ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට
ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර තිබෙනවා.
පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එහි පළමු අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවයි.
ගුරුවරුන්ට මෙන්ම දරුවන්ටද පහසුවෙන් හැදෑරීමට හැකි වන පරිදි ලිංගික අධ්‍යාපනය පාසල් විශය පද්ධතියට ඇතුලත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
එය කඩිනමින් ආරම්භ කරන බවද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
-source- nethfm.
කොහෙන් කොහොම ඉවර වෙයිද දන්නෙ නෑ.