vodka cocktail ekak damuda?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Vodka Price Kiyahallako SL wala :dull: ?

    16kqplv.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19130919 said:
    හෙටම දානවා අප්පා ලස්සනට හදලා :yes:
    එලිය මදි මල්ලි වීඩියෝ එක.. පොඩ්ඩක් ක්‍රියේටිව් විදියට වැඩේ කරල දාපන්..:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19130919 said:
    හෙටම දානවා අප්පා ලස්සනට හදලා :yes:

    ලොක්කා මට PM දාලා කිව්වා කෑම හදන එව්වා වීඩියෝ විදිහට දාමු කියලා. යකෝ තොපිනේ ඉන්න ඕනේ. මේ අනිවා ඉතාලි කෑම 4-5 ක් හදලා දාපන් වීඩියෝ කරලා. :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලොක්කා මට PM දාලා කිව්වා කෑම හදන එව්වා වීඩියෝ විදිහට දාමු කියලා. යකෝ තොපිනේ ඉන්න ඕනේ. මේ අනිවා ඉතාලි කෑම 4-5 ක් හදලා දාපන් වීඩියෝ කරලා. :angry:
    මචං ඔය සාමාන්‍ය කෑම හදන විදිය දාපන්කො වීඩියෝ විදියට.. පරිප්පු, මාලු අනං මනං හදන විදිය..:yes: ලොකු ලොකු විච්චූරණ ඕන කෑම ඕන නෑ.. මට මෙලෝ මගුලක් උයන්න බෑ බං..:sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොක්කා මට PM දාලා කිව්වා කෑම හදන එව්වා වීඩියෝ විදිහට දාමු කියලා. යකෝ තොපිනේ ඉන්න ඕනේ. මේ අනිවා ඉතාලි කෑම 4-5 ක් හදලා දාපන් වීඩියෝ කරලා. :angry:

    වෙලාවක දාන්න ඕනේ ආරම්බයක් විදිහට ඕක හොදයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එලිය මදි මල්ලි වීඩියෝ එක.. පොඩ්ඩක් ක්‍රියේටිව් විදියට වැඩේ කරල දාපන්..:D

    ලයිට් එකක් දාන්න ඕනේ හෙල්ලෙන්නේ නැතුව තියා ගෙන ෆෝන් එකෙන් වැඩේ කරේ dslr කැමරාවක් තියනවා අනික් දවසේ එකෙන් වැඩේ කරනවා :yes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19130818 said:

    http://i.imgur.com/gayX8H4.jpg?2

    මම හදපු විදිහ :P

    uthsahaya hodai
    Cocktail ekak kiyanne niyamitha pramana dala hadana deyak newei
    oya pradana Cocktails unath mi
    issunge athhada baleem.
    pradhana washayen Cocktail ekaka anthimedi wenna ona de thama alcohol rasak eke nathi wena eka.
    next time amathaka karanna epa (Cocktail eka hodata mix ,shake karanna ona)
    ekata me wage deyak awsyai oka apita joggu or Cups walin maru kara kara hadanna puluwan
    anyway.good Job

    41sRZtEgTrL._SL246_SX190_CR0,0,190,246_.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19130966 said:
    ලයිට් එකක් දාන්න ඕනේ හෙල්ලෙන්නේ නැතුව තියා ගෙන ෆෝන් එකෙන් වැඩේ කරේ dslr කැමරාවක් තියනවා අනික් දවසේ එකෙන් වැඩේ කරනවා :yes:
    එල එල මලයා..
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං ඔය සාමාන්‍ය කෑම හදන විදිය දාපන්කො වීඩියෝ විදියට.. පරිප්පු, මාලු අනං මනං හදන විදිය..:yes: ලොකු ලොකු විච්චූරණ ඕන කෑම ඕන නෑ.. මට මෙලෝ මගුලක් උයන්න බෑ බං..:sorry:

    :baffled::baffled::baffled: