1st Lankan Online Gambling

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාට ‘Online Gambling' (අන්තර්ජාල සූදුව) සඳහා අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මෙම ‘Online Gambling' සඳහා අවසර ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලය (BOI) විසිනි. ධම්මික පෙරේරා සතු මෘදුකාංග සංවර්ධනය කිරීමේ සමාගමකට (Software Developing company) මෙම අවසරය ලබා දී ඇත

    12108198_652541884888921_1608451358294043621_n.jpg

    Dain Hari da??:growl::growl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    mekai itn moo karanne business ekak.
    itn minissu danaganna one ewagen ath wela inna.
    hama labbatama anduwata banala wadak nane harak wage :P

    eetath hodata salli thiyena unge duwala hitan drugs gnnawa ,club ynwa.
    itn club ehema lankawe thahanam nane?

    itn oya casino thibba kiyala owaata noyana pudgalaynta prasnayak na bn :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    My3 and Ranilwickramasinghe kiwwe casino danna denne na kiyala withrai online dunnata awulk na:) ubalath hama ekema waraddak hoyanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    කොහොමද ආ යහපලනෙන් කිව්වේ කැසිනෝ බෑ කියල මිසක් ඔන්ලයින් සුදු නෑ කියල නෙවි සිංහලයෝ මෝඩයෝ කියන්නේ ඕකට තමයි පුටෙ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොන් තර්කයක්නේ බන්. ලන්කාවේ කීදෙනෙක් ඉන්නවද ඔන්ලයින් ගැම්බ්ලින් කරන. ඉතින් උන් ඩොලර් දාන්නේ නැතුව රුපියල් දාපුවහම ඒ සල්ලි අඩු තරමේ ලන්කාවේ රැදෙනවනේ.. ඔනේඅම් මම මෙතන දාන්නම් ගැම්බ්ලින් සයිට් ලන්කාවෙ උන් ප්ලේ කරන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Where's the fun in that.. don't like gambling? fine stay away from it..
    මුන්ට පිස්සු එහෙම බැලුවොත් ලන්කාවට ලැප්ටොප් ගේන එකත් වලක්වන්න ඔනේ මොකද එවලින් කොල්ලො වැල බලන නිසා. තමන් දැන්ගන්න ඔනේ දැලිපිහියෙන් උනත් කිරි කන්න බැරිනම් කැරි හරි කන්න.
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ගොන් තර්කයක්නේ බන්. ලන්කාවේ කීදෙනෙක් ඉන්නවද ඔන්ලයින් ගැම්බ්ලින් කරන. ඉතින් උන් ඩොලර් දාන්නේ නැතුව රුපියල් දාපුවහම ඒ සල්ලි අඩු තරමේ ලන්කාවේ රැදෙනවනේ.. ඔනේඅම් මම මෙතන දාන්නම් ගැම්බ්ලින් සයිට් ලන්කාවෙ උන් ප්ලේ කරන.

    those who say NO to this must be buying tons of lottery tickets and disappoint every time knowing that their luck is shit :lol:
     
    exactly! :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    those who say NO to this must be buying tons of lottery tickets and disappoint every time knowing that their luck is shit :lol:

    :cool::cool:
    ලන්කාවේ කැසිනො නැලු. දාපුවහම සමාජ අවුල්ලු.. බලහන්ක් හන්දියක් බස් හොල්ට් එකක් ගනේ ලොතරැයි කූඩූ. ඒ ගැම්බ්ලින් නෙමෙයිද, දන්නේ නැ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ගොන් තර්කයක්නේ බන්. ලන්කාවේ කීදෙනෙක් ඉන්නවද ඔන්ලයින් ගැම්බ්ලින් කරන. ඉතින් උන් ඩොලර් දාන්නේ නැතුව රුපියල් දාපුවහම ඒ සල්ලි අඩු තරමේ ලන්කාවේ රැදෙනවනේ.. ඔනේඅම් මම මෙතන දාන්නම් ගැම්බ්ලින් සයිට් ලන්කාවෙ උන් ප්ලේ කරන.

    :yes: im playing poker @ pokerstar
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    :cool::cool:
    ලන්කාවේ කැසිනො නැලු. දාපුවහම සමාජ අවුල්ලු.. බලහන්ක් හන්දියක් බස් හොල්ට් එකක් ගනේ ලොතරැයි කූඩූ. ඒ ගැම්බ්ලින් නෙමෙයිද, දන්නේ නැ.

    :lol: rs 20 ne ban eka:lol: