සොහොන;19130818 said:

සොහොන;19130818 said:
සොහොන;19130919 said:හෙටම දානවා අප්පා ලස්සනට හදලා![]()

සොහොන;19130919 said:හෙටම දානවා අප්පා ලස්සනට හදලා![]()

ලොක්කා මට PM දාලා කිව්වා කෑම හදන එව්වා වීඩියෝ විදිහට දාමු කියලා. යකෝ තොපිනේ ඉන්න ඕනේ. මේ අනිවා ඉතාලි කෑම 4-5 ක් හදලා දාපන් වීඩියෝ කරලා.![]()
ලොකු ලොකු විච්චූරණ ඕන කෑම ඕන නෑ.. මට මෙලෝ මගුලක් උයන්න බෑ බං..
ලොක්කා මට PM දාලා කිව්වා කෑම හදන එව්වා වීඩියෝ විදිහට දාමු කියලා. යකෝ තොපිනේ ඉන්න ඕනේ. මේ අනිවා ඉතාලි කෑම 4-5 ක් හදලා දාපන් වීඩියෝ කරලා.![]()
එලිය මදි මල්ලි වීඩියෝ එක.. පොඩ්ඩක් ක්‍රියේටිව් විදියට වැඩේ කරල දාපන්..

සොහොන;19130818 said:
සොහොන;19130966 said:ලයිට් එකක් දාන්න ඕනේ හෙල්ලෙන්නේ නැතුව තියා ගෙන ෆෝන් එකෙන් වැඩේ කරේ dslr කැමරාවක් තියනවා අනික් දවසේ එකෙන් වැඩේ කරනවා![]()
මචං ඔය සාමාන්‍ය කෑම හදන විදිය දාපන්කො වීඩියෝ විදියට.. පරිප්පු, මාලු අනං මනං හදන විදිය..ලොකු ලොකු විච්චූරණ ඕන කෑම ඕන නෑ.. මට මෙලෝ මගුලක් උයන්න බෑ බං..

සොහොන;19130960 said:වෙලාවක දාන්න ඕනේ ආරම්බයක් විදිහට ඕක හොදයි