ඇයි බන් ඒවාට තෙත ඇල්ලුවම අවුල් යනවා නෙහ්. බස් එකම අයින් කරපංකෝ. එත් ගහල තියෙන ඕඩියෝ වීඩියෝ සිස්ටම් එක සවුත්තු වෙනවා නෙහ්. වීඩියෝ කිව්වේ ටීවී ගැන. CCTV නෙමේ
මම නම් මෙච්චර කාලෙක් ඔය ලේලන්ඩ් වල අවුල් යන්න තරම් සීට් එකක් දැකලා නෑ බං.. ලෑල්ල වැහෙන්න රෙක්සින් එකක් ගහලනේ තියෙන්නේ..


දැන් කෝල් කලා..








