වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බන් ඒවාට තෙත ඇල්ලුවම අවුල් යනවා නෙහ්. බස් එකම අයින් කරපංකෝ. එත් ගහල තියෙන ඕඩියෝ වීඩියෝ සිස්ටම් එක සවුත්තු වෙනවා නෙහ්. වීඩියෝ කිව්වේ ටීවී ගැන. CCTV නෙමේ

    මම නම් මෙච්චර කාලෙක් ඔය ලේලන්ඩ් වල අවුල් යන්න තරම් සීට් එකක් දැකලා නෑ බං.. ලෑල්ල වැහෙන්න රෙක්සින් එකක් ගහලනේ තියෙන්නේ.. :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරා පේන්න නෑ.. එක්කෝ දැකලා නොදැක්කා වගේ ඉන්නවා.. :lol:

    කඩේ වහලා කොටුවක් පනින්නලු යන්නෙ ඩී.එක්ස් එකේ..:P දැන් කෝල් කලා..:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කඩේ වහලා කොටුවක් පනින්නලු යන්නෙ ඩී.එක්ස් එකේ..:P දැන් කෝල් කලා..:dull:

    ඩී එකස් එකෙන් පනින කොටු.. පාරේ තියෙන බම්පරයක්වත් පන්නන්න පුලුවන්ද දන්නේ නෑ.. :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩී එකස් එකෙන් පනින කොටු.. පාරේ තියෙන බම්පරයක්වත් පන්නන්න පුලුවන්ද දන්නේ නෑ.. :P

    ඩී එක්ස් එකේ පිටිපස්සෙ ඕන දේකට ඉඩ තියනවා කිව්වා...

    0002064B.gif
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දැන් එයි කුරු කුරු ගාගෙන..:cool::cool::cool:

    උබල ඒ කාලෙ මේ අහින්සක මනුස්සයට කිරි කඩේක කෙල්ලෙක් අල්ලල චරිතෙ ඝාතනය කරා නේද. ඒකිට මක්කැයි උනේ:dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේශයෝ.. CRV , HRV ගැන උඹේ අදහස කියපංකෝ..

    මට දැනගන්න ඕනේ

    1. සාමානයෙන් යන වටිනාකම
    2. සුලභ ලෙඩ ( තියෙනවනම්)
    3. තෙල් කෙරුවාව ( මහ ලොකුවට බලන්නේ නෑ )
    4. සැප පහසුව ( මේක නම් අනිවා)
    5. ලෙඩක් ආවොත් කෑලි බෑලි හොයාගන්න තියෙනවද

    කියපංකෝ වස්තුවේ... ;)

    1. නොදනිමි. බුවාලන්තයේ මාකට් එක විවිධාකාරය.
    2. Multimatic Gearbox ( Manual එකක් ගනින්)
    3. 8-10kmpl depending on driving style
    4. Awesome ! ! Better than a RAV4
    5. ඔව්.

    ඉම්පෝටන්ට්

    1. HRV, CRV දෙකම Real-time 4WD වාහන. එ් නිසා හරියට මේන්ටේන් කරපු එකක් ගනින් . . . Rear Differential එකේ ඔයිල් හරියට වෙලාවට කලාවට මාරු කරන්න ඔ්නි . . . හොන්ඩා ඔයිල් පමණි.

    2. අනිත් SUV වලට සාපේක්ෂව බොඩි රෝලිං එක අඩුය.



     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබල ඒ කාලෙ මේ අහින්සක මනුස්සයට කිරි කඩේක කෙල්ලෙක් අල්ලල චරිතෙ ඝාතනය කරා නේද. ඒකිට මක්කැයි උනේ:dull:

    මාමිගේ අතවර ඉවසන්න බැරුව ගම හැරගියාලු . . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අැක්වා එකක් අරන් අාපු කස්ටියක් මට මූනුපොතට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා බොලව් . . .
    කෝමද දන්නේ නෑ ප්‍රොෆයිල් එක හොයා ගත්තේ ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිගේ අතවර ඉවසන්න බැරුව ගම හැරගියාලු . . . .

    කඩෙත් බංකොලොත් වුනා බන්..:baffled:

    දැන් එතන වෙන කඩයක් තියෙන්නේ..:rofl::rofl:

    n3z05UB.png


    අපේ පල්සර් ක්ලබ් එකේ එකෙක්ගෙ වැඩක් මේ..:cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    4EFTE engine, Forged Pistons, Forged Connecting Rods, Racing Bearings.Titanium Valves, Titanium Valve Springs, Racing Cams, TD04 Turbo, Electronic Boost Controller, Aftermarket Standalone ECU, HKS Blow Off, External Waste Gate, Front Mount Intercooler, Bigger Injectors, Racing Spark Plugs, Racing Plug Wires, Tuned Exhaust Header, 3" Exhaust, LSD Gearbox, Coil Overs, Slotted Brake Disks, Brembo Brake Calipers, Light Weight Alloy Wheels, Semi Slicks . . . . .

    වැඩිය කපන්නේ කොටන්නේ නැතිව ඔය ටික කරන්න පුලුවන් . . .


    හාට් අැටෑක් වලට වග කියනු නොලැබේ.

    මල්ලි ආයේ මොනවත්ම ඕනා නැද්ද ?:oo:
    මම පවුල් කාරයෙක් බන් , මට පොඩියට එලියට පේන්න පොඩි කික් එකක් එන , ඔනමතැනක පාරක් කරන්න පුළුවන් ලෙවල් එකට , ලුක් එකක් තිබ්බම ඇති ..... මෙකනිස්හම් එක දකවා අවශ්‍ය නැත මල්ලි

    උබ මුට වාහනේ ගානට කිට්ටු වෙන්නම බඩු සෙට් එකක් කියල නෙහ්.:shocked:

    :rofl: ඕකනේ මුන් එක්ක බැරි , ...... වැඩේනම් සුපිරිය , එත් අස්සයා තුට්ටු දෙකට අරන් නෙරන්ජනාවෙන් ක්‍රොස් කරන්න ඉන්න කොට , මු කියනවා , බෙන්ස් එක්ක දේවල් :rofl:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මාමිගේ අතවර ඉවසන්න බැරුව ගම හැරගියාලු . . . .

    පස්සේ එහෙනම් ආරංචි වෙයිද දන්නේ නෑ පොලිසියෙන් කුදලාගෙන ගියා කියල රේප් කේස් එකකට.:baffled::baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අැක්වා එකක් අරන් අාපු කස්ටියක් මට මූනුපොතට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා බොලව් . . .
    කෝමද දන්නේ නෑ ප්‍රොෆයිල් එක හොයා ගත්තේ ...

    කෙල්ලෙක් ද රික්වෙස්ට් දාල තියෙන්නේ :oo::oo: එහෙනම් උබට ෆුල් ලව්. යකෝ තාම මාත් මේ එළකිරියේ දන්නා අදුරන උන්ව හොයනවා :(:( පොඩ්ඩයි හම්බුනේ තාම
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කඩෙත් බංකොලොත් වුනා බන්..:baffled:

    දැන් එතන වෙන කඩයක් තියෙන්නේ..:rofl::rofl:

    n3z05UB.png


    අපේ පල්සර් ක්ලබ් එකේ එකෙක්ගෙ වැඩක් මේ..:cool:

    අඩෝ එවෙලේ දොවල දෙනවද.. :eek::eek: අර හොද කේප්ප වැස්සියෙක්ගේ පින්තුරෙකුත් දාල තියෙන්නේ
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ ටික කරගන්න බන් කියක් විතර් යයිද ?
    View attachment 61695

    1ක් විතර වගේ වත්. මන් කියන්නේ කපල කරලා ගහල නෙමේ Glanza එකේ එන ඒවා ටිකම දාල. හරියටම දන්නේ නෑ. ඕන නම් හොයල කියන්නම්

    හෙව්වා.
    bodykit එකට 1ක් වත් වෙයි කිව්වා.
    full conversion එකටම 450-500ක්:):)
    10-11kmpl වෙනවා. එලවන හැටියටලු. after full conversion
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ටික කරගන්න බන් කියක් විතර් යයිද ?
    View attachment 61695
    කරනවානම් ඹරිජිනල් කරපන් වැඩිය එල්ලන්න යන්න එපා
    මටත් ස්ටාර්ලට් පිස්සුවක් හැදිලා ඉන්නේ ලගකදි ඉදලා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරනවානම් ඹරිජිනල් කරපන් වැඩිය එල්ලන්න යන්න එපා
    මටත් ස්ටාර්ලට් පිස්සුවක් හැදිලා ඉන්නේ ලගකදි ඉදලා

    ස්ටාලට් එක නම් පට්ට වාහනේ. හැබැයි ගාන තමයි කේස් එක. :(
     
    Status
    Not open for further replies.