බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!

    මචන්ලා ටයිටේනියම් කපනවා කියන්නේ මොකක්ද සිමෙන්ති දාල..!!මම බැලුවේ බත්රුම් එකට tile බිමට විතරක් අල්ලලා බිත්ති සිමෙන්ති සුද වගේ තියන්න..දන්නා අය්යල කියන්න උපදෙස් ටිකක්..!!
     
    • Like
    Reactions: arsehole-froce

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන්ලා ටයිටේනියම් කපනවා කියන්නේ මොකක්ද සිමෙන්ති දාල..!!මම බැලුවේ බත්රුම් එකට tile බිමට විතරක් අල්ලලා බිත්ති සිමෙන්ති සුද වගේ තියන්න..දන්නා අය්යල කියන්න උපදෙස් ටිකක්..!!

    දැන් ටයිටේනියම් කපනවද කොල්ලෝ අපේ කාලේ නම් කැපුවේ ගල්. :lol: anyway bump.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    දැන් ටයිටේනියම් කපනවද කොල්ලෝ අපේ කාලේ නම් කැපුවේ ගල්. :lol: anyway bump.

    නෑ අය්යේ ටයිටේනියම් දාල සිමෙන්ති කපන කේස් එකක් මේ..!!අර වෙන ගල් කේස් එකක් නේ :lol:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    Me wage ekak neda?

    galletown-lk9_.jpg

    galletown-lk7_.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එපා බන් බාත් රුම් එකට ටයිල් අල්ලපන්. ටයිටේනියම් දානවා කියන්නේ සිමෙන්ති එකකේ ටයිටේනියම් කියලා හුදු එකක් කවලම් කරලා සිමෙන්ති එක පොලිෂ් වෙන්න් මදිනවා. විදුරු පටි බස්සන එකත් කරනවා එකේ පාට පාට උනත් ගන්න පුළුවන්. වැඩිය හයිය නැහැ බන් එක. බත්රුම් එකට නම් ටයිල් කරපන්. ඕවා කරන්න එපා. කඩතොළු වෙනවා එතොට පාට වෙනස වෙනවා සුධ්ධ් කරනන් එහෙම අමාරුයි
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    Me wage ekak neda?

    galletown-lk9_.jpg

    galletown-lk7_.jpg

    ඔව් මචන්..පොලවට කරන්න හොද නෑ ලිස්සන ගතිය වැඩි හින්ද කියල එකෙක් කිව..කොහොමද කරන්නේ ඕක කියල අදහසක් නා..tile වලට වැඩිය මිල අධික ක්‍රමයක්ද..ලාබ නම් කරනවා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ලා ටයිටේනියම් කපනවා කියන්නේ මොකක්ද සිමෙන්ති දාල..!!මම බැලුවේ බත්රුම් එකට tile බිමට විතරක් අල්ලලා බිත්ති සිමෙන්ති සුද වගේ තියන්න..දන්නා අය්යල කියන්න උපදෙස් ටිකක්..!!

    shawer eke naana kota bitti themenawane bn .. :oo:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    එපා බන් බාත් රුම් එකට ටයිල් අල්ලපන්. ටයිටේනියම් දානවා කියන්නේ සිමෙන්ති එකකේ ටයිටේනියම් කියලා හුදු එකක් කවලම් කරලා සිමෙන්ති එක පොලිෂ් වෙන්න් මදිනවා. විදුරු පටි බස්සන එකත් කරනවා එකේ පාට පාට උනත් ගන්න පුළුවන්. වැඩිය හයිය නැහැ බන් එක. බත්රුම් එකට නම් ටයිල් කරපන්. ඕවා කරන්න එපා. කඩතොළු වෙනවා එතොට පාට වෙනස වෙනවා සුධ්ධ් කරනන් එහෙම අමාරුයි

    පොඩි වෙනසක් වගේ ඕනේ බන්..බිත්ති වලට කරොත් අවුල් ද හරියට එහෙම කරපු එකක් ලග පොටෝ එකක් නැද්ද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි වෙනසක් වගේ ඕනේ බන්..බිත්ති වලට කරොත් අවුල් ද හරියට එහෙම කරපු එකක් ලග පොටෝ එකක් නැද්ද
    මම නම් දැකපු හැම බාත්රූම් එකකම බිත්ති වලටත් ටයිල් තමා අල්ලලා තියෙන්නෙ බං.. බිත්ති වලට තෙත උනනවනේ නානකොට නැත්තං..:dull:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඕව ලිස්සන ගතිය වැඩියි බන්. එක නිසා ගෙදර වයසක අය ඉන්නව නම් හෝ උබ කලාතුරකින් හරි වයසට ගියොත් සොරිම තමා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මම නම් දැකපු හැම බාත්රූම් එකකම බිත්ති වලටත් ටයිල් තමා අල්ලලා තියෙන්නෙ බං.. බිත්ති වලට තෙත උනනවනේ නානකොට නැත්තං..:dull:

    ඉතින් බන් ඒකට බාත් රූම් එක ඔය විදියට හදල තියෙන්න ඇරලා එළියෙන් ටැප් එකක් හයි කරගෙන එකෙන් නාපන්කෝ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    චාම් ගතියට ගන්නය් ඕනේ..එකය් tile පොලවට විතරක් බැලුවේ..වෙන අදහස නැද්දෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් බන් ඒකට බාත් රූම් එක ඔය විදියට හදල තියෙන්න ඇරලා එළියෙන් ටැප් එකක් හයි කරගෙන එකෙන් නාපන්කෝ.
    එළියෙ නාන්න ඕන නම් බාත්රූම් හදනවද යකෝ..
    ඉතිං බිත්තියට ටයිල් අල්ලන්නෙ ඒකනේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පොඩි වෙනසක් වගේ ඕනේ බන්..බිත්ති වලට කරොත් අවුල් ද හරියට එහෙම කරපු එකක් ලග පොටෝ එකක් නැද්ද

    වෙනස කරන්න කියලා ඔයවගේ වෙනසක් කරන්න එපා බන්

    bathroom-elegant-black-marble-wall-with-white-toilet-and-small-sink-steel-faucet-simple-bathroom-designs-also-gray-ceramic-flooring-that-have-glass-door-ideas-simple-bathroom-designs-inspirations-for.jpg

    black-and-white-decor-simple-european-bathroom-decoration-picture.jpg

    mevage normal wensak karapan වැඩිය රෆ් ටයිල් අල්ලන්න එපා බිත්ති වලට සුදද කරන්න අමාරුයි. අලුත් පෙනුම නතුවෙන්ව ටික කාලෙකින්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    එළියෙ නාන්න ඕන නම් බාත්රූම් හදනවද යකෝ..
    ඉතිං බිත්තියට ටයිල් අල්ලන්නෙ ඒකනේ..

    :lol::lol:නෑ බන් හතර අතේ ණය වෙලා කාර් එකක් අරන් ඒක ගරාජ් එකේ දාල බස් එකේ යන කලාව මම මේකටත් ආදේශ කලා.