⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දවසට එක ගානේ මාස 3 ක් නොට් බෑඩ්. මම දවස් 15 න් බැලුවා කියහන්කෝ.

    මමත් එහෙම බැලුවා ප්‍රිසන් බ්‍රේක් එකයි සුපර්නැචුරල් එකයි බං කියන්න බෑ මේකත් ඇබ්බැහි උනොත් බලන්න වෙනවා ඒත් දැන් පාලනේ කරගෙන බලන්නේ :P වෙන වැඩ කරගන්න වෙන්නේ නෑ නැත්නං :dull:

    හෙන්රියට මල පනිද දන්නේ නෑ මුන් මෙතන වෙන මගුලක් කතා කරනවා කියලා :P:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    eka thama math me baluwe ubala mona magulakda me kiyawanne kiyala man kiyawanna giye ne therun nathi nisa :P:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් එහෙම බැලුවා ප්‍රිසන් බ්‍රේක් එකයි සුපර්නැචුරල් එකයි බං කියන්න බෑ මේකත් ඇබ්බැහි උනොත් බලන්න වෙනවා ඒත් දැන් පාලනේ කරගෙන බලන්නේ :P වෙන වැඩ කරගන්න වෙන්නේ නෑ නැත්නං :dull:

    හෙන්රියට මල පනිද දන්නේ නෑ මුන් මෙතන වෙන මගුලක් කතා කරනවා කියලා :P:P

    ඕක ලොවෙත් ඇඩික්ට් වෙනවා සීසන් 2 එකට ආව ගමන් මචෝ... :lol::lol: මොකද ඔය පොඩි පොඩි ස්ටෝරි අස්සේ ලොකු ස්ටෝරියක් යනවා ඒක තමයි කුතුහලේ අවුස්සලා පට්ට ක්‍රියේටිව් විදිහට දෙන්නේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන්ම ගමන් ගහනවා කියපන්කො :baffled:

    They've buried England in the Abu Dhabi sands - Commentator :lol:

    200 යි

    :lol: balapn hama ekaama home track bullies la thama ban. achchara England waladi Aus ta Ashes gahapu team eka dubai giya gaman loweth na.Aus uth home ground waladi Ashes eka gahuwa ne.Pakko th eliyedi kanawa. :nerd:

    oh but then there is India who neither play well on away grounds nor on home grounds :lol::P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    12120050_1087863531238915_7184916492291683027_o.jpg