ලයිෂන්

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    ට්‍රයල් පෙන්නන්නේ නැතුව ලයිෂන් ගන්න විදියක් නැද්ද?(සැහැල්ලු වාහන)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකො පැනකුයි කොලේකුයි අරගෙන වාහනයක් එලෙව්වැකිද? බොට පිස්සුද? ට්‍රයල් පෙන්නන්න බැ කියන්නේ බොට එලවන්න බැ. ප්ලීස් ගෙදර නිකා හිටහන්, මිනිස්සු මරන්නේ නැතුව.
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    හොරාට හදන්න පුළුවනි එත් මිනිස්සු මරන්න එපා බන් හප්පලා මහා ලොකු අමාරුවක් නැහැනේ බන් ට්‍රයල් පෙන්නන eka
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ට්‍රයල් පෙන්නන්න බැරි නම් කොහොමද පාරේ එලවන්නේ? බය වෙන්නතුව ට්‍රයල් පෙන්නන්න.අඩුම තරමින් පදිකයො ටිකවත් ආරක්ෂා වෙන්න:rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    machan drive karanna bari nan horen hari license aran mona karannada ?? gedetta wela hitapan please !