⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    avatar260809_17.gif
    කුකුලෝ තවම නිදි නැද්ද? ඔහේ වෙලාව කීයෙයි දැන්?:P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බං දැන් අර හෙන්රි කාරයා හේරත් රිටයර්ඩ් උනාම හරි තිරිමාන්නව දාන්න කියලා නාහින් අඬන්න ගනී. :lol::lol:

    බලපන් හෙන්රිය පපුවට සිද්දාලේප ගාගෙනද කියලා. :(:(

    raata raata awilla uma tag dala uma gobba athal ekak deela uma thaniyen hina wela yanawa :rofl: paw dan mekatath raata awilla mokak hari kiyahan :lol::lol::lol::lol:

    u we sa

    mata tag ekak depiya anthayo.
    5.gif
    5.gif
    5.gif
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බං දැන් අර හෙන්රි කාරයා හේරත් රිටයර්ඩ් උනාම හරි තිරිමාන්නව දාන්න කියලා නාහින් අඬන්න ගනී. :lol::lol:

    බලපන් හෙන්රිය පපුවට සිද්දාලේප ගාගෙනද කියලා. :(:(

    :lol::lol::lol: yako owa ohomath kiyanawada?.:P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Kusal Mendis makes his debut in place of Lahiru Thirimanne. Dilruwan Perera comes in for Tharindu Kaushal
    Jomel Warrican debuts for West Indies, replacing Shannon Gabriel. Left-arm spinner in for fast bowler
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    0.4
    Taylor to Silva, OUT, what a ripper, West Indies are sure Silva has nicked this, bowler and keeper celebrate, umpire Tucker is not interested, and we have an early review, spot on to the right hander, angled in, pitching good length on off, then snaking away even as Silva prods half forward, umpire Erasmus is the TV official, he reckons there is enough evidence to overturn this, and Silva is gone, there was a sound
    JK Silva c †Ramdin b Taylor 0 (1b 0x4 0x6) SR: 0.00
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෞශාල් සිල්වටත් තිරිමාන්නගේ බෝට්‍ටුවට යන්න කියන්න කාලේ හරි. ඕපන් වලට එකෙක්ව දාලා මැද්දට රොශේන් සිල්වව දාන්න කාලේ හරි.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කෞශාල් සිල්වටත් තිරිමාන්නගේ බෝට්‍ටුවට යන්න කියන්න කාලේ හරි. ඕපන් වලට එකෙක්ව දාලා මැද්දට රොශේන් සිල්වව දාන්න කාලේ හරි.

    ow ban melo rahak ne. eth uge pawla mathak wenakota ehema karanna hithenne ne ban :(