Sinduwen Sinduwa II

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ZZZZZzzzzzz....

thread_closed.gif
by Chikamawa and Company :lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කවුරුන්දඔබ මගේ
කවුරුන්දමා ඔබේ
කවුරුන් ද ඔබ මගේ
කවුරුන් ද මා ඔබේ
බැසයන සඳ දෑතින්
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙ...
 

Manik_DD

Member
Nov 28, 2014
88
17
0
Home Sweet Home
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්ම සුවපත් වේ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාමත් ඔයා එනවද කියා
    මං බලනවා නැවතිලා
    හදවත ඉරා තහනම ලියා
    අපිට අපි අමතක වෙලා
    මතක තව තියෙනවා නම්
    අපෙමයි කියා
    අපි ඉන්නෙ ඇයි තනියට
    කඳුළක් වෙලා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලොවට හොරා මන් ඔබේ වෙලා දැන්
    සැමට හොරා මන් පෙන් කරන්නම්
    ඇගේ නිසා මන් දුරින් හිදින්නම්
    දුරට වෙලා මන් පෙම් කරන්න්ම්
    :( :(
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්
    දාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කසාවතට පුංචි පුතේ නුඹ දන් දුන්නේ
    මම සසර දුකෙන් එතෙර වෙන්න හිතාගෙන නොවෙයි
    මට සමාවෙයන් රත්තරන් පුතේ
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    තනිවී සිටින්නයි මා අදහස් කළේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ
     
    • Like
    Reactions: Malinga

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන මාල ගිරව්
    ඉගිලෙන රෑන ගිරව්
    මගෙ නංගියේ අසව්
    සෛලම නරක ඉසව්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා..
    අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ..
    ඔය ඉරිසියාව අතහැරපල්ලා..
    යනදාට මේවා අරගෙන යන්නෑ..

    මුළු දවසෙම වැඩ කරලා නිවාඩුවක් හම්බවුණා..
    හිතේ සතුට කියාගන්න බෑ..
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ..

    අහසෙ මාළිගා හදලා බොරුවට දුක් වෙන්න එපා..
    අපේ පොතේ එහෙම දෙයක් නෑ..
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ..
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    නුඹේ සිත හිස් අහසක්
    මගේ සිත කවි දහසක්
    ලං නොවෙයි අප දෙදෙනා
    කවදාක හෝ සංසාරයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යමි යන්ට දැන් මම
    හැර රාජ චරිතේ
    පරදා මෙවන්
    රුපු සේනා ද විගසේ
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෙහෙලියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කදුළු දෑසින්