වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    View attachment 61694

    කුකුලනි මට මේක මොඩිෆයි පාරක් දාන්න පොඩි අයිඩියා පාරක් දෙන්න
    වැඩිය කපන්නේ කොටන්නේ නැතුව

    4EFTE engine, Forged Pistons, Forged Connecting Rods, Racing Bearings.Titanium Valves, Titanium Valve Springs, Racing Cams, TD04 Turbo, Electronic Boost Controller, Aftermarket Standalone ECU, HKS Blow Off, External Waste Gate, Front Mount Intercooler, Bigger Injectors, Racing Spark Plugs, Racing Plug Wires, Tuned Exhaust Header, 3" Exhaust, LSD Gearbox, Coil Overs, Slotted Brake Disks, Brembo Brake Calipers, Light Weight Alloy Wheels, Semi Slicks . . . . .

    වැඩිය කපන්නේ කොටන්නේ නැතිව ඔය ටික කරන්න පුලුවන් . . .

    හාට් අැටෑක් වලට වග කියනු නොලැබේ.
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මට හිතුනා බඩා තමයි නොම්මරේ දුන්නේ කියලා.. :D ඒකයි මම ඇහැව්වෙ නැත්තෙ නොම්මරේ හමබවුනේ කොහොමද කියලා.. :lol:

    මාත් එයා ගාව ඇති කියල තමා මැසේජ් එකක් දැම්මෙ. අනිත් පැත්තට එව්වා. පට්ට කුවික් සර්විස් එකක් තියෙන්නෙ :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    4EFTE engine, Forged Pistons, Forged Connecting Rods, Racing Bearings.Titanium Valves, Titanium Valve Springs, Racing Cams, TD04 Turbo, Electronic Boost Controller, Aftermarket Standalone ECU, HKS Blow Off, External Waste Gate, Front Mount Intercooler, Bigger Injectors, Racing Spark Plugs, Racing Plug Wires, Tuned Exhaust Header, 3" Exhaust, LSD Gearbox, Coil Overs, Slotted Brake Disks, Brembo Brake Calipers, Light Weight Alloy Wheels, Semi Slicks . . . . .

    වැඩිය කපන්නේ කොටන්නේ නැතිව ඔය ටික කරන්න පුලුවන් . . .

    හාට් අැටෑක් වලට වග කියනු නොලැබේ.

    උබ මුට වාහනේ ගානට කිට්ටු වෙන්නම බඩු සෙට් එකක් කියල නෙහ්.:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ විබාගෙට ඔන්න මෙන්න තියලා ඇක්සිඩන්ට් වෙච්ච නිසා කරන්න බැරිවෙච්ච එක්සෑම් එක අද යන්තම් කරල ඉවර කලා...:D:D හපෝයි දැන් තව ටිකක් කල් යනකම් නිදහසක් තියනවා:D(ඒ වුනාට ඊට වඩා වැඩ තියනවා දැන්.:dull:)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    සිංහලුනේ විබාගෙට ඔන්න මෙන්න තියලා ඇක්සිඩන්ට් වෙච්ච නිසා කරන්න බැරිවෙච්ච එක්සෑම් එක අද යන්තම් කරල ඉවර කලා...:D:D හපෝයි දැන් තව ටිකක් කල් යනකම් නිදහසක් තියනවා:D(ඒ වුනාට ඊට වඩා වැඩ තියනවා දැන්.:dull:)

    ඔව්ව ඔහොම තමා බන්:):) ටික කාලේ නෙහ් වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ රස්සාවට තමා ඉතින් :) මාත් මොකකට හරි යන්නෙයි කියල බැලුවේ බන්. කියක් හරි හොයා ගන්නත් ඕන. ඒකෙන් ඉස්සරහට තියෙන වැඩ වලට උදව්වක් වෙයි වගේ හිතෙනවා :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්ව ඔහොම තමා බන්:):) ටික කාලේ නෙහ් වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ රස්සාවට තමා ඉතින් :) මාත් මොකකට හරි යන්නෙයි කියල බැලුවේ බන්. කියක් හරි හොයා ගන්නත් ඕන. ඒකෙන් ඉස්සරහට තියෙන වැඩ වලට උදව්වක් වෙයි වගේ හිතෙනවා :oo::oo:
    ඉගෙනගැනිල්ලෙන් ඉස්සරහට යන්න බලාගෙනම කරපන්.. කිසි පාඩුවක් වෙන්නෙ නෑ..:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහේශයෝ.. CRV , HRV ගැන උඹේ අදහස කියපංකෝ..

    මට දැනගන්න ඕනේ

    1. සාමානයෙන් යන වටිනාකම
    2. සුලභ ලෙඩ ( තියෙනවනම්)
    3. තෙල් කෙරුවාව ( මහ ලොකුවට බලන්නේ නෑ )
    4. සැප පහසුව ( මේක නම් අනිවා)
    5. ලෙඩක් ආවොත් කෑලි බෑලි හොයාගන්න තියෙනවද

    කියපංකෝ වස්තුවේ... ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් එයා ගාව ඇති කියල තමා මැසේජ් එකක් දැම්මෙ. අනිත් පැත්තට එව්වා. පට්ට කුවික් සර්විස් එකක් තියෙන්නෙ :)

    ඔව් ඔව්... උගේ ඔක්කොම කුවික් තමයි.. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මහේශයෝ.. CRV , HRV ගැන උඹේ අදහස කියපංකෝ..

    මට දැනගන්න ඕනේ

    1. සාමානයෙන් යන වටිනාකම
    2. සුලභ ලෙඩ ( තියෙනවනම්)
    3. තෙල් කෙරුවාව ( මහ ලොකුවට බලන්නේ නෑ )
    4. සැප පහසුව ( මේක නම් අනිවා)
    5. ලෙඩක් ආවොත් කෑලි බෑලි හොයාගන්න තියෙනවද

    කියපංකෝ වස්තුවේ... ;)

    දුවපාපා.....න්න්න්!!!!:shocked::shocked::shocked:

    eNj7XYv.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඉගෙනගැනිල්ලෙන් ඉස්සරහට යන්න බලාගෙනම කරපන්.. කිසි පාඩුවක් වෙන්නෙ නෑ..:yes:

    කොරනවා කොරනවා බන්. යමක් ඉගෙන ගන්න පුළුවන් විදියේ ජොබ් එකකට යන්නයි ඕන. සොෆ්ට්ලොජික් එකේ ටෙක්නිකල් එකට පනින්න අදහසක් තියෙනවා. කොම්පියුටර් පලු කිරිල්ලේ සිට සියල්ල ඉගෙන ගන්න පුළුවන්. ලැප්ටොප් එහෙම ගැන අවබෝදයක් නෑ නෙහ් :) මේ දවස් වල වැළදිලා තියෙන රථ ගායත් එක්ක නම් හම්බෙන ගාන තමා මදි :( 15ක් වගේ. හැබැයි ගෙදර ඉදන් රු20 දුර
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මන් සර්විස් එකට ගියාම දැක්ක නෙහ් බස් එකෙ අතුලත් හෝදනවා. අවුලක් වෙන්නෙ නැද්ද.. :oo:

    :P මොනවා අවුල් වෙන්නද බං.... මොකද ඕකේ ඉලෙක්ට්‍රොනික් සෙන්සර් කෑලි තියෙනවා කියලෑ....... :P :rofl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :P මොනවා අවුල් වෙන්නද බං.... මොකද ඕකේ ඉලෙක්ට්‍රොනික් සෙන්සර් කෑලි තියෙනවා කියලෑ....... :P :rofl:

    සීට් එහෙම සවුත්තු වෙනවා නෙහ් බන්. අනික සබ්වුෆර්, ස්පිකර්, ටීවී එක, සෙට් එක එහෙම කෙල වෙනවා නෙහ් :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සීට් එහෙම සවුත්තු වෙනවා නෙහ් බන්. අනික සබ්වුෆර්, ස්පිකර්, ටීවී එක, සෙට් එක එහෙම කෙල වෙනවා නෙහ් :baffled::baffled:

    ඔය සීට් වල මොනවද සවුත්තු වෙන්න තියෙන්නේ... :lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔය සීට් වල මොනවද සවුත්තු වෙන්න තියෙන්නේ... :lol:

    ඇයි බන් ඒවාට තෙත ඇල්ලුවම අවුල් යනවා නෙහ්. බස් එකම අයින් කරපංකෝ. එත් ගහල තියෙන ඕඩියෝ වීඩියෝ සිස්ටම් එක සවුත්තු වෙනවා නෙහ්. වීඩියෝ කිව්වේ ටීවී ගැන. CCTV නෙමේ
     
    Status
    Not open for further replies.