මමත් හුග කාලෙක ඉදන් ගහන්නේ බන්...
කොහොමද බන් මැප් උප්දටේ කරන්නේ...
එකම පාරවල් වල ගිහින් කම්මැලි බන්...
අනික හොද air brake sound mod එකක් තියනවා නම් දියන්කෝ...
map එක අප්ඩේට් කරන්න 1.21.1 වලට අප්ඩේට් කරන්න.ලින්ක් එක බඩියා කලින් දාල තිබ්බා.
map mod තියනවා .ඒවත් දාල බලපන්.
http://ets2mods.com/
මේකේ හොයලා බලන්න







, but interest
මං තවම මැප් එක කම්ප්ලීට් කරල නැහැ..