SAMSUNG S3 phone battery

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මචංලා...
    මගේ තියෙන්නෙ SAMSUNG GALAXY S3 phone එකක්.
    ඒකෙ බැටරි එකනම් දැන් හොදටම අවුල්.
    ඉතින් මම බැලුවෙ eBay එකෙන් අලුත් බැටරියක් ගන්න කියලා. ගන්න එකේ වැඩි වෙලාවක් standby තියාගන්නත් එක්ක mAh වැඩි එකක් තමයි ගන්න බැලුවෙ.
    eBay එකේ බලද්දි mAh එකත් ටිකක් වැඩි ගානත් ෂේප් බැටරි 2ක් සෙට් උනා. ඔයාලා දන්නවනම් බලලා කියන්නකො මේ දෙකෙන් කොයිකද හොද කියලා.
    මේක
    3.7V 3200mAh Li-ion Battery එකක් ($5.57)

    http://www.ebay.com/itm/191605117979?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    මේක 2850mAh Li-ion Battery එකක් ($3.60)

    http://www.ebay.com/itm/111665846723?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    ඔයාලා ලග හොද අදහස් තියෙනවනම් ඒ ගැන කියලා comment එකක් දාලා යන්න.
    හැමෝටම ගොඩක් ස්තූතියි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya godak ewa fake mchn.anthimata kana gawa pupurai.real ewa tiyenwa but lokui wenama ekata ena phone back cover ekakuth tiyenawa danna.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    machan me hodatama danna hinda kiyanne ganna epa :no: boru vadak owa fake bn man lagath ekak thibba kalin ara original eka tharan vath oke thiyenne na bn :growl:
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    oya godak ewa fake mchn.anthimata kana gawa pupurai.real ewa tiyenwa but lokui wenama ekata ena phone back cover ekakuth tiyenawa danna.

    machan me hodatama danna hinda kiyanne ganna epa :no: boru vadak owa fake bn man lagath ekak thibba kalin ara original eka tharan vath oke thiyenne na bn :growl:

    තෑන්ක්ස් බංස්.
    ඒ උනාට eBay එකේ තියෙන බැටරි හැම එකක්ම චාටර් ඒවා නෙවෙයි වෙන්න ඇති නේද?
    අපි කොහොමද හොද බැටරියක් හොයාගන්නෙ?
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83

    තෑන්ක්ස් බංස්.
    ඒ උනාට eBay එකේ තියෙන බැටරි හැම එකක්ම චාටර් ඒවා නෙවෙයි වෙන්න ඇති නේද?
    අපි කොහොමද හොද බැටරියක් හොයාගන්නෙ?
    anith ewa nan danne naha machan oya deka nan ganda epa :no: hoda brand ekak ganin nikan samsung vage
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    anith ewa nan danne naha machan oya deka nan ganda epa :no: hoda brand ekak ganin nikan samsung vage

    ඒත් බං අපි කොහොමද හොර එකක්ද නැද්ද කියලා බලාගන්නෙ?
    මම කලින් මේකට බැටරියක් ගන්න ගියා පිටකොටුවෙ. උන් ඔරිජිනල් කිය කියා පැකින්වත් නැති බැටරි පෙන්නනවා.
    සමහර ඒවා රු 2500 ක් ලු. ඒ බැටරියම තවත් එවුන් විකුනනවා රු 500-600 ට. උන්නම් විකුනන්නෙ ඒක හොර එකක් කියලමයි.
    eBay එකේ කොහොමද හොද බැටරියක් හොයාගන්නෙ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    මේක order කරා තවම අවේ නැ සති දෙකක් විතර වෙනවා.
    http://www.ebay.com/itm/390448560754

    උබ ඔය gold පාටට දාලා තියන එක germen වල use වෙනවා. මේවා china උනාට urop රටවලට වෙනම ගහන එඋවා තියනවා. බලලා german වලින් වගේ order කරපන්.

    තවම මගේ එක අවෙත් නැනේ එකහින්දා quality ගැනනම් කියන්න බැ බ්‍රෝ.
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මේක order කරා තවම අවේ නැ සති දෙකක් විතර වෙනවා.
    http://www.ebay.com/itm/390448560754

    උබ ඔය gold පාටට දාලා තියන එක germen වල use වෙනවා. මේවා china උනාට urop රටවලට වෙනම ගහන එඋවා තියනවා. බලලා german වලින් වගේ order කරපන්.

    තවම මගේ එක අවෙත් නැනේ එකහින්දා quality ගැනනම් කියන්න බැ බ්‍රෝ.

    Thanks machan.
    ඒ කියන්නෙ ජර්මන් ඒවද හොද?