☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    :lol::lol::lol:
    V3 Boys සෙට් එකේ සමහර උන් නම් මං දන්නවා.. ගාල්ලෙ නිසා.. ඒකෙත් උන් සුදු කෙල්ලේ විශුවල් එකට සංඝමිත්තෙ කෙල්ලෙක් ගත්තෙ.. ඒකිව ඉස්කෝලෙන් අයින් කලා විශුවල් එකේ රඟපෑවා කියලා..:lol:

    [/CENTER]
    ඔය කෙල්ල අයින් කරපු සින් එක මාතරත් උනා අර ලන්දු එකේ විෂුවල් එකට හිටියේ මාතර කොන්වන්ට් එකේ කෙල්ලෙක් එකිවත් අයින් කලා :baffled::baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කාටද මතක මේක

    එළකිරි එකේ පරණ එවූන්ට නම් මතක ඇති:):)

    ඉස්සර ඕක සෑහෙන්න පට්ට ගැහුවා .. :yes: ඇයි බං දැන් ඔය වගේ සින්දු හැදෙන්නේ නැත්තේ .. හැම එකාම මොංගල් කෙලිනවා අන්දකයිප්පු කාපු උගුඩුවො වගේ .. මට නං දැන් ලංකාවේ සින්දු කිව්වමත් හිනා යනවා බන් .. :( :( :(

    අසාවෙන් පට්ට ගහපු තව එකක් තමා මේක :yes:

    අනිත් එක තමා "චකිතය" .. තාමත් පට්ට ගහනවා :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උගේ කැරිකම වැඩියි බං ඒකයි කෙලවුනේ.. රනිඳු මූට වඩා ෆේමස් වෙනකොට ඉරිසියා හිතුනා.. පොර ඌව කපලා දැම්මා..:growl:

    බලපං සෙන්ට්‍රිග්‍රේඩ්ස් බෑන්ඩ් එකටත් කෙල උනා උදය කැපුනට පස්සෙ.. හැබැයි ඌ මහ කැ# කතාවක් කියල බෑන්ඩ් එකෙන් අයින් වෙලා තියෙන්නෙත්.. ඌ නිසා තමයි බෑන්ඩ් එක ගොඩ ගියේ කියලා.. හැබැයි කතාවෙ ඇත්තක් නැත්තෙමත් නැහැ.. පොර නිසා තමයි බෑන්ඩ් එක නම් ගොඩ ගියේ..:dull:

    6th Lane බෑන්ඩ් එකත් මං ආසම බෑන්ඩ් එකක් බං.. උන්ගෙ නිර්වානය ඇල්බම් එකේ සිංදු ඔක්කොම වගේ පදිරියි.. උඹ අහල ඇතිනේ..:)

    hmmmm :dull:

    centigradz ewunuth den aluth ekek gaththata melo rahak nae ne ... band kedila giyama wedak nae ban ... Beetles lath kedila giye

    6th lane patta ... mal peththak ekenne un awe
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    12141667_711531065648052_972124990115650357_n.jpg
    පව් නේ බන් :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉරාජ්ගේ 2007/08/09 කරපු සින්දු ටික හොදයි

    ෆිල්-T කට ඇරියොත් කුණුහරුප විමානයයි
    ඔව්.. ඔක්කොම වගේ හොඳයි ඒ කාලෙ ආපු.. පස්සෙ පස්සෙ තමයි චාටර් උනේ..:( ඌ හොඳ උන්ව කැපුවා බං.. ඒකයි අවුල උනේ.. පිස්සු හු#න්නලා ටිකක් නේ දැන් ඉන්නෙ..:rofl:

    ෆිල්-ටී කියන එව්වා ඌටවත් තේරෙන්නෙ නැතුව ඇති බං.. කට පැත්තට කරන් මල විකාරෙන් කියවනවා..:lol:

    Kizer කියන එකාගෙත් සමහර රැප් හොඳයි.. ඒත් මේක අහපංකො.. කුණුහරුප වපුරනවා..:growl:

    Rap Zilla කියලා පොරක් ඉන්නවා.. පට්ට රැප් බං.. කුණුහරුප ගාවලාවත් නෑ එක සිංදුවකටවත්.. දුප්පත්කම, ඒ ආදරේ කියලා සිංදු දෙකක් ඇති අහලා බලපංකො..:)

    https://www.youtube.com/channel/UCdPRey9KVVtXmMztjDuAbOA/videos

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hmmmm :dull:

    centigradz ewunuth den aluth ekek gaththata melo rahak nae ne ... band kedila giyama wedak nae ban ... Beetles lath kedila giye

    6th lane patta ... mal peththak ekenne un awe
    උන්ගෙ සද්දයක්වත් නෑ බං දැන්.. උදය තරම් වැඩක් කරන්න බෑ මොකා ආවත්.. උගේ වොයිස් එක පට්ට පදිරියි බං..

    ඔව් ඒ සිංදුව පට්ට ෆේමස් උනා.. මම තවමත් අහනවා ඉඳලා හිටලා.. උන්ගෙ ඇල්බම් එක ඇති මං ගාව..

    ඔය කෙල්ල අයින් කරපු සින් එක මාතරත් උනා අර ලන්දු එකේ විෂුවල් එකට හිටියේ මාතර කොන්වන්ට් එකේ කෙල්ලෙක් එකිවත් අයින් කලා :baffled::baffled:
    එහෙම තමා බං.. ගොඩක් ඉස්කෝල වලින් කේස් අදිනවා..

    Fila pattane ban ... u kiriyeth inne :P
    Fill-T එළකිරි ඉන්නවද..? මොකක්ද බං නම..
    සිරාවටම මට ඌ ඉස්සර ඉදන් පේන්න බෑ බං..
    අමු පඩ කැ#යෙක්..
    :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඉස්සර ඕක සෑහෙන්න පට්ට ගැහුවා .. :yes: ඇයි බං දැන් ඔය වගේ සින්දු හැදෙන්නේ නැත්තේ .. හැම එකාම මොංගල් කෙලිනවා අන්දකයිප්පු කාපු උගුඩුවො වගේ .. මට නං දැන් ලංකාවේ සින්දු කිව්වමත් හිනා යනවා බන් .. :( :( :(

    අසාවෙන් පට්ට ගහපු තව එකක් තමා මේක :yes:

    අනිත් එක තමා "චකිතය" .. තාමත් පට්ට ගහනවා :D
    සිරාවට බන් ඉස්සර විෂුවල් එක එච්චර හොද නැති උනත් සින්දු පට්ට තේරුමක් තිබ්බා :)එකට දැන් එකම මෙලඩිය වචන කලි වෙනස් :lol::lol::lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඔව්.. ඔක්කොම වගේ හොඳයි ඒ කාලෙ ආපු.. පස්සෙ පස්සෙ තමයි චාටර් උනේ..:( ඌ හොඳ උන්ව කැපුවා බං.. ඒකයි අවුල උනේ.. පිස්සු හු#න්නලා ටිකක් නේ දැන් ඉන්නෙ..:rofl:

    ෆිල්-ටී කියන එව්වා ඌටවත් තේරෙන්නෙ නැතුව ඇති බං.. කට පැත්තට කරන් මල විකාරෙන් කියවනවා..:lol:

    Kizer කියන එකාගෙත් සමහර රැප් හොඳයි.. ඒත් මේක අහපංකො.. කුණුහරුප වපුරනවා..:growl:

    Rap Zilla කියලා පොරක් ඉන්නවා.. පට්ට රැප් බං.. කුණුහරුප ගාවලාවත් නෑ එක සිංදුවකටවත්.. දුප්පත්කම, ඒ ආදරේ කියලා සිංදු දෙකක් ඇති අහලා බලපංකො..:)

    https://www.youtube.com/channel/UCdPRey9KVVtXmMztjDuAbOA/videos

    රැප් සිල්ලගේ අව්ලක් නැ වගේ :):):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සිරාවට බන් ඉස්සර විෂුවල් එක එච්චර හොද නැති උනත් සින්දු පට්ට තේරුමක් තිබ්බා :)එකට දැන් එකම මෙලඩිය වචන කලි වෙනස් :lol::lol::lol:

    :lol::lol::lol: ඒ විතරක් යෑ බන් විෂුවල් එකෙත් පෙරලන්නේ එකම පොත :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ අර ෆේක් අපතය ඊයේ වෙඩිමකට ගිහින් කුනු වෙන්න ගසල වැටිල හිටිය කියල ආරංචියි!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ්න් මෝර්ගන් මඤ්ඤනුවන් සහ මඤ්ඤනුවියන් සියලු දෙනාටම.
    අනේ මංදා.. මට නම් තේරෙන්නේ නෑ. පාරේ වාහන පැදිල්ල ඇති වෙලා සිංහලු. අද පැය 1යි මිනිත්තු 35ක් පාරේ. තිත්තයි දැං නම්..
     
    Status
    Not open for further replies.