෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජර්මනියට කඩා වැටුන ගුවන් යානයක සිටි උසස් හමුදා නිලධාරියෙක්
    ඔහු මුදාගැනීමට බ්‍රිතාන්‍ය මෙහෙයුමක්
    මෙහෙයුමට එක්වන ඇමරිකානු සෙබෙලෙක්
    එහෙත් මෙහ්යුමේ අරමුණ එයමද?
     
    මිතුරන් තිදෙනෙක්ගේ දෛවය වෙනස් කරන ලිපියක්
    බාර් එකේ බාත්රූම් එක කාලය හරහා ගමන දොරටුව්ක්ද?
    කාලයේ අවුල විසදීමට අනාගතයෙන් සුරුපි ලදක්

    mathaka hatiyata FAQ about time travel :nerd:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජර්මන් සිර කද්වුරෙන් විශාල පිරිසක් එකවර පලායෑමේ තැතක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ධනවත් ව්‍යාපාරික කාන්තාවකගේ මරණයක්
    මෝචරියෙන් ඇගේ දේහය අතුරුදහන් වන්නේ කේසේද?
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    විශ්‍රාමික වියට්නාම යුද්ධයට සටන් කල සෙබලෙක්
    අසල්වැසි වියට්නාම් පවුලක්
    පවුලේ පිරිමි දරුවා තම ග්‍රහණයට ගැනීමට උත්සහ දරන මැරවර්යින් පිරිසක්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ධනවත් ව්‍යාපාරික කාන්තාවකගේ මරණයක්
    මෝචරියෙන් ඇගේ දේහය අතුරුදහන් වන්නේ කේසේද?

    MV5BNTY2MjIzNzQyNF5BMl5BanBnXkFtZTcwMDcxNzY3OA@@._V1_SX214_AL_.jpg

    51ohYlNnSRL._SX200_QL80_.jpg

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නව නිවසකට පැමිණි කුඩා දරුවෙක්
    ඔහු හා මිතුරුවන බේස්බෝල් ක්‍රීඩා කරන ලමයි පිරිසක්
    සුලු පියාගෙ වටිනා සැමරුවක් ලමයාගෙ වරදින් හානියට පත්වේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තරුණ සන්ගීතවේදියෙකුගේ බිරිද අතුරුදහන් වේ
    ඇය ඔහු හැර දමා ගියාද නැතිනම් ....
     
    විශ්‍රාමික වියට්නාම යුද්ධයට සටන් කල සෙබලෙක්
    අසල්වැසි වියට්නාම් පවුලක්
    පවුලේ පිරිමි දරුවා තම ග්‍රහණයට ගැනීමට උත්සහ දරන මැරවර්යින් පිරිසක්

    :lol: Gran Torino--- The man " Clint Eastwood"

    The Good The Bad And The Ugly :):):)
    film series ekama sira
    3 great Westerns :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ සිදුවන්නෙ තමා ඉල්ලුම් කල ක්‍රීඩාවේ සැලසුම් කල කොටසක්ද නැතිනම් සැබැවක්ද?

    ජර්මනියට කඩා වැටුන ගුවන් යානයක සිටි උසස් හමුදා නිලධාරියෙක්
    ඔහු මුදාගැනීමට බ්‍රිතාන්‍ය මෙහෙයුමක්
    මෙහෙයුමට එක්වන ඇමරිකානු සෙබෙලෙක්
    එහෙත් මෙහ්යුමේ අරමුණ එයමද?


    නව නිවසකට පැමිණි කුඩා දරුවෙක්
    ඔහු හා මිතුරුවන බේස්බෝල් ක්‍රීඩා කරන ලමයි පිරිසක්
    සුලු පියාගෙ වටිනා සැමරුවක් ලමයාගෙ වරදින් හානියට පත්වේ

    මේ ටික කියලා නෑ
     
    නව නිවසකට පැමිණි කුඩා දරුවෙක්
    ඔහු හා මිතුරුවන බේස්බෝල් ක්‍රීඩා කරන ලමයි පිරිසක්
    සුලු පියාගෙ වටිනා සැමරුවක් ලමයාගෙ වරදින් හානියට පත්වේ

    The Sandlot:) sira