පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2015 දීත් යන්ත්‍ර මන්ත්‍ර නොපෙනෙන බලවේග ඉන්නවා කියන සෙට් එකක් එළකිරියේ ඉන්නේ ලැජ්ජයි බන් :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19134245 said:
    2015 දීත් යන්ත්‍ර මන්ත්‍ර නොපෙනෙන බලවේග ඉන්නවා කියන සෙට් එකක් එළකිරියේ ඉන්නේ ලැජ්ජයි බන්

    විදුලිය කියන්නේ නොපෙනන බලවේගයක්..ඒවා පෙන්නේ නැහැ...වයිෆයි, බ්ලූටූත් මේවත් නොපෙනන බලවේග :lol::lol::lol::rofl::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. උබ බොනවද ? බිලත් නෑ,බොන්නෙත් නෑ
    2. කෙල්ලෙක් ඉන්නවද ? දැන් නං නෑ
    3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව්, තාම යනවා
    4. කොළ ද නිල් ද රතු ද ? ඉස්සර නිල්, දැන් රතු
    5. ගංජා ගහනවද? දැකලවත් නෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නෑ
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?කොහෙත්ම නෑ :growl:
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නෑ, හිටියත් ගණන් ගන්නේ නෑ
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? කොහෙත්ම නෑ
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නෑ
    11. කාර් ගණන් ගිය එක හොදද ? ඔව්
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නෑ, කවුරු ආවත් ඔච්චරයි
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? කෝඩ් 4
    16. GN, pulsar , fz මොකටද කැමති ? බයික් පදින්නේ නෑ
    17. windows , mac , linux මොකටද කැමති ? windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නෑ
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නෑ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? GOT :P
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නෑ
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? සාමාන්‍යයෙන් නෑ
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? අවුලක් නෑ
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නෑ
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නෑ
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? අවුලක් නෑ
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? නෑ
    (අම්මගෙන් වෙන් කරලා)
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? නෑ
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android
    32. fb , twitter , g+ මොකටද කැමති ? fb
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? උන්ට හොඳ නං අපිට මොකෝ
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නෑ
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? කෙල්ලට
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? කෙල්ල හොඳ නං ඕන එකක්
    39. සුදු පාටටද කළු පාටටද ආස ?සුදු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? light
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. උබ බොනවද ?
    na

    2. කෙල්ලෙක් ඉන්නවද ?
    ou

    3. කැම්පස් ගිහින් තියෙනවද ?
    na

    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)
    ---

    5. ගංජා ගහනවද?
    na

    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?
    ---

    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?
    ou

    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?
    ou

    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?
    na , na

    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
    ou , na.

    11. කාර් ගණන් ගිය එක හොදද ?
    na

    12. අලුත් ආණ්ඩුවට කැමතිද ?
    tikak

    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?
    na

    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?
    na

    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)
    ---

    16. GN, pulsar , fz මොකටද කැමති ?
    ---

    17. windows , mac , linux මොකටද කැමති ?
    3ma

    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)
    na

    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?
    na

    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?
    Game of throns

    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?
    na

    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?
    na

    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?
    na

    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?
    ---

    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?
    3ma

    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?
    dakke na

    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?
    na

    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා)
    na

    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?
    2ma

    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?
    ou

    31. windows phone, apple phone, android phone මොකටද කැමති ?
    android

    32. fb , twitter , g+ මොකටද කැමති ?
    g+

    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?
    na

    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?
    na

    35. firefox, chrome, edge මොකටද කැමති ?
    chrome

    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ?
    ---

    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)
    kella

    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?
    love

    39. සුදු පාටටද කළු පාටටද ආස ?
    kalu

    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?
    EK lite
     

    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    1. උබ බොනවද ? නැත
    2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
    3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව්
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) කොළ
    5. ගංජා ගහනවද? නැත
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? තරමක් දුරට
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ඔව්
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නැත
    11. කාර් ගණන් ගිය එක හොදද ? ඔව්
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? ඔව්
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නැත
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) කෝඩ් 4
    16. GN, pulsar , fz මොකටද කැමති ? fz
    17. windows , mac , linux මොකටද කැමති ? windows/ linux
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නැත
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැත
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?වොකින් ඩේඩ්
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සමහර ඒවට
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? ඔව්
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? නැත
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නැත
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැත
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නැත
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? ඔව්
    (අම්මගෙන් වෙන් කරලා)
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? ගෙයක් හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? නැත
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android phone
    32. fb , twitter , g+ මොකටද කැමති ? fb
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? නැත
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නැත
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ලට
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK lite
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    1. උබ බොනවද ? :P :no:
    2. කෙල්ලෙක් ඉන්නවද ? :yes:
    3. කැම්පස් ගිහින් තියෙනවද ? :no:
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) :growl: :baffled:
    5. ගංජා ගහනවද? :no:
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? :yes:
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? :no: (ජෝතිෂ්‍ය කියන්නේ එකක්, යන්ත්‍ර මන්ත්‍ර වෙන එකක්...මේ දෙක එකට අහන එක වැරදියි..ජෝතිෂ්‍ය කියන්නේ තියරියක් වගේ එකක් )
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?:yes: භූත ආත්ම ඉන්නවා...අනිවාර්යෙන්...සුළඟ කියන්නෙත් බලයක් යොදන්න පුළුවන් දෙයක් නේ..එත් පෙන්නේ නැහැ..ඒ නිසා පිලිගන්නවා :)
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? :yes:
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? :no:
    11. කාර් ගණන් ගිය එක හොදද ? :growl: :no:
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? :rofl: :no:
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? :no:
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? :no:
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) :no:
    16. GN, pulsar , fz මොකටද කැමති ? FZ :yes:
    17. windows , mac , linux මොකටද කැමති ? Windows + Linux also :yes:
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) :no:
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? :lol: :no: :(
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? :no:
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? :no:
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? :no:
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? :no:
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? :yes::yes:
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු :yes:
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? :growl: :no:
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? :baffled: :no:
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? :yes:
    (අම්මගෙන් වෙන් කරලා) :no:
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදපු ගෙයක් :yes:
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? :yes:
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? apple phone :yes:
    32. fb , twitter , g+ මොකටද කැමති ? G+ :yes:
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? :baffled::baffled::no: ඒක මගේ වැඩක් නෙමෙයි, යන උන්ට යන්න පුළුවන්..එත් මගේ ගෑනි, දුවට යන්නේ දෙන්නේ නැහැ :)
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? :yes:
    35. firefox, chrome, edge මොකටද කැමති ? FF :yes:
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? :no:
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ලට :yes:
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ් :yes:
    39. සුදු පාටටද කළු පාටටද ආස ? සුදු :yes:
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK Lite :yes:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විදුලිය කියන්නේ නොපෙනන බලවේගයක්..ඒවා පෙන්නේ නැහැ...වයිෆයි, බ්ලූටූත් මේවත් නොපෙනන බලවේග :lol::lol::lol::rofl::baffled:

    විදුලිය පවතිනවා කියල අපි දන්නවා .. විදුලියෙන් වැඩ ගන්නවා .. විද්‍යාත්මකව පෙන්නන්න පුළුවන් .. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    මට එක හොල්මනක් පෙන්නහන් .. මං සතියක් ජොකා ගහන්නතුව එළකිරි එනවා :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විදුලිය පවතිනවා කියල අපි දන්නවා .. විදුලියෙන් වැඩ ගන්නවා .. විද්‍යාත්මකව පෙන්නන්න පුළුවන් .. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    මට එක හොල්මනක් පෙන්නහන් .. මං සතියක් ජොකා ගහන්නතුව එළකිරි එනවා :dull:

    5. ගංජා ගහනවද? :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විදුලිය පවතිනවා කියල අපි දන්නවා .. විදුලියෙන් වැඩ ගන්නවා .. විද්‍යාත්මකව පෙන්නන්න පුළුවන් .. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    මට එක හොල්මනක් පෙන්නහන් .. මං සතියක් ජොකා ගහන්නතුව එළකිරි එනවා :dull:

    හොල්මන් කියල දෙයක් නැහැ නේ...හොල්මන් කියන්නේ මනසේ ඇති වෙන මෙව්වා එකක්...උබේ මනසේ ඇති වෙන දෙයක් මම කොහොමද පෙන්නන්නේ? ගංජා ගහනවද? ගහනවද? :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොල්මන් කියල දෙයක් නැහැ නේ...හොල්මන් කියන්නේ මනසේ ඇති වෙන මෙව්වා එකක්...උබේ මනසේ ඇති වෙන දෙයක් මම කොහොමද පෙන්නන්නේ? ගංජා ගහනවද? ගහනවද? :rofl:

    හොල්මන් කියල දෙයක් නැහැ නේ...හොල්මන් කියන්නේ මනසේ ඇති වෙන මෙව්වා එකක්...

    - ඒක දන්නව නං කමක් නෑ ඉතින් :dull:

    ගංජා ගහනවද? ගහනවද

    -උත්තරේ දුන්න :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නොපෙනෙන බලවේග ගැන සාකච්ඡාවක් වගේ :baffled: :baffled:
    මාත් රිංගුව :baffled: :baffled:
    ඔය නොපෙනෙන බලවේග නෑ කියන උන් කියපං එහෙනං ඇයි උතුරෙ වෝල් එකෙන් මෙහා හීතල නැති රටවල මිනිස්සු මැරුණට නැඟිටින්නැත්තෙ ඇයි කියල :dull: :dull:
    උඹල දැකල තියෙනවද කිසිම කෙනෙක් ලඞ්කාවෙ මැරිල නැඟිටිනව ? :dull: :dull:
    නෑනෙ :dull: :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොල්මන් කියල දෙයක් නැහැ නේ...හොල්මන් කියන්නේ මනසේ ඇති වෙන මෙව්වා එකක්...

    - ඒක දන්නව නං කමක් නෑ ඉතින් :dull:

    ගංජා ගහනවද? ගහනවද

    -උත්තරේ දුන්න :P

    :P:P

    ගහන් ගියත් පේන්නැති එක නොගහ ගියොත් මොනා වෙනස් වෙන්නද :P

    භූත ආත්ම කියල දෙයක් නම් තියෙනවා කියල මම විස්වාස කරනවා අනිවාර්යෙන්...අපි අවට අපේ ඇසට නොපෙනෙන ජීවින් ඉන්න පුළුවන්...

    ක්ෂුද්‍ර ජීවින් අපිට නිකන් බැලුවට පෙන්නේ නැහැ...නමුත් අපිට microscope වගේ උපකරණයක් මාර්ගයෙන් උන්ව බලන්න පුළුවන්..මේ කියන භූත ආත්ම බලන්න පුළුවන් උපකරණයක් නැති නිසා අපි දන්නේ නැහැ ඉතින්...අපි දන්නේ නැහැ කියල එහෙම දේවල් පවතින්නේ නැහැ කියල කියන්න බැහැනේ..

    උබේ අදහස කියපන් මේ ගැන..:dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නොපෙනෙන බලවේග ගැන සාකච්ඡාවක් වගේ :baffled: :baffled:
    මාත් රිංගුව :baffled: :baffled:
    ඔය නොපෙනෙන බලවේග නෑ කියන උන් කියපං එහෙනං ඇයි උතුරෙ වෝල් එකෙන් මෙහා හීතල නැති රටවල මිනිස්සු මැරුණට නැඟිටින්නැත්තෙ ඇයි කියල :dull: :dull:
    උඹල දැකල තියෙනවද කිසිම කෙනෙක් ලඞ්කාවෙ මැරිල නැඟිටිනව ? :dull: :dull:
    නෑනෙ :dull: :dull:

    වෝල් එකෙන් එහා එහෙම උනත්, ලඞ්කාවෙ එහෙම වෙන්නේ නෑ.....:baffled:
    අපේ මැරිච්ච අය....නැගිටින්නේ
    නෑ.....:baffled::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ශා ලංකාවේ උන් හරි දියුණුයිනේ කෙල්ලගේ virginity එක වැඩක් ඇත්තෙම නෑලු.හිතට එකඟව කියනවද නැත්නම් මේකේ ගැලවෙන්න කියනවද මන්දා. මම දන්න තරමින් ඕක හොයන්නේ නෑ කියන උන්ම තමයි ඔක්කොටම කලියෙන් බැඳලා ගිහින් කෙල්ලගේ පුකට යටින් සුදු රෙද්ද එලන්නේ. :lol: