ස්ටාලට් එක නම් පට්ට වාහනේ. හැබැයි ගාන තමයි කේස් එක.![]()
ඉස්සර නිකම් දුන්නත් ගන්නේ නැතුව තිබිච්ච මොඩල් තම. liteace එකත් එහෙම නෙහ්. දැන් ගණන් ඇහුවම පිස්සු හැදෙනවා


ස්ටාලට් එක නම් පට්ට වාහනේ. හැබැයි ගාන තමයි කේස් එක.![]()


ඹව් මචන් අව්රුද්දත් එක්කලා බලනකොට මිල වැඩියි එත් ඉතින් වාහනේ හොදයි නොමල් එකට වඩා ටර්බො එක බර ගානක් වැඩියිස්ටාලට් එක නම් පට්ට වාහනේ. හැබැයි ගාන තමයි කේස් එක.![]()
කටු වගේ සීන් දෙක තුනක් තියනවා ලියනවා ලියනවා කියලා හිටියට ලියන්න උනේ නැහැ දැන් මේ ලියන්න කියල ගත්තා අද ලිවුවේ නැත්තං ලියන්න වෙන්නේ නැති තරමට වැඩ තියනවා කරන්න. වැඩ කිවුවට වැඩම නෙමෙයි බුක්ෆෙයා ගිගින් ගත්තා පොත් තොගෙයක් අවුරුද්ක් විතර කියවන්න වෙයි වගේ. කොම්පියුටර් අතෑරලා මේ දවස් වල හැම ෆ්රී වෙලවකම කියවනවා කියවනවා කියවනවා.
කටුව
====
අපේ ගෙදර ගමං බිමං වලට මහා භාරතේ හදපු බානඩෙයක් ගෙනත් තියනවා. ඒ කිවුවෙ ත්රීවීල් එකක් තියනවා ගෙදර ගමං බිමං කිවුවට ගොයං කපන දවසට එහෙම වී අදිනවා වී කොටන්නත් එකෙ දාගෙන යනවා වෙන වැඩක් තිවුනොතින් සිමෙන්ති පෝර එහෙමත් ඕකෙ දාගෙන තමයි අදින්නේ මොකද අපේ ගෙදරට ලගටම ලොකු වාහනයක් ගන්න බැරි කමක් තියනවා පාරෙ තියන පොඩි පාලමක් නිසා. මේක එලියට ගන්නේ මම ගෙදර ඉදියොත් විතරයි තාත්තා මේක එලවන්නේ නැහැ. ගෙදර තව අත් ට්රැක්ටරයක් තියනවා තාත්තා කොහේ හරි වැඩකට ගියොතින් ඕකෙ හරි නැත්තං බයිසිකලේ හරි තමයි යන්නේ. මම මේ සැරේ ගෙදර ගියා ගොයම් කපන්න. එදා උදෙ මම වැඩ කරන අයට කන්න උදේ වෑදං එහෙම පටවගෙන ගැලුමක තිවුන පෙට්රල් ටිකකුත් හලාගෙන යන්න කියලා හැදුවා. ටිකක් අමාරුවෙන් තමයි ස්ටාට් වුනේ. මේවයේ කෝලඩ් ස්ටාට් එකට චෝක් එක කියලා එකක් තියනවා නේ ගොඩ දවසකින් ස්ටාට් කරපු එකේ වෙන්න ඇති කියලා ඕකත් ඇදල ගැරෙජ් එකෙන් පාරට දාගත්ත විතරයි මේක නතර වුනා ආයෙ ස්ටාට් වෙන්නේම නෑ. වෙලාවට මේ පොඩි පාර අපේ ගෙදරට විතරක් එන්න තියන එකක් නිසා කලබලේකුත් නැතුව කොරන්න තියන සේරම දේවල්කරලා බැලුවා ඒත් නෝ ස්ටාට්. දැං මෝටරේ ගහල ගහලා බැටරියත් බැහැගෙන යනවා කියලා තේරෙනවා. ඒ පාර කික් එක ඇදල ඇදල බැලුවා ඒත් හ්ම් නෑ. මට කික් එක ඇදලා කොච්චර් එපා වුනාද කිවුවොතින් මම බැහැලා එලියේ ඉදගෙන කික් එක අදිනවා නංගිට ඇකස්ලේටරේ අල්ලගෙන ඉන්න කියලා. දැං මට සුවර් කොතන හරි ලොකු අවුලක් තමයි කියලා. මුලින්ම මේ හුචක්කු වල වෙන දේ තමයි කූඹි එහෙම එයා ක්ලීනරේ අස්සෙ කූඩු හදන එක ඒක නිසා ඒක බැලුවා. මේක තියෙන්නේ පස්සේ සීට් එකට පිටිපස්සෙන් සීට් එක උඩට ඉස්සුවම එයා ඉන්ටේක් එක තියනවා. මෙන්න බොලේ එයා ක්ලීනර් එකේ ඉන්ටේක් එක ඇතුලෙ කොස් කොල විමානෙයක් තියනවා. දකිනකොටම මට තේරුනා මීයෙක් මේක අස්සෙ පදිංචි වෙලා කියලා. කෝකටත් කියලා පරිස්සමට කෝටුවක් දාලා අදිනකොට ඉදපු මීයා පැනල ගියා. දැං කොල රොඩු සේරම අයින් කරා එයා ඉන්ටේක් එක පැත්තේ තියන ඒවා. පස්සෙ කොයි එකටත් කියලා එයා ක්ලීනර් එකත් ගැලවලා බැලුවා බලනකොට තමයි සැබෑ තත්වෙ වැටහුනේ. මීයා ඒක ඇතුලෙ තියන ස්පොන්ච් එක කාලා ඒක කූඩුවක් කරගෙන ඒක ඇතුලේ පැටවු දාල. මී මැස්සොන්ට වඩා පොඩ්ඩක් ලොකු පැටවු රෝස පාටට ඉන්නවා. ඒක ඇතුලේ තියන ස්පොන්ච් එක කාල නිසා කාබරේටරෙට යන බටේ ඇතුලටත් මී පැටවු ගිහින් දැං තමයි මාව රත් වුනේ මුන් දැන් කාබරේටරේත් හිරවෙලා එනජිම ඇතුලටත් ගිහින් ඇති කියලා. කොයි එකටත් කියලා සේරම ගැලෙවුවා කාබරෙටරේ ඇතුලෙ එකෙක් හිටියා ඒකට එන බටේ ඇතුලෙත් එකකේ හිටියා ඒක ඇතුලෙ තියන තෙල් සහ ඔයිල් හිනදා ඒ මී පැටවු මැරිලා තිවුනේ . පස්සෙ කාබරෙටර් එහෙම සේරම සුද්ද කරලා ආපහු තිවුන විදියට හයි කරලා ස්ටාට් කරන්න හැදුවා. බට් නෝ ස්ටාට් දැං මට හිතා ගන්න බෑ මොකද කියලා කොයි එකටත් කියලා ප්ලග් එක ගලවලා බැලුවා. බලනකොට තමයි තවත් රත් වුනේ මී පැටියෙක් එයා ඉන්ටේක් එකෙන් එනජිම ඇතුලට ඇදිලා ගිහින් ස්ටාටර් මෝටරේ ගහද්ද් ඇතුලෙදි කුඩු වෙලා ප්ලග් එක පුරාම පොඩි පොඩි කෑලි. අනිත් එක ඒව පිච්චිලා ගිහින් කුන කරවල වගේ ගදකුත් එනවා. ඒ පාර ප්ලග් එක ගලවලා ස්ටාටර් මෝටරේ ගහලා බැලුවා තියන කෑලි එලියට එයිද කියලා(මේක කරන්න මතක් වුනේ හොන්ඩා මහේශ් කියලා තිවුනා නේ වතුර ගිහින් එනජිම නතර වුනොත් මෙහෙම කරන්න කියලා) පේන විදියට නං මොනවත් ආවේ නැහැ. ඒ පාර අලුත් ප්ලග් එකකුත් ගෙනත් දාල බැලුවා එතකොට ස්ටාට් වුනා කොයි එකටත් කියලා විනාඩි 30 ක් විතර තියලා බැලුවා අවුලක් නැතුව දුවනවා. එදා බොහොම අමාරුවෙන් හදා ගෙන යන්න හදනකොට අදිනවා අඩුයි තවත් හදන්න වෙලාවකුත් නැති නිසා එහෙමම ගිහින් එදා වැඩ ටික කරගත්තා.
ආපහු කෙල වුනේ මේ සතියෙ ගෙදර ගියාට පස්සේ. පොඩි ගමනක් ගියා කන්දක් තියන පැත්තක. අදින්නේම නැහැ මම දන්නවා මේ වෙලා තියෙන්නෙ මම ගලවපු වෙලාවේ කාබරෙටරේ ටියුනින් වෙනස් වෙලා කියලා. ඒ පාර ඒ ගමන්ම මීයො කාපු ඒයා ක්ලීනර් එකත් දාලා ආපහු ටියුන් කරගත්තා ඊට පස්සේ සේරම ලෙඩ නිවාරනයි. ඒත් මට සැකයක් තියනවා සිලින්ඩරේ ඇතුලට මී පැටවු සහ කුණු ඇදිලා ගියපු නිසා පිස්ටන්/බෝර්/පිස්ටන් රිංග්ස් වලට කෙල වෙලාද කියලා. මොනා කරන්නද දැනට නං එහෙම ගතියක් දැනෙන්නේ නැහැ
මේක දාන්න බොහොම කල් ඉදන් පොඩ්ඩ පොඩ්ඩ කොට කොටා හිටියා අද තමයි ඉවර කරලා දැම්මේ
මේකට අමතරව කාර් එකේ ප්ලග් හතර මාරු කරලා ටියුනප් එකක් කරගන්න කියලා හිටියා, මේසැරේ සර්විස් එකට ගියපු වෙලාවේ බ්රේක් පෑඩ් චෙක් කරා ඒවා දාන්න වෙලා තියෙන්නේ ස්ටැෆඩ් එකෙන් දැම්මොත් 35ට ආසන්න ගානක් යනවා කොහොමත් ඔකයි ප්ලග්නුයි දාල ටියුනප් එකත් කරන්න 55ක් 60ක් විතර යයි මේ මාසේ අනතිමට කරගන්න කියලා ඉන්නේ.




මේක නම් කට්ටක් නෙමෙයි. ත්රෙඩ් එකට අදාල නොවුනාට අවුලක් නැතුව ඇති මම හිත්නනෙ.
කොහොමත් කටු වලින්නෙ ගොඩක් දේවල් දැනකියා ගන්නෙ.
දන්න එකෙක් කියහල්ලකෝ බයික් එකේ චේන් අයින් කරලා තියනකොට,
බයික් එක ස්ටාර්ට් වුනත් ගියර් එකට දැම්ම ගමන් ස්පොකට් එක කැරකෙනව වෙනුවට
එන්ජින් එක නවතින්නෙ ඇයි කියල.
අපේ ලන්කාවේ broker ලාගේ වැඩ තමා ඉතින්ඉස්සර නිකම් දුන්නත් ගන්නේ නැතුව තිබිච්ච මොඩල් තම. liteace එකත් එහෙම නෙහ්. දැන් ගණන් ඇහුවම පිස්සු හැදෙනවා![]()


දන්න කියන තැනක් තියෙනවාද කන්වෂන් වලට ?1ක් විතර වගේ වත්. මන් කියන්නේ කපල කරලා ගහල නෙමේ Glanza එකේ එන ඒවා ටිකම දාල. හරියටම දන්නේ නෑ. ඕන නම් හොයල කියන්නම්
හෙව්වා.
bodykit එකට 1ක් වත් වෙයි කිව්වා.
full conversion එකටම 450-500ක්
10-11kmpl වෙනවා. එලවන හැටියටලු. after full conversion
පොඩි උදව්වක් ඔ්නේ . . .
උඹලා වාහන සර්විස් කරන ප්ලේස් එකේ සර්විස් චාජ් කීයද කියපල්ලා මට . . .
පොඩි රිපෝට් එකක් ගහන්න තියෙනවා . . .
අපි ඉතින් සර්විස් ස්ටේෂන් වලට යන්නෙ නෑනේ . . .
ගෙදරදිම වාහනේ අනුභව කරනවා . . .
අපේ ලන්කාවේ broker ලාගේ වැඩ තමා ඉතින්
දන්න කියන තැනක් තියෙනවාද කන්වෂන් වලට ?




කියල වැඩක් නැ අප්පා. නැත්නම් අපිත් ආතල් ගිතෙල් පොල්තෙල් කියල මොකක් හරි බර කරත්තයක් අරන් ඉන්නවා නෙහ්
එහෙමම අදුරනව කියල නෑ නිකම් විස්තර අහ ගන්න කියල පේස්බුකියෙන් යාලුවෙක්ට කියල හොයා ගත්තා. IDGට නම් මතක ඇති. ගම්පහ පරණ Corona mark II දෙකක් තියෙන්නේ පට්ටෙට හදල නිල්පාටයි දම්පාටයි. සන්කපාලය 4ටො එකකුත් දාල තිබ්බේ. උගේ යාළුවෙක්ගෙන් ඇහුවේ. soluna එකත් conversion පාරක් දාන්නද![]()
මුගෙ තියෙන්නෙත් සොලුනා එකක්ද?
මාත් පුලුවන් කාලෙක මේකට එලකිරි මොඩිෆයි පාරක් දෙනවා. මෙන්න මේ වගේ ගානට තිබ්බම ඇති.
![]()
මට ඔයාවයි IDG වයි පැටලුනා. මට ඔලුවට ගියේ ඔයා දැම්ම වගේ conversion කරන තැනක් ගැන කොමෙන්ටුව 

අපෝ හද්ද චාටර් කට්ටක්නේ උඹට සෙට් වෙලා තියෙන්නෙ...![]()
FD එකක් අරන් ගහපන් Mugen Bodykit එක . . .
කාර් මීට් වලට ගිහින් නවත්තපන් මෙලෝ රහක්, හැඩයක් නැති ටොයෝටා, නිසාන් Passenger කාර් එකක් ළග . . .
උන්ගේ මූනු වලට වෙන දේ බලපන් . . . තව පුලුවන් නම් Coil over සෙට් එකක් එක්ක Lowering Spring සෙට් එකක් දාලා වාහනේ පාත් කරපන් . . .
දැන් ඉතිං අනාතයෝ ටිකට රිදෙයි . . .
මේ මගේ එකමම ජපානේ හිටියනම් ඕවා කරන්න තිබ්බා.. මෙහේ ඕවා කරල කොලබින් පිට ගියොත් බොඩි කිට් එක කරේ තමයි ගේන්න වෙන්නේ.. ම්නවා වුනත් FD කාර් සෙට් එක නම් පට්ට ලුකින්..
රතු පාට එක නම් හම්මේ...![]()
ඔවු බන් කාබන් ෆයිබර් බොනට් එක විතරක් 90ක් කිවුවෙMugen bodykit එක 150ක්.මෙහෙ තියෙනව ගන්න
ඔවු බං බැදලා කන්න තරහයි කරන දේවල් වලටනෙද්දකිං විතරක් මීයෝ![]()
මහේෂයො අලුත් කෙල්ලෙක් රිලිස් කරලා නේද ආරංචිද ?
වැඩත් නරක නැ වගේ
මේ ටික කරගන්න බන් කියක් විතර් යයිද ?
View attachment 61695
1. නොදනිමි. බුවාලන්තයේ මාකට් එක විවිධාකාරය.
2. Multimatic Gearbox ( Manual එකක් ගනින්)
3. 8-10kmpl depending on driving style
4. Awesome ! ! Better than a RAV4
5. ඔව්.
ඉම්පෝටන්ට්
1. HRV, CRV දෙකම Real-time 4WD වාහන. එ් නිසා හරියට මේන්ටේන් කරපු එකක් ගනින් . . . Rear Differential එකේ ඔයිල් හරියට වෙලාවට කලාවට මාරු කරන්න ඔ්නි . . . හොන්ඩා ඔයිල් පමණි.
2. අනිත් SUV වලට සාපේක්ෂව බොඩි රෝලිං එක අඩුය.
වාහනේ ටිකක් බරපතලයි වගේ.. වෙන එකක් බලන්න ඕනේ එහෙනම්...
තැන්ක් යු මචං විස්තර ටිකට.. 
මොකක්ද ඔය බයික්ස් එක කියපන්කෝ ඉස්සෙල්ලම එහෙනම්......
![]()
සීට් එහෙම සවුත්තු වෙනවා නෙහ් බන්. අනික සබ්වුෆර්, ස්පිකර්, ටීවී එක, සෙට් එක එහෙම කෙල වෙනවා නෙහ්![]()
ඒවා පොලිතීන් දාලා වහනවා නේ..... 
බස් එකේ බිමටත් පත්තර කොල දාල ඇති.![]()