පිටසක්වලින් එන යම් දෙයක්. විද්යාඟයින් විසින් කරන පරීක්ශනයක්. නමුත් පැන යන ඇය, සොයා යන්නෙ පිරිමින් පමණයි.
විද්යාක්න්යාය ඒකිට ගේම ගහනවද???
එහෙනම් Spliceපිටසක්වලින් එන යම් දෙයක්. විද්යාඟයින් විසින් කරන පරීක්ශනයක්. නමුත් පැන යන ඇය, සොයා යන්නෙ පිරිමින් පමණයි.
එහෙනම් Spliceසොහොන;19150101 said:එක කරන්න බැ මචෝ
වෙන්න ඕනේ මෙහෙමයි
ප්රශ්නේ අහපු එක්කෙනා වැඩේ හරිනම් කියන්න ඕනේ විදිහ
එත් වෙන්නේ මෙහෙමයි
ලංකාවේ උන්ට සිංහල තේරෙන්නේ නැ බන් එක නිසා මේ සින් නිසා ඕක කරන්න අමාරුයි බන්![]()
පිටසක්වලින් එන යම් දෙයක්. විද්යාඟයින් විසින් කරන පරීක්ශනයක්. නමුත් පැන යන ඇය, සොයා යන්නෙ පිරිමින් පමණයි.

රුසියාවට එන පිටසක්වලයින්
the dark hour..
හරි
විද්යාක්න්යාය ඒකිට ගේම ගහනවද???එහෙනම් Splice

eeka neme machan species 1995meka 1960 ගණන් වල එකක්.. අක්කයි මල්ලයි කෙනෙක් ඉන්නවා.ඒ ළමයි ගෙවල් ලග ගෙදරක රක්ෂා මිනිහෙක් ඉන්නවා කියල හිතන් එ ගෙදරට ගිහින් නිතරම බලනවා.. එයාලගේ තාත්ත නිතික්යයෙක්. ඒ නිතික්යය බොරුවට දුෂණයකට අහු කරපු කළු ඇමෙරිකානු මිනිහෙක් නඩුවෙන් බෙර ගන්න හදනවා.
මේක ගොඩක් ප්රසිද්ද film එකක්..
ok broසොහොන;19150242 said:අඩේ මෙහෙම දාන්න එපා බන් උබ අහපු ප්රශ්නේ වත් මාක් කරලා මෙහෙම දාපන් තේරුම් ගන්න අමාරුයි බන්![]()
ipl මැච් එකට ඔට්ටු දාපු කෝටි 500කට ගේම දෙන්න ප්ලෑන් කරන සෙට් එකක් හිතා ගන්න බැරි අවසානයක්
යුරොපෙදි හමුවන ආදරවන්තයින්
Hindi yakoඔහොම දාන්න එපා බන්.
මොන හුත්තක්ද?
යුරෝපේ හමුවන ආදරවන්තයෝ ඉන්න ෆිල්ම්ස් කොච්චරක් තියනවද බන්?
ෆ්රාන්ස්,ඉන්ග්ලිශ්,ටැමිල්,හින්දි,රුසියන් වගේ භාශා ගොඩකින් තියනවා ඔහොම ෆිල්ම්ස්.