View attachment 61694
කුකුලනි මට මේක මොඩිෆයි පාරක් දාන්න පොඩි අයිඩියා පාරක් දෙන්න
වැඩිය කපන්නේ කොටන්නේ නැතුව
මට හිතුනා බඩා තමයි නොම්මරේ දුන්නේ කියලා..ඒකයි මම ඇහැව්වෙ නැත්තෙ නොම්මරේ හමබවුනේ කොහොමද කියලා..
![]()

4EFTE engine, Forged Pistons, Forged Connecting Rods, Racing Bearings.Titanium Valves, Titanium Valve Springs, Racing Cams, TD04 Turbo, Electronic Boost Controller, Aftermarket Standalone ECU, HKS Blow Off, External Waste Gate, Front Mount Intercooler, Bigger Injectors, Racing Spark Plugs, Racing Plug Wires, Tuned Exhaust Header, 3" Exhaust, LSD Gearbox, Coil Overs, Slotted Brake Disks, Brembo Brake Calipers, Light Weight Alloy Wheels, Semi Slicks . . . . .
වැඩිය කපන්නේ කොටන්නේ නැතිව ඔය ටික කරන්න පුලුවන් . . .
හාට් අැටෑක් වලට වග කියනු නොලැබේ.


හපෝයි දැන් තව ටිකක් කල් යනකම් නිදහසක් තියනවා
(ඒ වුනාට ඊට වඩා වැඩ තියනවා දැන්.
)සිංහලුනේ විබාගෙට ඔන්න මෙන්න තියලා ඇක්සිඩන්ට් වෙච්ච නිසා කරන්න බැරිවෙච්ච එක්සෑම් එක අද යන්තම් කරල ඉවර කලා...හපෝයි දැන් තව ටිකක් කල් යනකම් නිදහසක් තියනවා
(ඒ වුනාට ඊට වඩා වැඩ තියනවා දැන්.
)

ටික කාලේ නෙහ් වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ රස්සාවට තමා ඉතින්
මාත් මොකකට හරි යන්නෙයි කියල බැලුවේ බන්. කියක් හරි හොයා ගන්නත් ඕන. ඒකෙන් ඉස්සරහට තියෙන වැඩ වලට උදව්වක් වෙයි වගේ හිතෙනවා 

ඉගෙනගැනිල්ලෙන් ඉස්සරහට යන්න බලාගෙනම කරපන්.. කිසි පාඩුවක් වෙන්නෙ නෑ..ඔව්ව ඔහොම තමා බන්ටික කාලේ නෙහ් වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ රස්සාවට තමා ඉතින්
මාත් මොකකට හරි යන්නෙයි කියල බැලුවේ බන්. කියක් හරි හොයා ගන්නත් ඕන. ඒකෙන් ඉස්සරහට තියෙන වැඩ වලට උදව්වක් වෙයි වගේ හිතෙනවා
![]()


මාත් එයා ගාව ඇති කියල තමා මැසේජ් එකක් දැම්මෙ. අනිත් පැත්තට එව්වා. පට්ට කුවික් සර්විස් එකක් තියෙන්නෙ![]()

මහේශයෝ.. CRV , HRV ගැන උඹේ අදහස කියපංකෝ..
මට දැනගන්න ඕනේ
1. සාමානයෙන් යන වටිනාකම
2. සුලභ ලෙඩ ( තියෙනවනම්)
3. තෙල් කෙරුවාව ( මහ ලොකුවට බලන්නේ නෑ )
4. සැප පහසුව ( මේක නම් අනිවා)
5. ලෙඩක් ආවොත් කෑලි බෑලි හොයාගන්න තියෙනවද
කියපංකෝ වස්තුවේ...![]()



ඉගෙනගැනිල්ලෙන් ඉස්සරහට යන්න බලාගෙනම කරපන්.. කිසි පාඩුවක් වෙන්නෙ නෑ..![]()
මේ දවස් වල වැළදිලා තියෙන රථ ගායත් එක්ක නම් හම්බෙන ගාන තමා මදි
15ක් වගේ. හැබැයි ගෙදර ඉදන් රු20 දුර මන් සර්විස් එකට ගියාම දැක්ක නෙහ් බස් එකෙ අතුලත් හෝදනවා. අවුලක් වෙන්නෙ නැද්ද..![]()
මොනවා අවුල් වෙන්නද බං.... මොකද ඕකේ ඉලෙක්ට්‍රොනික් සෙන්සර් කෑලි තියෙනවා කියලෑ.......

මොනවා අවුල් වෙන්නද බං.... මොකද ඕකේ ඉලෙක්ට්‍රොනික් සෙන්සර් කෑලි තියෙනවා කියලෑ.......
![]()
![]()
නිකන් යකඩ ගොඩ විතරනෙ 
මොනවා අවුල් වෙන්නද බං.... මොකද ඕකේ ඉලෙක්ට්‍රොනික් සෙන්සර් කෑලි තියෙනවා කියලෑ.......
![]()
![]()


සීට් එහෙම සවුත්තු වෙනවා නෙහ් බන්. අනික සබ්වුෆර්, ස්පිකර්, ටීවී එක, සෙට් එක එහෙම කෙල වෙනවා නෙහ්![]()

ඔය සීට් වල මොනවද සවුත්තු වෙන්න තියෙන්නේ...![]()