෴♥ Guess The Film ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Lassna sindu tikak thiyena animation movie ekak:love: kalaawaka wena siddi tikak, Sahodarayata one kohomahari thaman raja wenna,
    eya ayyawa maralaa ayyage puthawath kingdom eken yawannna wada katayuthu karanava:dull:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,382
    113
    තරමක් පිටිසර ගමක ජීවත් වෙන කුඩා ගෑහෑනු ලමයෙක්...ඈයගේ සීයාගේ කතා වලට අනුව ඈය සිතනවා ඈය ජීවත් වෙන කුඩා නගරය අතීතයේ විශාල අධිරාජ්‍යයක්ව පෑවති බව...ඒ වගේම ඈය ඒ ගෑන සිහින දෑකිමින් ඒ තුල ජීවත් වෙනවා....ඉංග්‍රීසි නෙවෙයි....පුංචිකාලෙ ගෑන මතක් වෙන ගොඩාක් ලස්සන කතාවක්..:):).ෆිල්ම් එකේ සංගීත නිර්මාණයත් සුපිරි...:cool::cool:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තරමක් පිටිසර ගමක ජීවත් වෙන කුඩා ගෑහෑනු ලමයෙක්...ඈයගේ සීයාගේ කතා වලට අනුව ඈය සිතනවා ඈය ජීවත් වෙන කුඩා නගරය අතීතයේ විශාල අධිරාජ්‍යයක්ව පෑවති බව...ඒ වගේම ඈය ඒ ගෑන සිහින දෑකිමින් ඒ තුල ජීවත් වෙනවා....ඉංග්‍රීසි නෙවෙයි....පුංචිකාලෙ ගෑන මතක් වෙන ගොඩාක් ලස්සන කතාවක්..:):).ෆිල්ම් එකේ සංගීත නිර්මාණයත් සුපිරි...:cool::cool:
    Hindi ekakda? eth ohoma lassana kathawak hindi wennath ba vage:baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    a little girl from australia and a guy with aspergers syndrom become unlikely pen pals and the film shows how this friendship shape up their lives...

    only the strong of the heart should watch this film :P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පොඩ්ඩක් මොලය අවුල් මිනිහෙක්ට ළමයෙක් ඉපදෙනවා ගොඩාක් ආදරෙන් ළමයත් එක්ක ඉන්නවා ළමයට අවුරුදු 5ක් වගේ වෙනකොට ළමයව පැහැර ගෙන යනවා ගැනු කෙනෙක් මේ පුද්ගලයා තමන්ගේ ළමයව හොයාගෙන යනවා ගොඩාක් දුක හිතෙන එකක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොඩ්ඩක් මොලය අවුල් මිනිහෙක්ට ළමයෙක් ඉපදෙනවා ගොඩාක් ආදරෙන් ළමයත් එක්ක ඉන්නවා ළමයට අවුරුදු 5ක් වගේ වෙනකොට ළමයව පැහැර ගෙන යනවා ගැනු කෙනෙක් මේ පුද්ගලයා තමන්ගේ ළමයව හොයාගෙන යනවා ගොඩාක් දුක හිතෙන එකක්

    I am sam???