⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :eek: choppe uba ganja gahalada ban?
    අයියෝ හැමිනෙනවා..:baffled: එතකොට මේ මොකද්ද බොල තියෙන්නේ??? :shocked: මං මේ තකහනියක් ක්‍රික් ඉන්ෆෝ ගිහින් බැලුවා...

    2qd8pic.png
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    hik Na ban.. Star Sports eke India vs SA match ekak yanawa... ekai ahuwe.. unge ODI series eka yanawa neh? 1st eka SA dinna nisa ada ekath India kanawa balanna asai... :lol:

    අයියෝ හැමිනෙනවා..:baffled: එතකොට මේ මොකද්ද බොල තියෙන්නේ??? :shocked: මං මේ තකහනියක් ක්‍රික් ඉන්ෆෝ ගිහින් බැලුවා...

    2qd8pic.png

    haiyo haminenawa nennan.. uba thread eka kiyawanne nane :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අයියෝ හැමිනෙනවා..:baffled: එතකොට මේ මොකද්ද බොල තියෙන්නේ??? :shocked: මං මේ තකහනියක් ක්‍රික් ඉන්ෆෝ ගිහින් බැලුවා...

    2qd8pic.png

    :rofl: ubawa confuse karanna kiwwe
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    haiyo haminenawa nennan.. uba thread eka kiyawanne nane :D
    :eek::eek::eek: හලි හලි බොල... මේක බටහිර කොදෙව් ශ්‍රී ලංකා එකට අදාල ත්‍රෙඩ් එක තමයි.. මම නිකන් ඇහුවේ ඉතින් SA vs India සීරියස් එක ගැන... ටෙස්ට් බලන්න කම්මැලී බන්..:rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :eek::eek::eek: හලි හලි බොල... මේක බටහිර කොදෙව් ශ්‍රී ලංකා එකට අදාල ත්‍රෙඩ් එක තමයි.. මම නිකන් ඇහුවේ ඉතින් SA vs India සීරියස් එක ගැන... ටෙස්ට් බලන්න කම්මැලී බන්..:rofl:

    :P:P test balanna khomath kammali lordmanne la bat karanakota :P u 16k gahuwa eelaga inning eke 34k gahuwoth match ekata 50i.ea kiyanne second ODI series ekath minihata confirm :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ උන් හොඳට ගහන්නේ වෙස්ට් ඉන්දියන් වලට ගහන නිසාද නැත්නම් අතේසපත්තුවාගේ අද්වතීය බැටින් කෝචින් නැති වෙච්ච නිසාද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලංකාවේ උන් හොඳට ගහන්නේ වෙස්ට් ඉන්දියන් වලට ගහන නිසාද නැත්නම් අතේසපත්තුවාගේ අද්වතීය බැටින් කෝචින් නැති වෙච්ච නිසාද?

    ne ban oya ground eka balagaththa pora match fixing karala. den thama apita wasi wenna pitch eka hadala thiyenne :dull: