NEW DUTY 2015 APPLYING DATE part II . - 2015/10/19

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සියලු දෙනාගේම දන දැනීම පිණිස, ඔන්න මුදල් අමාත්යංශය මගින් එවපු නිවේදනය gazette එක එන්න කලින් දැම්මා
    IMG-20151019-WA0002.jpg


    මචන් ලා මුදල් අමාත්යංශය විසින් නිකුත්කරන ලැබූ ගැසෙට් නිවේදනයේ සදහන් වනපරිදි LC open කරපු කාල සීමාව 10 මාසයේ 18 දක්වා දීර්ගකර ඇත. එනිසා 18/10 වැනිදාට පෙර LC open කල සියලු දෙනාටම අයවන්නේ පරණ duty එකම බව තරයේ මතක තබා ගන්න.

    වංචාකාර කුට sale කාරයන් උබලව ගොනාට අන්දලා කුට්ටියක් කඩාගන්න try කරයි. අහුවෙන්න එපා. අදත් ඒවගේ සීන් එකක් උනා මම තමයි විසදුවේ.

    වාහනේ order කරලා තිබුනේ teacher කෙනෙක් suzuki stingray එකක්. මුස්ලිම් private ගෙන්නන එකෙක්ගෙන්. teacher ඉන්නේ කඩවත. agent ඔරුගොඩ වත්තේ ඉන්නේ. lc එක open කරලා තිබුනේ. ගිය මාසේ 14 වැනිදා. බලන්න කරපු සක්කිලි වැඩේ. මු ඒ teacher ගෙන් ලක්ෂ 3.5 වැඩිපුර ඉල්ලලා තියෙනවා duty වැඩිවුණා කියලා. teacher එක හම්බන්තොටින් දෙන්නම් කියලා තමා ඇවිත් තියෙන්නේ. මම seen එක දන ගත්තේ හම්බන්තොට බැංකුවේදී මයි. teacher bank එකට seen එක කියලා. බන්කුවෙන්මයි teacher පොඩ්ඩක් නවත්තගෙන තියෙන්නේ මම එනකන්. විස්තර ඇහුවම තේරුනා වංගුවක් ගහන්න හදන්නේ කියලා. teacher ට කියලා agent ට කෝල් එකක් ගත්තා සල්ලි අරගෙන එනකන් වාහනේ එලියට ගන්න කියලා. clearing කරන පොඩි මල්ලිටත් කෝල් එකක් ගත්තා මොකද ඔතන ඉන්න සියලුම දෙනා දන්නවා මාව. මම බැංකුවේදීම speaker phone දාලා කතාකරා මම කෙලිම ඇහුවා මල්ලි duty වැඩි වුනදා කියලා. උ කියාපි නෑ අයියා ගිය මාසේ 18කලින් lc දාපු අයට සතයක් වත් වැඩි වෙන්නේ නැහැ කියලා. මිනිහා clear කරපු cusdec පෙන්නුවා. teacher එතකොට තමා තේරුනේ. ගැටෙකට අහුවෙන්න යනබව. පස්සේ මම ගිහින් කතාකරා මිනිහට.

    ගහන්න බනින්න ගියේ නැහැ. සමහර විට මිනිහට තේරෙන්නේ නැතුව ඇති. වැඩේ shape කරා.

    මෙවරැද්ද ගොඩක් අය කරනවා මුස්ලිම් අයත් සිංහල අයත් . මේ වැඩේනම් ඇත්තටම වැරදියි. මුන් මේවගේ වැඩ කරන්නේ ගොන්නු වගේ අය වාහන ගන්න නිසා. අපිවගේ සදරනවා වැඩකරනවා නම් කොච්චර business එනවද.

    සත්‍ය සිදුවීමක් කිවුවේ පාඩමක් ඉගෙන ගන්න.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kalakanni hambayo.. okun ellanna one.. creed aiye suzuki every 2015 van ekak dan kiyak wenawada?
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    N♥K_forever;19149430 said:
    උබටනම් වරදින්නෙ නෑ අයියෙ කවදාවත් ! !
    :nerd::nerd::nerd:
    Jaya wewa

    Etthatama wahanayak ganne manussayek kochara mahansi welada eka age karanna oni Jaya wewa