වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mtd-d15bs.jpg

    1.5 L නම් ඉතින් මෙන්න බඩු . . . . 130Hp Stock

    iOLaw.png

    Honda Grace eka test karala thiyenawada ? Premio ekaka level ekatama thiyenawada :eek:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක ටිකක් වැඩී වගේ ගාන.. මැස්ඩා 6 එකක් මම හිතන්නේ 55 කට වගේ ගන්න පුලුවන්...

    ගාන නම් හරියටම දන්නේ නැහැ. නමුත් 50 අවට වෙන්න ඕනේ. අනික 6 එකට වඩා 3 එක ලංකාවට ගැලපෙනවා මම හිතන්නේ.

    බුලූ කීනවා:frown::frown::frown:

    මැස්ඩා 6 = ටොයොටා කැම්රි = නිසාන් ටිආනා/ අල්ටිමා = හොන්ඩා අකෝඩ්
    මැස්ඩා 3 = ටොයොටා කොරොල්ලා = නිසාන් සෙන්ට්‍රා/සිල්පි = හොන්ඩා සිවික්

    අපේ රටේ උන්ට මැස්ඩා මරු බඩු උනාට එක රටකවත් පඩේකට මැස්ඩා 3 /6 ගනන් ගන්නේ නෑ.. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නිල්
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මේක ත්‍රෙඩ් එකට අදාල නොවුනට අවුලක් නැතුව ඇති කියලා හිතනවා.
    කොහොමත් කටු ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් දැනකියා ගන්නවානේ.

    මට දන්න එකෙක් කියපන්කෝ බයික් එකේ චේන් එක අයින් කරලා තියෙද්දි,
    බයික් එක ස්ටාර්ට් වුනත්, ගියර් එකට දාපු ගමන් ස්පොකට් එක කැරකෙනවා
    වෙනුවට එන්ජින් එක නවතින්නේ කොහොමද කියලා ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19120898 said:

    Bitch Plzzz . . .

    Go to Google.com (worlds largest search engine)
    Search for " Best 10 Sedans 2015"
    Go to all the search results . . .
    And then come here . . . .
     
    Gearbox එක Siezed ! ! !

    එහෙම තමයි බන් . . . බයික් එකක Idle Speed එක තියලා තියෙන්නේ Coil Pack එකේ ලෝඩ් එක ප්‍රශ්ණයක් කරගන්නේ නැතුව, නවතින්නේ නැතුව දුවන්න පුලුවන් අඩුම ස්පීඩ් එකට . .. .
    එහෙම දුවන එන්ජිමට එක පාර ගියර්බොක්ස් එකේ ලෝඩ් එක වැටුනම නවතිනවා . . .
    පොඩ්ඩක් RPM වැඩි කරලා බලපන් . . . නවතින්නේ නැතුව කැරකෙයි . . .

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :shocked::shocked:

    මේ රත්තරනේ.. පොඩි දෙයක් දැනගන්න ඕනේ.. PM එකක් දාන්නම්.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹලා ඔක්කොගෙන්ම පොඩි උදව්වක් ඕනේ..

    තිබ්බ මාර්ච් කට්ට දුන්න .. මම මේ මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. ටොයෝටා කැම්රියක් ගන්න පට්ට ආසයි.. අරන් ලෙඩේ වෙයිද කියලා බයයි.. ඒකේ තෙල් කෙරුවාව කොහොමද..? City limit 8ක් වත් කරනවද ?
    මට උපරිම 33 කට වගේ යන්න පුලුවන්... හොඳ කාර් එකක් හරි SUV ( බාගෙට SUV හරි කමක් නෑ) එකක් කියපල්ලකෝ ගන්න.. :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    ඕන් සුද්දා ලංකාවේ උන්ටම හරියන භාණ්ඩයක් ගහලා.....:lol::lol::lol:

    බඩා එහෙම ඔහොම වාහනේ ටැංකිය ෆුල් කරන්න ගියොත් ලොවෙත් දෙකක් නෑ කාර් එක පුපුරනවා ඩෝන් ගාල ඕක කන බොන ඒවා එක්ක :rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹලා ඔක්කොගෙන්ම පොඩි උදව්වක් ඕනේ..

    තිබ්බ මාර්ච් කට්ට දුන්න .. මම මේ මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. ටොයෝටා කැම්රියක් ගන්න පට්ට ආසයි.. අරන් ලෙඩේ වෙයිද කියලා බයයි.. ඒකේ තෙල් කෙරුවාව කොහොමද..? City limit 8ක් වත් කරනවද ?
    මට උපරිම 33 කට වගේ යන්න පුලුවන්... හොඳ කාර් එකක් හරි SUV ( බාගෙට SUV හරි කමක් නෑ) එකක් කියපල්ලකෝ ගන්න.. :)

    Nissan Leaf
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    Gearbox එක Siezed ! ! !

    එහෙම තමයි බන් . . . බයික් එකක Idle Speed එක තියලා තියෙන්නේ Coil Pack එකේ ලෝඩ් එක ප්‍රශ්ණයක් කරගන්නේ නැතුව, නවතින්නේ නැතුව දුවන්න පුලුවන් අඩුම ස්පීඩ් එකට . .. .
    එහෙම දුවන එන්ජිමට එක පාර ගියර්බොක්ස් එකේ ලෝඩ් එක වැටුනම නවතිනවා . . .
    පොඩ්ඩක් RPM වැඩි කරලා බලපන් . . . නවතින්නේ නැතුව කැරකෙයි . . .

    මම මචෝ ගියර් එකට දැම්මා කිව්වේ නිකන්ම නෙමෙයි. කල්ච් එක අල්ලගෙන ගියර් එකට දැම්මා. එතකොටත් අවුලක් නෑ එන්ජින් එක වැඩ. ඒත් ක්ලච් එක අතඅරින්න පටන්ගන්න කොටම එන්ජින් එක නවතිනවා.
     
    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa
    බස් කාරයෝ ඔහොමම තමයි බන් . . . අනක් ගුනක් නැති වසවර්තියෝ . . .
    මාවත් මරන්න හදලා තියෙනවා කීප පාරක්ම . . .

    ගෑනුන්ගෙ ඩ්‍රයිව්න් ගැන කතා නොකර ඉමු. මට ඔ්ල්මෝස්ට් හාට් අැටෑක් එකක් දුන්නා මරුටි අැන්ටියෙක් නුවර සුවසෙවන හොස්පිටල් එක ඉස්සරහදි . . . බයික් එකේ බ්‍රේක් හොඳ නිසා බේරුනා . . . ප්ලග් 2, 3 ක එහෙම ගියා නම් මරුටිය අැතුලේ . . .
    බස් කාරයෝ ගැන කියපු කතාව නම් සහතික ඇත්ත.මට මෙහෙම දේවල් කිහිප වතාවක්ම සිද්දවෙලා තියෙනවා.මේ ලඟදි දවසක මට අර ඩිෆෙන්ඩර් දැමිල්ලක් දාන්නත් වුනා බස් කාරයෙකුගේ වැඩ හන්දා.වෙලාව හොඳ හන්දා බේරුනේ එකේදී නම්.

    ඇන්ටිලගේ ඩ්ර්යිවින් ගැන නම් මටත් හොඳ අත්දැකීම් තියෙනවා.ඒ ලෙවෙල් වලට ක්ලාස් යද්දී පාර අයිනේ හිටිය මගේ කකුලක් උඩින් මරුටියක් අරන් ගියා ඇන්ටි කෙනෙක්.සපත්තුව හයියට තිබ්බ හන්දා හොදයි.අනේ මන්දා මොන ලෝකේ යන්න ගියාද කියල.ඉස්සරහ පොඩි එකෙකුත් තියාගෙන හිටියේ.සමහරවිට පොඩි එකා දිහා බලන් ඩ්ර්යිව් කරන්න ඇත්තේ..

    කොහොම වුනත් ඒ මනුස්සය බය වුනා හොදම එකෙන්.කාර් එක නතර වුනා වුනාමයි ගොඩක් try කරලා ස්ටාර්ට් කරගත්තේ.අපි මොකුත්ම කියන්න ගියෙත් නෑ.
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    Bitch Plzzz . . .

    Go to Google.com (worlds largest search engine)
    Search for " Best 10 Sedans 2015"
    Go to all the search results . . .
    And then come here . . . .

    Mahesh please.. Raththaran knows more than Google. Raththaran kiuwoth kiuwa ma thamai :nerd:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වහනේ බලල ඉවර වෙලා නීවාඩු පාඩුවේ උඹේ වෙලාවත් බලවගනින් බං. :baffled::baffled::baffled:

    සිරාවට:(:( මොකක් හරි නඩුවක් සෙට් වෙනවා. මේකත් ගිහින් පෙන්නලා දානවා. උන්ගේ වරදක් නිසා ඒක හදල දෙන්න ඕන නෙහ්. නැත්නම් අමතල දානවා :frown::frown:

    ඒ.සී හදපු උන් මොකක් හරි බුලක් කෙලලා..

    මටත් හිතෙනවා නැත්නම් සීතල වෙන්නේ නෑ නෙහ් නිකම් ම AC නොදා :baffled::baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Exhibition Purpose ගේන්න පුලුවන් . . .

    රෙජිස්ටර් කරලා දුවන්නත් පුලුවන්ද එහෙම ගෙනාවම. පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ පුළුවන් නම් :):)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උඹලා ඔක්කොගෙන්ම පොඩි උදව්වක් ඕනේ..

    තිබ්බ මාර්ච් කට්ට දුන්න .. මම මේ මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. ටොයෝටා කැම්රියක් ගන්න පට්ට ආසයි.. අරන් ලෙඩේ වෙයිද කියලා බයයි.. ඒකේ තෙල් කෙරුවාව කොහොමද..? City limit 8ක් වත් කරනවද ?
    මට උපරිම 33 කට වගේ යන්න පුලුවන්... හොඳ කාර් එකක් හරි SUV ( බාගෙට SUV හරි කමක් නෑ) එකක් කියපල්ලකෝ ගන්න.. :)

    Axio 2007, Honda FD series, Corolla 141, Lancer EX, Premio. SUV ගැන නොදනිමි. පොඩ්ඩක් බලපන්. ඔලුවේ තිබිච්චි ටික තමා කිව්වේ. ඔව්ව ලොකුවටත් තියෙනවා, සැප පහසුවත් ටිකක් තියෙයි. Premio, FD ඇරුනම අනිත් ඔක්කොම 30න් අඩුවට ගන්න පුළුවන් වෙයි. අතේ තියෙන ඔක්කොම දල නොගෙන ගානක් අතෙත් තියාගෙන ගනින්. හදිස්සියක් වෙන්නේ කොයි වේලාවේද කියන්න බෑ:):)
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Axio 2007, Honda FD series, Corolla 141, Lancer EX, Premio. SUV ගැන නොදනිමි. පොඩ්ඩක් බලපන්. ඔලුවේ තිබිච්චි ටික තමා කිව්වේ. ඔව්ව ලොකුවටත් තියෙනවා, සැප පහසුවත් ටිකක් තියෙයි. Premio, FD ඇරුනම අනිත් ඔක්කොම 30න් අඩුවට ගන්න පුළුවන් වෙයි. අතේ තියෙන ඔක්කොම දල නොගෙන ගානක් අතෙත් තියාගෙන ගනින්. හදිස්සියක් වෙන්නේ කොයි වේලාවේද කියන්න බෑ:):)

    ඔය එකක්වත් නැහනේ බං 30 ට අඩුවෙන්.. 141 එකක් නම් පුලුවන් වෙයි. ප්‍රිමියෝ නම් පට්ට ගහපුවා ඇත්තේ.. ඇක්සියෝ CVT සීන් එක නිසා ශුවර් නැහැනේ බං.. අපේ උන් වෙලාවකට ඔයිල් ටිකක් වත් මාරු කරන මිනිස්සු නෙමෙයිනේ.. හොන්ඩාFD non hybrid එකකට නම් මාත් ආසයි.. ඒත් ඉතිං හොයන්න ඕනේ.. :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොඩි උදව්වක් ඔ්නේ . . .

    උඹලා වාහන සර්විස් කරන ප්ලේස් එකේ සර්විස් චාජ් කීයද කියපල්ලා මට . . .
    පොඩි රිපෝට් එකක් ගහන්න තියෙනවා . . .
    අපි ඉතින් සර්විස් ස්ටේෂන් වලට යන්නෙ නෑනේ . . .
    ගෙදරදිම වාහනේ අනුභව කරනවා . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Bitch Plzzz . . .

    Go to Google.com (worlds largest search engine)
    Search for " Best 10 Sedans 2015"
    Go to all the search results . . .
    And then come here . . . .

    ඔතන තියෙන්නේ වෙන කතාවක් බන්.. ඔය ටොප් ලිස්ට් වල තියෙනවා බන් සමහර රටවල ඇහැට පේන්නවත් නැති වාහන..

    ඔය මැස්ඩා මචන් වාහන මාකට් එක තියෙන හුගාක් රටවල සෙලින් රේට් එක හුගාක් අඩුයි අනික්වට සාපේක්ශව. ඒකට වාහන නිශ්පාදකයාගෙන්ම හැර වෙනත් ස්පෙයාර් පාර්ට්ස් නැතිකම වගේම මැස්ඩා උන්ගේ ලෝකේ පුරාම තියෙන දහදුරා අසමජ්ජාති නෝන්ඩි සේවා අලෙවි ජාලයත් බලපානවා.

    Status
    Not open for further replies.