Pulsar 200 NS Underbelly Exhaust Test

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    බජාජ් පල්සර් 200NS එකේ සයිලන්සර් එක එන්ජින් එකට යටින් තියෙන එක ගැන
    මට පොඩි ප්‍රශ්නයක් තිබ්බා මේක වතුරක ගියොත් මොකද වෙන්නේ කියලා
    ඒක ගැන හොයද්දි මේක දැක්කේ
    පස්සේ තමා දැනගත්තේ මේක KTM Duke බයික් වලත් තියෙනවා කියලා



    Pulsar 200NS






    KTM Duke 200

     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකක්ද බං ඕකෙ Technology එක? කොහොමද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරපංකො,

    Rep 7++
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මොකක්ද බං ඕකෙ Technology එක? කොහොමද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරපංකො,

    Rep 7++

    ඒක හෙවුවට හම්බ උනේ නැහැ
    rep දෙන්න බෑලු