site ekaka layout eka copy kirima

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
machanla
site ekaka layout eka copy karala site ekak hadeema waradeeda?

eg: mama elakiri site eke user interface eka, functionalities copy karala site ekak haduwoth eka waradida ? :)

ps: elakiri eka gaththe example ekata witharak bawa salakanna. :sorry:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
css,html,js interface කෙලින්ම ගන්නවා නම් වරදක්.. themeforest එකක් නම් author complain කරොත් case එකක් යන්න පුළුවන්

තනි ප්‍රොජෙට් එකකට නම් ලොකු අවුලක් නැහැ,එත් අහු නොවෙන්න කරන්න..css class name,id වෙනස් කරන්න..තමන් සෙල් කරන්න දෙයක් හදනවා නම් කිසිම අනුන්ගේ දෙයක් ගන්න එපා...

functionalities copy කරාට අවුලක් නැහැ :P
 
Last edited:

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
පැහදිලිව වරදක්.. themeforest එකක නම් author complain කරොත් case එකක් යන්න පුළුවන්

තනි ප්‍රොජෙට් එකකට නම් ලොකු අවුලක් නැහැ,එත් අහු නොවෙන්න කරන්න..css class name,id වෙනස් කරන්න..තමන් සෙල් කරන්න දෙයක් හදනවා නම් කිසිම අනුන්ගේ දෙයක් ගන්න එපා...

item listing layout ekak machan copy ekak gahuwe. id classes okkoma wenas. but element wala width, margin, padding wala values nam samanai. :nerd:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    වෙබ්සයිට් layout වලට copyright කේස් තියෙනවා කියල නම් මම අහල නැහැ..ඒ නිසා ලොකු අවුලක් නැහැ...එත් ඉතින් කොපි කරා කියල කිසි තේරුමක් නැහැ බන්...අලුත් දෙයක් කරන්න බලන්න...මිනිස්සුන්ට උනත් එකම දේ වැඩක් නැහැ...අලුත් දෙයක් තිබ්බොත් තමයි බලන්නේ..

    සයිට් එකකින් අයිඩියා එකක් හරි, එකෙන් කොටස් කොටස් ගත්තට නම් අවුලක් නැහැ කිසිම...තව එකේ functionality එක කොපි කරත් අවුලක් නැහැ....

    එහෙම පිටින්ම ගෙඩිය පිටින් කොපි කරත් අවුලක් වෙන්නේ නැහැ..හැබැයි සමහර images, content වලට copyright තියෙනවා...ඒවා කේස්..වෙන ඉතින් අවුලක් වෙන්නේ නැහැ...

    උබට අවුලක් වෙනවනම් වෙන්නේ ඒ සයිට් එක කොපි කරලා, මිනිස්සුන්ව මුලා කරලා, ඔරිජිනල් එක කියල රවට්ටලා උබේ එකෙන් අරකට පාඩුවක් සිද්ද කරොත් තමයි...

    එළකිරියේ නම් කොපි කරන්න දෙයක් නැහැ...මේකේ තියෙන්නේ vbulletin
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,042
    683
    113
    machanla
    site ekaka layout eka copy karala site ekak hadeema waradeeda?

    eg: mama elakiri site eke user interface eka, functionalities copy karala site ekak haduwoth eka waradida ? :)

    ps: elakiri eka gaththe example ekata witharak bawa salakanna. :sorry:

    vbulletine registered copy ekak venne oni.ipb nam free.
    nattam Vbulletin walata puluwan oyage host wa contack karala suspend karanna