නදුන් කියන දේට මමත් එකයි.
මම පෞද්ගලිකව දන්නවා acquia, pantheon, digital ocean වගේ providers ල (meetup වලදී හම්බ වෙලා තියේනාව). ලංකාවේ එවුන්ට හොස්ටින්ග් දෙනවා කියල තවත් business එකක් කරන එක තමයි ලංකාවේ එවුන් කරන්නේ. කිසිම වගකීමක් නැහැ.
customer ට මොකක්ද තියන වාසිය උඹේ service එක ගත්ත කියල? උඹ සිංහල කතා කරාට මචන් servers තියෙන්නේ ලංකාවේ නෙවෙයි නේ. edge locations වල advantage එකක් ගන්නවත් බැහැ නේ.
උඹේ business එක කඩන්න මට උවමනාවක් නැහැ.නදුන් ට එහෙම වෙන්නත් ඇති. මම දැකල තියෙනවා ලංකාවේ හොස්ටින්ග් දෙනවා කියල අවුරුදු 18-20 පොඩි කොල්ලෝ WHMCS දාගෙන ලොකු talk දෙනවා. දන්නා මගුලකුත් නෑ කිසිම වගකීමකුත් නැහැ.
Aluthin thread ekakuth dala: http://www.elakiri.com/forum/showthread.php?t=1706560සහතික ඇත්ත, මට හොදට ලංකාවේ හොස්ටින් ගැන අත්දැකීම තියෙනවා. දැන් නම් ලංකවේ හොස්ටින් කියලා නම ඇහෙනකොට එපා වෙනවා
Ane manda ban oya hetbuwa handa thamayi lankawe ekek ta bisness ekak karla diu u wenna bari ganna un ugrn gani noganna pandithayoo tika ganna epa.. minihekta goda yanna deepalla ban.. api wage ratwal thwmath inna thanama pal wenne umbala wage hithana un inna handa good luck machn mama oona u oth kiyannam..
Aluthin thread ekakuth dala: http://www.elakiri.com/forum/showthread.php?t=1706560
හ්ම්ම් 200 කිව්වට එකෙක් නැහැ මන් හිතන්නේ, එකයි මෙතන ඇවිල්ලා හිගා කන්නේ

eka machan oya field eke vitharak nemei bn dan balahan online sellerslama ki denek lankava blacklist karalada kiyalaමේකට අපේ මේ කොමෙන්ට් දාල තියෙන කට්ටියට බැනල වැඩක් නෑ.... මොකද ලංකාවෙ මේ Field එක චාටර් කරගෙන තියෙන්නෙ අපේම කට්ටිය. මෙලෝ වගකීමක් නැතුව වැඩ කරල මිනිස්සුන්ගෙ සල්ලි වලට කෙලවල හොරෙන්ම මාරු වෙන අපේ එවුන් හින්ද තමයි හරියට කරන එකෙකට වත් වැඩක් කරගන්න බැරි... කරන්න දෙයක් නෑ ඉතින්...



eka machan oya field eke vitharak nemei bn dan balahan online sellerslama ki denek lankava blacklist karalada kiyala![]()
ape un heta gana hithanne na bn ada gana vitharai hithanneඅපේ උන් හිතන්නෙ ඩොලර් 2කේ 3නේ ලාබෙ විතරයි. හරියට Business කරල ඉදිරි අනාගතේ හම්බෙන ඩොලර් 100 ගණන් ගැන නෙමෙයි. මෝඩ කමයි තන්හාවයි බන්..


http://elakiri.com/forum/showpost.php?p=19189281&postcount=31
Mama meyagen domain Ekak Gaththa. Service Eka meya kiyala Thiyena Widiyama Thamai. Quick. Genuine. Wada Hodai. Ona deyakata cal Ekak Deela Ahaganna Puluwan. Wadeta Full Sup eka Denawa. mama Echchara Oya Wada Danne na. Mata Okkoma Kiyala Deela wade karala Dunna. Great Service. Ona kenek Meyagen Baya Nathuwa Wade Karaganna. Jaya !!!