පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා
මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඬ අදුරේ මරදානේ අපි වේලුනා
කොළ කැලි බට හදලා අපි සැනසුනා
සන්තොසේ සන්තාපේ
ඒකමුතු වී පෙනුනා
සංසාරේ මන්තීරේරේ
දුර දිග බව දැනුනා
අපි ළගම අපි රැවටුනා
මත් බඔරු මහා රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළඟ පින්න සරදමි කරයි
සැලසුම් ගොඩයි දිවිය ඒක්තැන්කරයි
මගේ ලොකේ බොරු හීන මන්මත් ක...