෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19164581 said:
    images

    හරි මචන්...:cool:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඇමරිකාවේ ග්රෑන්ඩ් කැනියන් බලන්න ගිහින් අතරමන් උන අමුතුම කොණ්ඩයක් තියන ළමයෙක්,

    මේක සුපිරි අතල් film එකක්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බැංකු මකොල්ලකරුවෙක් මංකොල්ල කෑමෙන් පසු ඇමරිකාවේ සිට මෙක්සිකෝවට වැරදීමකින් අතුලුවිමකින් මෙක්සිකෝවේ සිරගෙදර බෝඩ්න් වීමට සිදු වෙයි :lol:

    අවසානයේ ඔහුගේ ඉරණම කුමක් වේවිද :shocked:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    හංගපු ලොකු සල්ලි තොගයක් හොයන්න හිරෙන් පැනල යන 3 දෙනෙක්..මෙයාල මගදී ප්‍රසිද්ද ගායකයොත් වෙනවා මෙයලම දන්නේ නැතුව..

    මේක ගොඩක් පරණ විදියට ගහපු film එකක්..film එකත් අවරුදු 15 විතර පරණයි.. ලස්සන කතවක් තියෙන්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19164616 said:
    බැංකු මකොල්ලකරුවෙක් මංකොල්ල කෑමෙන් පසු ඇමරිකාවේ සිට මෙක්සිකෝවට වැරදීමකින් අතුලුවිමකින් මෙක්සිකෝවේ සිරගෙදර බෝඩ්න් වීමට සිදු වෙයි :lol:

    අවසානයේ ඔහුගේ ඉරණම කුමක් වේවිද :shocked:

    Get the gringo✌
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,167
    113
    Galle
    හංගපු ලොකු සල්ලි තොගයක් හොයන්න හිරෙන් පැනල යන 3 දෙනෙක්..මෙයාල මගදී ප්‍රසිද්ද ගායකයොත් වෙනවා මෙයලම දන්නේ නැතුව..

    මේක ගොඩක් පරණ විදියට ගහපු film එකක්..film එකත් අවරුදු 15 විතර පරණයි.. ලස්සන කතවක් තියෙන්නේ
    meka gana
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    හංගපු ලොකු සල්ලි තොගයක් හොයන්න හිරෙන් පැනල යන 3 දෙනෙක්..මෙයාල මගදී ප්‍රසිද්ද ගායකයොත් වෙනවා මෙයලම දන්නේ නැතුව..

    මේක ගොඩක් පරණ විදියට ගහපු film එකක්..film එකත් අවරුදු 15 විතර පරණයි.. ලස්සන කතවක් තියෙන්නේ

    O Brother
     
    waligamaya

    Well-known member
  • තම පියාව මැරීමට චෝදනා ලබා මරණයට නියම වීමට ඔන්න් මෙනන් සිටින ලමයෙක්. සිදුවීම දෙස විවුර්තව බලන මහතෙක්

    පරණ සුපිරි බාන්ඩයක්
     
    waligamaya

    Well-known member
  • කිරිල්ලියක මෙන් නිදහසේ සිටින සහෝදර තුමියක්. බිරදගේ මරනේයෙන් පසු ඒකකාරී ජිවිතයකට සිටින හමුදා නායකයෙක්. හමුදා නිතිය අනුව ගෙදර ජීවිතය ගෙවීමට සිදුවන දඩබ්බර ළමයින් සත්දෙනෙක්.

    පරණ ලසනම ල්ස්සන චිත්ත්‍ර පටියක්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19165010 said:
    කල්ගා කියපු එක හරි හරියට රිප්ලයි කරන්න අමාරුයි ෆොන් එකෙන් ආවෙ

    hehe... ela ela machan..