
mage mulma padiya Rs. 600/- 19oo bara ganan wala.
Sanstha Extra Special Bottle (Gal) - Rs. 36/-
Sanstha Coconut Arrack (Pol) - Rs. 48/-
Sanstha Old Arrack - Rs. 54/-
Sanstha VSOA - Rs. 60/-
Sanstha DD Arrack Rs. 72/-
DD Bothalayak aran 3 denek ekka party yak damma

මම බෙනා;19158173 said:පලවෙනි පඩිය..ට්‍රේනින්ග් එකකට් ගිහින් හම්බුනේ...9500යි..
අම්මට,තාත්තට..අක්කට..ඇඳුම් අරන් දුන්නා,
කෑල්ලට පෙන්ඩන්ට් එකක් අරන් දුන්නා..
මටවත් මොකවත් ගත්තෙ නෑ..3500ක් ඉතුරු වෙලා බෑන්කුවේ දැම්මා....
padi packat ehemama ammata dunna![]()
පඩිය 10000යි
4000ක් ගෙදරට දුන්නා.
ඉතුරු ටික මම තියාගත්තා බස් එකෙ යන්න වගේඒවට.
ammatai, thattatai, kellatai, thagi tikak gatta. first padiyen mata nam monawath gatte na.
පලවෙනි පඩිය රු3500යි. අම්මට ඇදුමක් අරන් දුන්න. ඉතුරුවත් අම්මටම දුන්න.. පස්සේ ආපහු ඉල්ලගන්න වුනා Bike එකට Petrol ගහන්න.
හරිම කුජීතයි බන්...
ammita denna hithan inne![]()
mage palaweni salary eken mama kale naawinna orphanage ekata daanayak dunna eka eka ape ammagei mage wife gei idea ekak
අම්මට දුන්නා (Rs.3000/- in 2008)
අම්මටයි තාත්තටයි කෙල්ලටයි අපේ කොල්ලො සෙට් එකටයි ඒ ඒ අයට ඒ ඒ දේවල් දුන්නා
think I gave half of it to my mother![]()


ගැහුවා රැසියන් බඩුවක් 150 USD..හෝටලේට 12,000 ..ඉතුරු ටික credit card එකට දෑම්මා..අන්තිමට ගෙදරින් සල්ලි අරගන වැඩට අවා සිංහලු...
mage mulma padiya Rs. 600/- 19oo bara ganan wala.
Sanstha Extra Special Bottle (Gal) - Rs. 36/-
Sanstha Coconut Arrack (Pol) - Rs. 48/-
Sanstha Old Arrack - Rs. 54/-
Sanstha VSOA - Rs. 60/-
Sanstha DD Arrack Rs. 72/-
DD Bothalayak aran 3 denek ekka party yak damma


උබල හෙන හොදයි නේ ඔයි..! මම පලවෙනි පඩිය ගත්ත දවසේ නතර උනේ වැල්ලවත්තේ සැවෝයි රෙස්ටුරන්ට් එකේ අපේ ගොබිලෝ දෙන්නෙක් එක්ක..! ඉතුරුවගෙන් තමා පින් අතේ වැඩක් කරලා ගෙදර කට්ටියට අනං මනං අරන් දුන්න..![]()


පළවෙනි පඩිය 2500යි 2009 දී
කෑල්ලයි මායි රයිස් 2ක් කෑවම 500 ඉවර උනා
ඉතුරු 2000 ටත් වෙච්ච දෙයක් නෑ






පළවෙනි පඩිය ගත්තෙ නෑ රස්සාවෙන් අස් උනා...... කියහන්කො.....

ජින්තුවා;19158082 said:බිව්ව එක තමා කලේ..![]()

Ammta denna hithan inne...![]()
kande wihare gihin
kiripidu danayak puja kala



මම බෙනා;19158173 said:පලවෙනි පඩිය..ට්‍රේනින්ග් එකකට් ගිහින් හම්බුනේ...9500යි..
අම්මට,තාත්තට..අක්කට..ඇඳුම් අරන් දුන්නා,
කෑල්ලට පෙන්ඩන්ට් එකක් අරන් දුන්නා..
මටවත් මොකවත් ගත්තෙ නෑ..3500ක් ඉතුරු වෙලා බෑන්කුවේ දැම්මා....

