First Salary

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අම්මටයි තාත්තටයි කෙල්ලටයි අපේ කොල්ලො සෙට් එකටයි ඒ ඒ අයට ඒ ඒ දේවල් දුන්නා
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ගැහුවා රැසියන් බඩුවක් 150 USD..හෝටලේට 12,000 ..ඉතුරු ටික credit card එකට දෑම්මා..අන්තිමට ගෙදරින් සල්ලි අරගන වැඩට අවා සිංහලු...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    mage mulma padiya Rs. 600/- 19oo bara ganan wala.

    Sanstha Extra Special Bottle (Gal) - Rs. 36/-
    Sanstha Coconut Arrack (Pol) - Rs. 48/-
    Sanstha Old Arrack - Rs. 54/-
    Sanstha VSOA - Rs. 60/-
    Sanstha DD Arrack Rs. 72/-

    DD Bothalayak aran 3 denek ekka party yak damma
     
    manjula009

    Well-known member
  • උබල හෙන හොදයි නේ ඔයි..! මම පලවෙනි පඩිය ගත්ත දවසේ නතර උනේ වැල්ලවත්තේ සැවෝයි රෙස්ටුරන්ට් එකේ අපේ ගොබිලෝ දෙන්නෙක් එක්ක..! ඉතුරුවගෙන් තමා පින් අතේ වැඩක් කරලා ගෙදර කට්ටියට අනං මනං අරන් දුන්න.. :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පළවෙනි පඩිය 2500යි 2009 දී
    කෑල්ලයි මායි රයිස් 2ක් කෑවම 500 ඉවර උනා
    ඉතුරු 2000 ටත් වෙච්ච දෙයක් නෑ

    :baffled::baffled::baffled:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    mage mulma padiya Rs. 600/- 19oo bara ganan wala.

    Sanstha Extra Special Bottle (Gal) - Rs. 36/-
    Sanstha Coconut Arrack (Pol) - Rs. 48/-
    Sanstha Old Arrack - Rs. 54/-
    Sanstha VSOA - Rs. 60/-
    Sanstha DD Arrack Rs. 72/-

    DD Bothalayak aran 3 denek ekka party yak damma

    යකෝ උඹ අපේ තාත්තටත් වඩා වැඩිමල්ද කොහෙද :lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පලවෙනි පඩිය..ට්‍රේනින්ග් එකකට් ගිහින් හම්බුනේ...9500යි..

    අම්මට,තාත්තට..අක්කට..ඇඳුම් අරන් දුන්නා,
    කෑල්ලට පෙන්ඩන්ට් එකක් අරන් දුන්නා.. :):):):)

    මටවත් මොකවත් ගත්තෙ නෑ..3500ක් ඉතුරු වෙලා බෑන්කුවේ දැම්මා....

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මම බෙනා;19158173 said:
    පලවෙනි පඩිය..ට්‍රේනින්ග් එකකට් ගිහින් හම්බුනේ...9500යි..

    අම්මට,තාත්තට..අක්කට..ඇඳුම් අරන් දුන්නා,
    කෑල්ලට පෙන්ඩන්ට් එකක් අරන් දුන්නා.. :):):):)

    මටවත් මොකවත් ගත්තෙ නෑ..3500ක් ඉතුරු වෙලා බෑන්කුවේ දැම්මා....

    ඔය කොයි කාලෙදැ ???? පෙන්ඩන් එකක් ගන්න......
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    padi packat ehemama ammata dunna :)

    පඩිය 10000යි
    4000ක් ගෙදරට දුන්නා.
    ඉතුරු ටික මම තියාගත්තා බස් එකෙ යන්න වගේඒවට.

    ammatai, thattatai, kellatai, thagi tikak gatta. first padiyen mata nam monawath gatte na.

    පලවෙනි පඩිය රු3500යි. අම්මට ඇදුමක් අරන් දුන්න. ඉතුරුවත් අම්මටම දුන්න.. පස්සේ ආපහු ඉල්ලගන්න වුනා Bike එකට Petrol ගහන්න.
    හරිම කුජීතයි බන්...
    :no::growl::(:lol:

    ammita denna hithan inne :)

    mage palaweni salary eken mama kale naawinna orphanage ekata daanayak dunna eka eka ape ammagei mage wife gei idea ekak

    අම්මට දුන්නා (Rs.3000/- in 2008)

    අම්මටයි තාත්තටයි කෙල්ලටයි අපේ කොල්ලො සෙට් එකටයි ඒ ඒ අයට ඒ ඒ දේවල් දුන්නා

    think I gave half of it to my mother :P

    පට්ට බං :dull::)

    ගැහුවා රැසියන් බඩුවක් 150 USD..හෝටලේට 12,000 ..ඉතුරු ටික credit card එකට දෑම්මා..අන්තිමට ගෙදරින් සල්ලි අරගන වැඩට අවා සිංහලු...

    mage mulma padiya Rs. 600/- 19oo bara ganan wala.

    Sanstha Extra Special Bottle (Gal) - Rs. 36/-
    Sanstha Coconut Arrack (Pol) - Rs. 48/-
    Sanstha Old Arrack - Rs. 54/-
    Sanstha VSOA - Rs. 60/-
    Sanstha DD Arrack Rs. 72/-

    DD Bothalayak aran 3 denek ekka party yak damma

    හම්මේ යකෝ
    :lol::lol:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    උබල හෙන හොදයි නේ ඔයි..! මම පලවෙනි පඩිය ගත්ත දවසේ නතර උනේ වැල්ලවත්තේ සැවෝයි රෙස්ටුරන්ට් එකේ අපේ ගොබිලෝ දෙන්නෙක් එක්ක..! ඉතුරුවගෙන් තමා පින් අතේ වැඩක් කරලා ගෙදර කට්ටියට අනං මනං අරන් දුන්න.. :D

    :cool::lol:

    පළවෙනි පඩිය 2500යි 2009 දී
    කෑල්ලයි මායි රයිස් 2ක් කෑවම 500 ඉවර උනා
    ඉතුරු 2000 ටත් වෙච්ච දෙයක් නෑ

    :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol::lol:

    පළවෙනි පඩිය ගත්තෙ නෑ රස්සාවෙන් අස් උනා...... කියහන්කො.....

    :dull:

    ජින්තුවා;19158082 said:
    බිව්ව එක තමා කලේ.. :(

    :dull:

    Ammta denna hithan inne...:)

    kande wihare gihin
    kiripidu danayak puja kala

    :frown::);)

    මම බෙනා;19158173 said:
    පලවෙනි පඩිය..ට්‍රේනින්ග් එකකට් ගිහින් හම්බුනේ...9500යි..

    අම්මට,තාත්තට..අක්කට..ඇඳුම් අරන් දුන්නා,
    කෑල්ලට පෙන්ඩන්ට් එකක් අරන් දුන්නා.. :):):):)

    මටවත් මොකවත් ගත්තෙ නෑ..3500ක් ඉතුරු වෙලා බෑන්කුවේ දැම්මා....

    :o යකෝ පෙන්ඩන්ට් එකකුත් අරන් දීලා 3500කුත් ඉතුරු උනා :dull::shocked: