Office 365

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    en-INTL-L-Office-365-Personal-2016-QQ2-00011-mnco.jpg


    මම හොයනචා Office 365 Original එක සල්ලිවල්ට ගන්න නමුත් 1 User එක පොඩ්ඩක් ගාන සැරයි මම බැලුවේ 5 Users එක අරගෙන බෙදාගන්න තිබුනානම් කොච්චර හොදද කියලා

    නමුත් එකට හොද විශ්වාසයක් තියෙන්න ඔනැ. ලංකාවේ 1 User එක 7500 වගේ වෙනවා නෙද?