බජාජ් පල්සර් 200NS එකේ සයිලන්සර් එක එන්ජින් එකට යටින් තියෙන එක ගැන මට පොඩි ප්රශ්නයක් තිබ්බා මේක වතුරක ගියොත් මොකද වෙන්නේ කියලා ඒක ගැන හොයද්දි මේක දැක්කේ පස්සේ තමා දැනගත්තේ මේක KTM Duke බයික් වලත් තියෙනවා කියලා Pulsar 200NS QLkLkorXV4g...