච හිච්ච එකතු කරන්න ගියාම..:sorry:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    Cheat Engine එකෙන් බං.. ගොඩක් ගේම් වල මං හැක් කරල ගහන්නෙ.. අද කාර් මැකෑනික් එකත් හැක් කලා.. එපා වෙනවා හිච්ච හිච්ච එකතු කරන්න ගියාම..:sorry:

    kisima athal ekak nene
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තෑන්ක්ස් මචං..
    නෑ නෑ ගේම් එකත් එක්කම තියෙන්නෙ..

    තෑන්ක්ස් මචෝ.. ට්‍රයි කරන්න ඕනි..

    ඔව් බං GPS එක බලාගෙන යන්නෙ.. සමහර එව්වා තියෙනවා පරක්කු වෙන්න බෑ.. එපා වෙනව එව්වා ගහන්න ගියාම නම්..

    ඕක අප්ඩේට් කරගනිං බං.. පේන්ට් ජොබ් එහෙම සැහෙන්න තියෙනව අලුත් එකේ.. තව වැඩ කැලී ගොඩක් තියේ..:yes:

    mama speed limit ayin kara.dethun parakma nahutan wenna happuna.:(:(:lol::lol:driverla dennek kuliyata aran inna hinda un denna hamba karala denawa.:lol::lol:
    dan neweththuwa gahana eka.:(:(
    dongle reddakin dan net enne ban.:dull::dull:
    data limit.:baffled::baffled::baffled:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මමත් හුග කාලෙක ඉදන් ගහන්නේ බන්...
    කොහොමද බන් මැප් උප්දටේ කරන්නේ...
    එකම පාරවල් වල ගිහින් කම්මැලි බන්...
    අනික හොද air brake sound mod එකක් තියනවා නම් දියන්කෝ...