෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පිටසක්වලින් එන යම් දෙයක්. විද්‍යාඟයින් විසින් කරන පරීක්ශනයක්. නමුත් පැන යන ඇය, සොයා යන්නෙ පිරිමින් පමණයි.

    විද්‍යාක්න්‍යාය ඒකිට ගේම ගහනවද???:baffled: එහෙනම් Splice
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19150101 said:
    එක කරන්න බැ මචෝ

    වෙන්න ඕනේ මෙහෙමයි :dull:

    ප්‍රශ්නේ අහපු එක්කෙනා වැඩේ හරිනම් කියන්න ඕනේ විදිහ :)

    එත් වෙන්නේ මෙහෙමයි :no:

    ලංකාවේ උන්ට සිංහල තේරෙන්නේ නැ බන් එක නිසා මේ සින් නිසා ඕක කරන්න අමාරුයි බන් :lol:

    ඒක නම් ඇත්ත
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    පේලේ රගපාන එකක් නේද නම දන්නෙ නෑ
    Langta awo0o :D
    MV5BMTg1MzEyOTQzMl5BMl5BanBnXkFtZTcwOTIwODcxMQ@@._V1_SY317_CR10,0,214,317_AL_.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    meka 1960 ගණන් වල එකක්.. අක්කයි මල්ලයි කෙනෙක් ඉන්නවා.ඒ ළමයි ගෙවල් ලග ගෙදරක රක්ෂා මිනිහෙක් ඉන්නවා කියල හිතන් එ ගෙදරට ගිහින් නිතරම බලනවා.. එයාලගේ තාත්ත නිතික්‍යයෙක්. ඒ නිතික්‍යය බොරුවට දුෂණයකට අහු කරපු කළු ඇමෙරිකානු මිනිහෙක් නඩුවෙන් බෙර ගන්න හදනවා.

    මේක ගොඩක් ප්‍රසිද්ද film එකක්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අඩේ මෙහෙම දාන්න එපා බන් උබ අහපු ප්‍රශ්නේ වත් මාක් කරලා මෙහෙම දාපන් තේරුම් ගන්න අමාරුයි බන් :dull:

    රුසියාවට එන පිටසක්වලයින්
    the dark hour..
    හරි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    meka 1960 ගණන් වල එකක්.. අක්කයි මල්ලයි කෙනෙක් ඉන්නවා.ඒ ළමයි ගෙවල් ලග ගෙදරක රක්ෂා මිනිහෙක් ඉන්නවා කියල හිතන් එ ගෙදරට ගිහින් නිතරම බලනවා.. එයාලගේ තාත්ත නිතික්‍යයෙක්. ඒ නිතික්‍යය බොරුවට දුෂණයකට අහු කරපු කළු ඇමෙරිකානු මිනිහෙක් නඩුවෙන් බෙර ගන්න හදනවා.

    මේක ගොඩක් ප්‍රසිද්ද film එකක්..

    to kill a mocking bird
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    සොහොන;19150242 said:
    අඩේ මෙහෙම දාන්න එපා බන් උබ අහපු ප්‍රශ්නේ වත් මාක් කරලා මෙහෙම දාපන් තේරුම් ගන්න අමාරුයි බන් :dull:
    ok bro
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යුරොපෙදි හමුවන ආදරවන්තයින්

    ඔහොම දාන්න එපා බන්.
    මොන හුත්තක්ද?
    යුරෝපේ හමුවන ආදරවන්තයෝ ඉන්න ෆිල්ම්ස් කොච්චරක් තියනවද බන්?
    ෆ්‍රාන්ස්,ඉන්ග්ලිශ්,ටැමිල්,හින්දි,රුසියන් වගේ භාශා ගොඩකින් තියනවා ඔහොම ෆිල්ම්ස්.
     
    Hindi yako