෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිස්සෙක් ඉන්නවා, උගේ හිත ගත්ත පිස්සිව හොයාගෙන මානසික රෝහලට එනවා ඩොක්ටර් කෙනෙක් විදියට, මානසික රෝහල පාලනය කරන්නෙත් පිස්සෝ

    stoneherst asylum
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ජිම් එකක පුහුණු උපදේශකක් ඉන්නවා , එහි ආදායම සති 6ක් ඇතුළත 3 ගුණයකින් වැඩ කර ගන්නවා මු.. ටික දවසක් යනකොට එකෙක් එනවා මේ ජිම් එකට . ඔහු ප්‍රකෝටිපතියෙක්. ඉතින්, D සහ ඔහුගේ මිතුරා වන A වගේම, අලුතෙන් ජිම් එකේ පුහුණූකාර රැකියාවට එන ‍P යන තිදෙනා එකතුවී ඔහුව පැහැරගන්නවා. පැහැරගෙන ඔහුගේ දේපල සියල්ල බලහත්කාරයෙන් තමන්ගේ නම්වලට ලියා ගන්නවා. ඉන් පසු තිදෙනා එකතුවී V ව මරන්න තැත් කරනවා
     
    ජිම් එකක පුහුණු උපදේශකක් ඉන්නවා , එහි ආදායම සති 6ක් ඇතුළත 3 ගුණයකින් වැඩ කර ගන්නවා මු.. ටික දවසක් යනකොට එකෙක් එනවා මේ ජිම් එකට . ඔහු ප්‍රකෝටිපතියෙක්. ඉතින්, D සහ ඔහුගේ මිතුරා වන A වගේම, අලුතෙන් ජිම් එකේ පුහුණූකාර රැකියාවට එන ‍P යන තිදෙනා එකතුවී ඔහුව පැහැරගන්නවා. පැහැරගෙන ඔහුගේ දේපල සියල්ල බලහත්කාරයෙන් තමන්ගේ නම්වලට ලියා ගන්නවා. ඉන් පසු තිදෙනා එකතුවී V ව මරන්න තැත් කරනවා
    pain & gain
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සුපිරි සල්ලි කාරයෙක්ගේ පුතෙක්. හැබැයි තාත්ත කොච්චර සල්ලි හෙවුවත් සල්ලි වලට කිසිම අසාවක් එයාගෙ නෑ. එයා කැමති මිනිස්සු හම්බ කරන්න. ඉතින් ඒ අය වෙනුවෙන් තාත්තත් හැම විදිහකම උදව්කරනවා. දවසක් හදිස්සයේම තාත්ත කාර් අනතුරකින් නැති වෙනවා. ඉතිනින් පස්සේ තාත්ත ව්‍යාපාර වෙනුවෙන් අරන් තිබ්බ නය ගෙවන්න සේරම දේවල් තාත්තගෙ යාලුවෙක්ට දෙන්න වෙනවා.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    සුපිරි සල්ලි කාරයෙක්ගේ පුතෙක්. හැබැයි තාත්ත කොච්චර සල්ලි හෙවුවත් සල්ලි වලට කිසිම අසාවක් එයාගෙ නෑ. එයා කැමති මිනිස්සු හම්බ කරන්න. ඉතින් ඒ අය වෙනුවෙන් තාත්තත් හැම විදිහකම උදව්කරනවා. දවසක් හදිස්සයේම තාත්ත කාර් අනතුරකින් නැති වෙනවා. ඉතිනින් පස්සේ තාත්ත ව්‍යාපාර වෙනුවෙන් අරන් තිබ්බ නය ගෙවන්න සේරම දේවල් තාත්තගෙ යාලුවෙක්ට දෙන්න වෙනවා.

    s o sathyamurthi
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1. seven / Limitless 2011 / අකාල සන්ධ්‍යා
    2. Kung Fu Panda 3 / Million Dollar Baby.. / KNOCK KNOCK
    3. meet dave / in time / Gone Baby Gone
    4. paul / Edge of Tomorrow (2014) / Mystic River
    5. Police Story: Lockdown (2013) / DOPE / Arlington Road
    6. fright night remake with collin farrel / San Andreas / The Secret in Their Eyes
    7. Collateral / Mad Max 2
    8. Devil's Advocate.. / House Of Wax / The Great Escape..
    9. Fight Club / Snitch
    10. A Serbian Film / the world end
    11. Blade Runner(1982) / english patient
    12. Flatliners-1990 / luck
    13. pretty woman / Grand budapest hotel
    14. 7/G Rainbow Colony / Pathology
    15. cargo / Minions
    16. snowpiercer / The Golden Compass (2007)
    17. district 9 / Inkheart
    18. the silence of the lambs / Imitation Game
    19. American gangster / Spy
    20. Drishyam / Blood Diamond
    21. grand masti / මචං
    22. Dances with Wolves -1990 / Dallas Buyers Club
    23. shutter island / bahubali
    24. the descent / Lock, Stock and Two Smoking Barrels
    25. public enemys / The Terminal
    26. Its a boy girl thing / We Need to Talk About Kevin (2011)
    27. Training Day (2001) / Season Of the Witch (2011)
    28. requiem for a dream / 127 hours
    29. Triangle (2009) / Jurassic world
    30. one flew over the cuckoo's nest /Hansel & Gretel: Witch Hunters
    31. 2001: A Space Odyssey / Pursuit of Happiness.

    මෙන්න මේ ටික අපේ ඉන්න සෙට් එක පිටු 100 යට වෙනකම් කියලා තියනවා මෙතැන ඒවා නැතුව අලුත් විදිහකට හිතලා දැම්මා නම් වඩා ලේසි වෙයි මොකද මේ ෆිල්ම් සෙට් එකම අහලා තිබුනු නිසා :)
     
    • Like
    Reactions: other guy

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    A village is attacked by a Demon, The prince of the village kills the Demon but got cursed his arm by the Demon.
    He's heading out to find the Great Forest Spirit to help him to heal his arm.
    While travelling he meets a girl who lives with wolves
    Together they fight against corrupted demons.

    Hint: This movie is not English and said one of the best work of the Director.

    Mononoke hime - Princess Mononoke (1997) da
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පිරිස් බලය හීන උනත් සටන අත්නෝඅරින නිලදාරියෙක්, ටැන්කි පිලිබද සත්ය කතාවක්

    fury-2015.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජර්මනියට කඩා වැටුන ගුවන් යානයක සිටි උසස් හමුදා නිලධාරියෙක්
    ඔහු මුදාගැනීමට බ්‍රිතාන්‍ය මෙහෙයුමක්
    මෙහෙයුමට එක්වන ඇමරිකානු සෙබෙලෙක්
    එහෙත් මෙහ්යුමේ අරමුණ එයමද?

    මේක මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්
    අම්මා රස්සාවකට යන්න කියලා ලමයෙක්ව මාමලා දෙන්නෙක් ගාව දාලා යනවා
    ඒ මාමලා දෙන්නා ඉස්සර බැන්කු මන්කොල්ල කාලා තියෙනවා කියලා කටකතාවක් තියෙනවා

    තරුණ සන්ගීතවේදියෙකුගේ බිරිද අතුරුදහන් වේ
    ඇය ඔහු හැර දමා ගියාද නැතිනම් ....

    මම දාපු එවාගෙන් උත්තර ලැබුනේ නැත්තේ මේ ටිකට
    පලවෙනි දෙක ඉන්ග්‍රිසි .තුන්වෙනි එක ආර්ජන්ටියානු ෆිල්ම් එකක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක හින්දි එකක්
    හින්දි වුනාට ඉන්ග්ලිශ් වගේ හොද ෆිල්ම් එකක්

    ඉන්දියානු පොලිසියට කෝල් එකක් එනවා
    ඒකෙන් කියන්නේ ත්‍රස්තවාදින් පිරිසක් නිදහස් කලේ නැත්නම් මුම්බායි පුරාම බෝම්බ පුපුරවනවා කියලා
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    මේක හින්දි එකක්
    හින්දි වුනාට ඉන්ග්ලිශ් වගේ හොද ෆිල්ම් එකක්

    ඉන්දියානු පොලිසියට කෝල් එකක් එනවා
    ඒකෙන් කියන්නේ ත්‍රස්තවාදින් පිරිසක් නිදහස් කලේ නැත්නම් මුම්බායි පුරාම බෝම්බ පුපුරවනවා කියලා

    A Wednesday
    A Common Man