Sinduwen Sinduwa II

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
යාළු බාල සඳේ
කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද
නෙත් නොසලා බලා සිටින්නේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන
මම හනික එ...
 
Last edited:

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදුකාණනේ නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    සිතෙන් සිතක රඳනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි ......
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    1230025879


    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ යසෝ තැවුල්
    නිවන්න රත්තරන්............
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම හැ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හවසක මා නුඹ දැක මං මුලාවී
    නිරුදක කතරේ තනිවූදා
    තනි තරුවක් නිවැරදි පාර කීවා
    කතරින් එන මඟ මට කීවා හවසක මා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මීන දෑස ආශා
    සේද හීන පාසා
    පාවි පාවි එන ආදරේක
    සුව මා හදින් වෑහෙනා
    මුළු රෑම යාළු වීලා
    තනි යහනෙ කෝල වීලා
    හිත ගෑවි ගෑවි සුව ජීවිතේම
    ළඟ ආ බවක් තේරුනා
    ගෑවේවි මා හා සිනහා ස.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ...
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සන්සුන් රුවන් හද මන්දීරයේ
    ආලෝකේ ආලෝකේ ඔබ ද ප‍්‍රියේ
    රන්වන් එරන්වන් යෞවනියේ
    සෙව්වන්දී පෙම් උයනේ ඔ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔහොමට මා බලන්න එපා
    සිතුවිලි ගොඩ ගහන්නෙපා
    තොල් හුරතල් කරන්නෙපා
    පව් පිරේ නොදැන හිත ගානේ
    බොහොමට කල් ගන්නෙපා
    පපුවට බර දෙන්නෙපා....
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා
    මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා
    අඬ අදුරේ මරදානේ අපි වේලුනා
    කොළ කැලි බට හදලා අපි සැනසුනා
    සන්තොසේ සන්තාපේ
    ඒකමුතු වී පෙනුනා
    සංසාරේ මන්තීරේරේ
    දුර දිග බව දැනුනා
    අපි ළගම අපි රැවටුනා

    මත් බඔරු මහා රෑට ගුමු ගුමු කියයි
    මල් පෙත්ත ළඟ පින්න සරදමි කරයි
    සැලසුම් ගොඩයි දිවිය ඒක්තැන්කරයි
    මගේ ලොකේ බොරු හීන මන්මත් ක...
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කවුරුන්දඔබ මගේ
    කවුරුන්දමා ඔබේ
    කවුරුන් ද ඔබ මගේ
    කවුරුන් ද මා ඔබේ

    BCDEFG
    IJKLMNO
    PQRSTUV
    WXYZ
    :lol:
    දැන් දාපියකො හහ් හා