Euro Truck Simulator 2

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මමත් හුග කාලෙක ඉදන් ගහන්නේ බන්...
    කොහොමද බන් මැප් උප්දටේ කරන්නේ...
    එකම පාරවල් වල ගිහින් කම්මැලි බන්...
    අනික හොද air brake sound mod එකක් තියනවා නම් දියන්කෝ...

    map එක අප්ඩේට් කරන්න 1.21.1 වලට අප්ඩේට් කරන්න.ලින්ක් එක බඩියා කලින් දාල තිබ්බා.
    map mod තියනවා .ඒවත් දාල බලපන්.
    http://ets2mods.com/
    මේකේ හොයලා බලන්න

    gPuCpCR.png
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Cheat Engine එකෙන් බං.. ගොඩක් ගේම් වල මං හැක් කරල ගහන්නෙ.. අද කාර් මැකෑනික් එකත් හැක් කලා.. එපා වෙනවා හිච්ච හිච්ච එකතු කරන්න ගියාම..:sorry:

    ඔකනේ ඉතින් බැරි..:dull:
    කොතන ගියත් වන්චාව....:dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපේ ඩ්රයිවස් ලාට ජොබ් දෙන්නේ කොහොමද බං?:)
    උන් අයිස ගහනව බං :growl:
    මම විතරයි කියක් හරි හොයන්නේ වටේ ගිහින්:dull:

    un job karanawa ne ban.habayi hena welawak gannawa.ungeth level wedi wunama wedi ganak hamba karanna puluwan.

    unwa specialize karahan Mulinma ADR certificate walata.eta passe long distance walata.eta passe fragile ewayi import ewatati.level 5ma pirenakan.

    un duwanne km ekata euro gane.skill wedi weddi unge hambena ganath wedi wenawa.

    man dan oka play karanne ban.anthimata gahapu tiken man oya kiwe.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔකනේ ඉතින් බැරි..:dull:
    කොතන ගියත් වන්චාව....
    :dull:
    යකෝ මං ඕක වැදගත් විදියට මාස හය හතක් ගහල එපා වෙලා තමයි හැක් කරන්න ගත්තෙ..:(

    kisima athal ekak nene
    ගේම් එකද නැත්තං හැක් කරල ගහන එකද..? :sorry:

    mama speed limit ayin kara.dethun parakma nahutan wenna happuna.:(:(:lol::lol:driverla dennek kuliyata aran inna hinda un denna hamba karala denawa.:lol::lol:
    dan neweththuwa gahana eka.:(:(
    dongle reddakin dan net enne ban.:dull::dull:
    data limit.:baffled::baffled::baffled:
    මම නම් ගත්තා හම්බානෙක ඩ්‍රයිවර්ස්ලා, ගරාජ් එහෙම.. අප්ඩේට් එකෙන් පස්සෙ ඩ්‍රයිවර්ස්ලා ගානයි ගරාජ් ගානයි කීයක්ද දන්නෑ ගන්න පුළුවන්.. ඉස්සර ලිමිට් කරල තිබ්බෙ..

    මමත් හුග කාලෙක ඉදන් ගහන්නේ බන්...
    කොහොමද බන් මැප් උප්දටේ කරන්නේ...
    එකම පාරවල් වල ගිහින් කම්මැලි බන්...
    අනික හොද air brake sound mod එකක් තියනවා නම් දියන්කෝ...
    Mod නම් තියෙනවා හම්බානෙක.. වර්ශන් එකට හරියන මොඩ් බාපං.. නැත්තං ගේම් එක ක්‍රෑෂ් වෙනවා..

    මැප් එක අප්ඩේට් කරන්න කලින් උඹ ප්ලේ කරන වර්ශන් එක කියපං..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    map එක අප්ඩේට් කරන්න 1.21.1 වලට අප්ඩේට් කරන්න.ලින්ක් එක බඩියා කලින් දාල තිබ්බා.
    map mod තියනවා .ඒවත් දාල බලපන්.
    http://ets2mods.com/
    මේකේ හොයලා බලන්න

    gPuCpCR.png

    1.21.1 බන් ගහන්නේ...මේකෙන්ම තමයි අප්ඩේට් කර ගත්තේ...
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    යකෝ මං ඕක වැදගත් විදියට මාස හය හතක් ගහල එපා වෙලා තමයි හැක් කරන්න ගත්තෙ..:(

    ගේම් එකද නැත්තං හැක් කරල ගහන එකද..? :sorry:

    මම නම් ගත්තා හම්බානෙක ඩ්‍රයිවර්ස්ලා, ගරාජ් එහෙම.. අප්ඩේට් එකෙන් පස්සෙ ඩ්‍රයිවර්ස්ලා ගානයි ගරාජ් ගානයි කීයක්ද දන්නෑ ගන්න පුළුවන්.. ඉස්සර ලිමිට් කරල තිබ්බෙ..

    Mod නම් තියෙනවා හම්බානෙක.. වර්ශන් එකට හරියන මොඩ් බාපං.. නැත්තං ගේම් එක ක්‍රෑෂ් වෙනවා..

    මැප් එක අප්ඩේට් කරන්න කලින් උඹ ප්ලේ කරන වර්ශන් එක කියපං..:sorry:

    machan hodama map eka mokakda ? towns and ratawal wadipura tiyana eka
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Mod නම් තියෙනවා හම්බානෙක.. වර්ශන් එකට හරියන මොඩ් බාපං.. නැත්තං ගේම් එක ක්‍රෑෂ් වෙනවා..

    මැප් එක අප්ඩේට් කරන්න කලින් උඹ ප්ලේ කරන වර්ශන් එක කියපං..:sorry:

    1.21.1 බන්. සමහර සවුන්ඩ් මොඩ් මෙලෝ රහක් නෑ බන්...උබල පාවිච්චි කරපු සවුන්ඩ් මොඩ් තියනවා නම් දාපංකෝ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1.21.1 බන් ගහන්නේ...මේකෙන්ම තමයි අප්ඩේට් කර ගත්තේ...
    යකෝ උඹ ඔය සම්පූර්ණ මැප් එකම කම්ප්ලීට් කලාද.. වෙන්න බෑ යකෝ.. පට්ට සයිස් මැප් එක..:sorry:

    machan hodama map eka mokakda ? towns and ratawal wadipura tiyana eka
    එහෙම මීටර් නෑ බං.. :no: මං තවම මැප් එක කම්ප්ලීට් කරල නැහැ..:(

    1.21.1 බන්. සමහර සවුන්ඩ් මොඩ් මෙලෝ රහක් නෑ බන්...උබල පාවිච්චි කරපු සවුන්ඩ් මොඩ් තියනවා නම් දාපංකෝ...
    මම Sound Mod පාවිච්චි කරන්නෙ නැහැ බං.. එන එක තමයි.. මේකෙ උන් කියපු නිසා මං Volvo FH16 අයින් කරලා Mercedes එකක් ගත්තා.. ඒකෙ සවුන්ඩ් ගොබ්බයි.. මොනා කරන්නද..:(
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    යකෝ උඹ ඔය සම්පූර්ණ මැප් එකම කම්ප්ලීට් කලාද.. වෙන්න බෑ යකෝ.. පට්ට සයිස් මැප් එක..:sorry:

    එහෙම මීටර් නෑ බං.. :no: මං තවම මැප් එක කම්ප්ලීට් කරල නැහැ..:(

    මම Sound Mod පාවිච්චි කරන්නෙ නැහැ බං.. එන එක තමයි.. මේකෙ උන් කියපු නිසා මං Volvo FH16 අයින් කරලා Mercedes එකක් ගත්තා.. ඒකෙ සවුන්ඩ් ගොබ්බයි.. මොනා කරන්නද..:(

    53% ක් ඉවර කරලා තියෙන්නේ...මම නම් volvo FH16 පදින්නේ air brake mod එකක් දාගෙන...mercedies එකේ ගූ සද්දයක් බන් තියෙන්නේ...එකයි මම එක පදින්නේ නැත්තේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    53% ක් ඉවර කරලා තියෙන්නේ...මම නම් volvo FH16 පදින්නේ air brake mod එකක් දාගෙන...mercedies එකේ ගූ සද්දයක් බන් තියෙන්නේ...එකයි මම එක පදින්නේ නැත්තේ...
    Volvo එක තමයි මාත් කලින් ඩ්‍රයිව් කලේ.. ඒකෙ ස්පීඩ් නම් පට්ට.. හැබැයි කන්ට්‍රෝල් අඩුයි බං.. එපා වෙනවා..:( සවුන්ඩ් නම් ඉතිං පදිරි තමා..:) උඹගෙ Cabin Accessories DLC තියෙද..? :cool:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    යකෝ උඹ ඔය සම්පූර්ණ මැප් එකම කම්ප්ලීට් කලාද.. වෙන්න බෑ යකෝ.. පට්ට සයිස් මැප් එක..:sorry:

    එහෙම මීටර් නෑ බං.. :no: මං තවම මැප් එක කම්ප්ලීට් කරල නැහැ..:(

    මම Sound Mod පාවිච්චි කරන්නෙ නැහැ බං.. එන එක තමයි.. මේකෙ උන් කියපු නිසා මං Volvo FH16 අයින් කරලා Mercedes එකක් ගත්තා.. ඒකෙ සවුන්ඩ් ගොබ්බයි.. මොනා කරන්නද..:(

    Volvo එක තමයි මාත් කලින් ඩ්‍රයිව් කලේ.. ඒකෙ ස්පීඩ් නම් පට්ට.. හැබැයි කන්ට්‍රෝල් අඩුයි බං.. එපා වෙනවා..:( සවුන්ඩ් නම් ඉතිං පදිරි තමා..:) උඹගෙ Cabin Accessories DLC තියෙද..? :cool:

    VOLVO Globeltrotter XL kiyana eka pedahan machan eke control tikak thiyenawa FH16 ta wada.volvo list eke anthima ekata kalin eka.anthima eka FH16 Classic ekane.
    eliyen nam mata cha.habeyi athula supiri.yanawa therenn ne.pawenawa wage.:):)

    thawa "MAN" eke 680HP thiyena ekath hodayi.:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    VOLVO Globeltrotter XL kiyana eka pedahan machan eke control tikak thiyenawa FH16 ta wada.volvo list eke anthima ekata kalin eka.anthima eka FH16 Classic ekane.
    eliyen nam mata cha.habeyi athula supiri.yanawa therenn ne.pawenawa wage.:):)

    thawa "MAN" eke 680HP thiyena ekath hodayi.:)
    මම නිවාඩු දවසක ට්‍රක් එකින් එක ටෙස්ට් කරන්න ඕනි බං.. http://trucksim.wikia.com/wiki/Trucks
    මේක බලපං..

    Overall Rating for Each Truck:

    • DAF - 76 Overall
    • Iveco - 73 Overall
    • MAN - 90 Overall
    • Mercedes-Benz - 67 Overall
    • Renault - 67 Overall
    • Scania - 96 Overall
    • Volvo - 93 Overall

    FH16 eka 140 pannala gihin wanguwak ganiddi peralenawane ban.eka laga kapanna amaruine.:(:(
    අන්න ඒක තමා අවුල.. ඒක පෙරලෙනවා.. Air Brake Simulation දාපු ගමන් කොහොමත්ම ඒක ඩ්‍රයිව් කරන්න බෑ බං.. මාරම අමාරුයි..:(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    un job karanawa ne ban.habayi hena welawak gannawa.ungeth level wedi wunama wedi ganak hamba karanna puluwan.

    unwa specialize karahan Mulinma ADR certificate walata.eta passe long distance walata.eta passe fragile ewayi import ewatati.level 5ma pirenakan.

    un duwanne km ekata euro gane.skill wedi weddi unge hambena ganath wedi wenawa.

    man dan oka play karanne ban.anthimata gahapu tiken man oya kiwe.

    ela ela danui therunee.... habai ekek inawa rest eke ugana thama mala bn:dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම නිවාඩු දවසක ට්‍රක් එකින් එක ටෙස්ට් කරන්න ඕනි බං.. http://trucksim.wikia.com/wiki/Trucks
    මේක බලපං..

    Overall Rating for Each Truck:

    • DAF - 76 Overall
    • Iveco - 73 Overall
    • MAN - 90 Overall
    • Mercedes-Benz - 67 Overall
    • Renault - 67 Overall
    • Scania - 96 Overall
    • Volvo - 93 Overall

    අන්න ඒක තමා අවුල.. ඒක පෙරලෙනවා.. Air Brake Simulation දාපු ගමන් කොහොමත්ම ඒක ඩ්‍රයිව් කරන්න බෑ බං.. මාරම අමාරුයි..:(

    scania eka ganna mage level eka madi.level 28 payinna onane.:dull::dull::dull:

    man ganna giyeth renault ekak mulinma.e wunata wka maha cha wage hinda volvo ekata basse.
    podi kale renault lokayaka hadune:lol::lol::lol:

    ela ela danui therunee.... habai ekek inawa rest eke ugana thama mala bn:dull:

    uba machan resting place ekakata gihilla eka digata deparak budiyagena withara balapan.driver manager ekata gihilla aru thamath doyida kiyala.ehemanam awlak.ratings wedi ewun neda gaththe?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.! මේ ත්‍රෙඩ් එක මට අදනේ අහු උනේ...:cool:
    කාර් සිමියුලේටර් ත්‍රෙඩ් එකයි මේකයි දෙක පැටලුනාද මන්ද...:baffled: