ට්රයල් පෙන්නන්නේ නැතුව ලයිෂන් ගන්න විදියක් නැද්ද?(සැහැල්ලු වාහන)
L love silva Junior member Jan 16, 2014 219 14 18 Oct 17, 2015 #1 ට්රයල් පෙන්නන්නේ නැතුව ලයිෂන් ගන්න විදියක් නැද්ද?(සැහැල්ලු වාහන)
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Oct 17, 2015 #2 යකො පැනකුයි කොලේකුයි අරගෙන වාහනයක් එලෙව්වැකිද? බොට පිස්සුද? ට්රයල් පෙන්නන්න බැ කියන්නේ බොට එලවන්න බැ. ප්ලීස් ගෙදර නිකා හිටහන්, මිනිස්සු මරන්නේ නැතුව.
යකො පැනකුයි කොලේකුයි අරගෙන වාහනයක් එලෙව්වැකිද? බොට පිස්සුද? ට්රයල් පෙන්නන්න බැ කියන්නේ බොට එලවන්න බැ. ප්ලීස් ගෙදර නිකා හිටහන්, මිනිස්සු මරන්නේ නැතුව.
priyasadm4 Junior member Aug 16, 2013 301 18 18 Oct 17, 2015 #4 හොරාට හදන්න පුළුවනි එත් මිනිස්සු මරන්න එපා බන් හප්පලා මහා ලොකු අමාරුවක් නැහැනේ බන් ට්රයල් පෙන්නන eka
හොරාට හදන්න පුළුවනි එත් මිනිස්සු මරන්න එපා බන් හප්පලා මහා ලොකු අමාරුවක් නැහැනේ බන් ට්රයල් පෙන්නන eka
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 17, 2015 #5 එක විදිහි තියෙන්නේ exam එක ලියලා examinor හම්බෙයන්
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Oct 17, 2015 #6 djnick said: එක විදිහි තියෙන්නේ exam එක ලියලා examinor හම්බෙයන් Click to expand...
lpwicrama Well-known member Mar 29, 2015 17,966 1,492 113 Nawalapitiya Oct 17, 2015 #7 ට්රයල් පෙන්නන්න බැරි නම් කොහොමද පාරේ එලවන්නේ? බය වෙන්නතුව ට්රයල් පෙන්නන්න.අඩුම තරමින් පදිකයො ටිකවත් ආරක්ෂා වෙන්න
ට්රයල් පෙන්නන්න බැරි නම් කොහොමද පාරේ එලවන්නේ? බය වෙන්නතුව ට්රයල් පෙන්නන්න.අඩුම තරමින් පදිකයො ටිකවත් ආරක්ෂා වෙන්න
Manash Well-known member Sep 17, 2009 8,181 1,892 113 C:\ Oct 17, 2015 #8 machan drive karanna bari nan horen hari license aran mona karannada ?? gedetta wela hitapan please !
machan drive karanna bari nan horen hari license aran mona karannada ?? gedetta wela hitapan please !