තම පවුල හෝටලය අසල්වාසීන් බේරාගැනීමට උත්සාහ කරන හෝටල් මැනේජර්
hotel ruwanda
තම පවුල හෝටලය අසල්වාසීන් බේරාගැනීමට උත්සාහ කරන හෝටල් මැනේජර්
පිස්සෙක් ඉන්නවා, උගේ හිත ගත්ත පිස්සිව හොයාගෙන මානසික රෝහලට එනවා ඩොක්ටර් කෙනෙක් විදියට, මානසික රෝහල පාලනය කරන්නෙත් පිස්සෝ
matrix ??
එත් පිටසක්වල ජීවීන් ?



hotel ruwanda
ඔක්කොම හරි බන්,stoneherst asylum
pain & gainජිම් එකක පුහුණු උපදේශකක් ඉන්නවා , එහි ආදායම සති 6ක් ඇතුළත 3 ගුණයකින් වැඩ කර ගන්නවා මු.. ටික දවසක් යනකොට එකෙක් එනවා මේ ජිම් එකට . ඔහු ප්‍රකෝටිපතියෙක්. ඉතින්, D සහ ඔහුගේ මිතුරා වන A වගේම, අලුතෙන් ජිම් එකේ පුහුණූකාර රැකියාවට එන P යන තිදෙනා එකතුවී ඔහුව පැහැරගන්නවා. පැහැරගෙන ඔහුගේ දේපල සියල්ල බලහත්කාරයෙන් තමන්ගේ නම්වලට ලියා ගන්නවා. ඉන් පසු තිදෙනා එකතුවී V ව මරන්න තැත් කරනවා
yep..pain & gain


සුපිරි සල්ලි කාරයෙක්ගේ පුතෙක්. හැබැයි තාත්ත කොච්චර සල්ලි හෙවුවත් සල්ලි වලට කිසිම අසාවක් එයාගෙ නෑ. එයා කැමති මිනිස්සු හම්බ කරන්න. ඉතින් ඒ අය වෙනුවෙන් තාත්තත් හැම විදිහකම උදව්කරනවා. දවසක් හදිස්සයේම තාත්ත කාර් අනතුරකින් නැති වෙනවා. ඉතිනින් පස්සේ තාත්ත ව්‍යාපාර වෙනුවෙන් අරන් තිබ්බ නය ගෙවන්න සේරම දේවල් තාත්තගෙ යාලුවෙක්ට දෙන්න වෙනවා.

ow.
Ei e machine wage inne Alliens la neda bn.. ??
A village is attacked by a Demon, The prince of the village kills the Demon but got cursed his arm by the Demon.
He's heading out to find the Great Forest Spirit to help him to heal his arm.
While travelling he meets a girl who lives with wolves
Together they fight against corrupted demons.
Hint: This movie is not English and said one of the best work of the Director.
පිරිස් බලය හීන උනත් සටන අත්නෝඅරින නිලදාරියෙක්, ටැන්කි පිලිබද සත්‍ය කතාවක්
yep..
සත්‍ය කතාවක් අසුරෙන්ලු නේද බන් මේ ෆිල්ම් එක..![]()

ජර්මනියට කඩා වැටුන ගුවන් යානයක සිටි උසස් හමුදා නිලධාරියෙක්
ඔහු මුදාගැනීමට බ්‍රිතාන්‍ය මෙහෙයුමක්
මෙහෙයුමට එක්වන ඇමරිකානු සෙබෙලෙක්
එහෙත් මෙහ්යුමේ අරමුණ එයමද?
මේක මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්
අම්මා රස්සාවකට යන්න කියලා ලමයෙක්ව මාමලා දෙන්නෙක් ගාව දාලා යනවා
ඒ මාමලා දෙන්නා ඉස්සර බැන්කු මන්කොල්ල කාලා තියෙනවා කියලා කටකතාවක් තියෙනවා
තරුණ සන්ගීතවේදියෙකුගේ බිරිද අතුරුදහන් වේ
ඇය ඔහු හැර දමා ගියාද නැතිනම් ....
මේක හින්දි එකක්
හින්දි වුනාට ඉන්ග්ලිශ් වගේ හොද ෆිල්ම් එකක්
ඉන්දියානු පොලිසියට කෝල් එකක් එනවා
ඒකෙන් කියන්නේ ත්‍රස්තවාදින් පිරිසක් නිදහස් කලේ නැත්නම් මුම්බායි පුරාම බෝම්බ පුපුරවනවා කියලා