NEW DUTY 2015 APPLYING DATE part II . - 2015/10/19

79Dami

Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    මෙන්න මම දැක්ක news එකක් කට්ටියට වැදගත් වෙයි කියල දැම්ම
    http://sathhanda.lk/news/1042-2015-10-08-04-43-54#jacommentid:37
    මගේ ලංකාවේ වාහන සිහිනය සිහිනයක්ම වෙයි ඉතින් ,

    නව රේගු බදු වටිනාකම් අයකිරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන Toyota ඇතුළු ජපන් වාහනවල මිළ ඉහළ අගයකින් වැඩිවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව, ඇතැම් ජපන් වාහන මිල ලක්ෂ 7 සිට - ලක්ෂ 17ක් පමණ දක්වා ඉහළ යන බවයි.

    මේ අනුව Toyota Axio රථයක මිල රුපියල් 700,000 කින් වැඩිවන අතර Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් 770,000 කින් ඉහළ ගොස් තිබේ.

    එසේම Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් 1,350,000, මෙන්ම Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් 1,700,000 වැඩිකර ඇත.

    තවද Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් 6,75,000 වැඩිකර තිබෙන බවත් Toyota Prius මෝටර් රථවල රේගු බදු 1,150,000 වැඩිකරඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් 1,150,000 වැඩිකර තිබෙන අතර Mitsubishi Out lander රථයක රේගු බදු රුපියල් 850,000 වැඩිකර ඇත.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මේ මුදල වැඩිවෙන්නේ 10/18 වැනදා ට පසුව වැටෙන LC වලට.
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    DUTY අඩුවෙන කතාවක් තියෙනවා . විස්තර හොයලා කියන්නම්. .................

    Sirawata..:). Mamath car ekak ganna giya witharai wadi une:frown:. dan budget eka enakan inne adu weida kiyala balan
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    DUTY අඩුවෙන කතාවක් තියෙනවා . විස්තර හොයලා කියන්නම්. .................

    මම අර උබට කීවේ උබට call කරා උබ බිසි වෙලාද කොහෙද කතා කරන්න බැරි වුනානේ :dull:- පස්සේ මට හිතුනෙ හොද වෙලාවට එහෙම වුනේ කියලා :dull:- ඊට පස්සෙනෙ ඔය ටැක්ස් වැඩිත් කලේ .
    මම දැන් ඉන්නෙ බජට් එක ඉවර වෙනකම්. ඉවර වුන ගමන් තත්වෙ බලලා උබට කෝල් එකක් දෙන්නම් මචන්! - තැන්ක්යූ මේ ත්‍රෙඩ් එකට! ඕල් ද බෙස්ට්!
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මම අර උබට කීවේ උබට call කරා උබ බිසි වෙලාද කොහෙද කතා කරන්න බැරි වුනානේ :dull:- පස්සේ මට හිතුනෙ හොද වෙලාවට එහෙම වුනේ කියලා :dull:- ඊට පස්සෙනෙ ඔය ටැක්ස් වැඩිත් කලේ .
    මම දැන් ඉන්නෙ බජට් එක ඉවර වෙනකම්. ඉවර වුන ගමන් තත්වෙ බලලා උබට කෝල් එකක් දෙන්නම් මචන්! - තැන්ක්යූ මේ ත්‍රෙඩ් එකට! ඕල් ද බෙස්ට්!

    එල එල.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    hybrid වාහන වලට tax ගහපු එකම රට ලංකාව වෙන්න ඇති :no::no::no:

    පාරේ වාහන අඩු කරන්න ජපන් වාහන වලට බදු ගහනවා ..ඉන්දියන් ඒවා පාරේ නෙමේ නේ යන්නේ ...

    ලොකුම විහිලුව කොටි ගනන් දීල ගෙන bmw බෙන්ස් වගේ යුරෝපේ ඒවාට මේවා නැති එක ...:no::no: