
සොහොන;19164616 said:බැංකු මකොල්ලකරුවෙක් මංකොල්ල කෑමෙන් පසු ඇමරිකාවේ සිට මෙක්සිකෝවට වැරදීමකින් අතුලුවිමකින් මෙක්සිකෝවේ සිරගෙදර බෝඩ්න් වීමට සිදු වෙයි
අවසානයේ ඔහුගේ ඉරණම කුමක් වේවිද
meka ganaහංගපු ලොකු සල්ලි තොගයක් හොයන්න හිරෙන් පැනල යන 3 දෙනෙක්..මෙයාල මගදී ප්රසිද්ද ගායකයොත් වෙනවා මෙයලම දන්නේ නැතුව..
මේක ගොඩක් පරණ විදියට ගහපු film එකක්..film එකත් අවරුදු 15 විතර පරණයි.. ලස්සන කතවක් තියෙන්නේ
හංගපු ලොකු සල්ලි තොගයක් හොයන්න හිරෙන් පැනල යන 3 දෙනෙක්..මෙයාල මගදී ප්රසිද්ද ගායකයොත් වෙනවා මෙයලම දන්නේ නැතුව..
මේක ගොඩක් පරණ විදියට ගහපු film එකක්..film එකත් අවරුදු 15 විතර පරණයි.. ලස්සන කතවක් තියෙන්නේ
meka gana
na bn balanna ona. hoda film eka wageHobs reply eka dunna machan..
Nama O Brother where art you thou
Umba balala thiyamwada??
na bn balanna ona. hoda film eka wage
විශ්වයේ රහස් විසදන්න පට්ට ගේමක් දෙන ගණිත scientist කෙනෙක්..

සොහොන;19165010 said:කල්ගා කියපු එක හරි හරියට රිප්ලයි කරන්න අමාරුයි ෆොන් එකෙන් ආවෙ
Meka baluwa mathakai, nama mathaka na.
year eka mokadda?