..ow English ekak...horror ekak...aniawa balala athi...It is a demon that eats body parts of his victims every 23 years
![]()
![]()
Horror ballane natho


Google karo, balapu kenek reply karapuden

..ow English ekak...horror ekak...aniawa balala athi...It is a demon that eats body parts of his victims every 23 years
![]()
![]()



Horror ballane natho
Google karo, balapu kenek reply karapuden![]()


Lion kingLassna sindu tikak thiyena animation movie ekakkalaawaka wena siddi tikak, Sahodarayata one kohomahari thaman raja wenna,
eya ayyawa maralaa ayyage puthawath kingdom eken yawannna wada katayuthu karanava![]()

.ෆිල්ම් එකේ සංගීත නිර්මාණයත් සුපිරි...

hayoo daapu gamanma kiwaane
Hari![]()


ලොකුම දුෂ්ටයා වෙන්න බලන කට්ටියක් හඳ සොරකම් කරන මෙහෙයුමක්

Hindi ekakda? eth ohoma lassana kathawak hindi wennath ba vageතරමක් පිටිසර ගමක ජීවත් වෙන කුඩා ගෑහෑනු ලමයෙක්...ඈයගේ සීයාගේ කතා වලට අනුව ඈය සිතනවා ඈය ජීවත් වෙන කුඩා නගරය අතීතයේ විශාල අධිරාජ්‍යයක්ව පෑවති බව...ඒ වගේම ඈය ඒ ගෑන සිහින දෑකිමින් ඒ තුල ජීවත් වෙනවා....ඉංග්‍රීසි නෙවෙයි....පුංචිකාලෙ ගෑන මතක් වෙන ගොඩාක් ලස්සන කතාවක්...ෆිල්ම් එකේ සංගීත නිර්මාණයත් සුපිරි...
![]()


Hindi ekakda? eth ohoma lassana kathawak hindi wennath ba vage![]()
....Japanese movie ekak...
a little girl from australia and a guy with aspergers syndrom become unlikely pen pals and the film shows how this friendship shape up their lives...
only the strong of the heart should watch this film![]()
පොඩ්ඩක් මොලය අවුල් මිනිහෙක්ට ළමයෙක් ඉපදෙනවා ගොඩාක් ආදරෙන් ළමයත් එක්ක ඉන්නවා ළමයට අවුරුදු 5ක් වගේ වෙනකොට ළමයව පැහැර ගෙන යනවා ගැනු කෙනෙක් මේ පුද්ගලයා තමන්ගේ ළමයව හොයාගෙන යනවා ගොඩාක් දුක හිතෙන එකක්
I am sam???
