Win 10 ඉවත් කොට, Win 7 වලටම මාරු වුනෙමි.
මචං Win 10 එක හදල තියෙන්නේ data වලට කෙලවන්න. update disable කලත් app store වලටයි තව නොපෙනෙන මොන මගුලකට හරි data නාස්ති කරනවා අම්බානට. ඔය දුක නැහැ Win 7 වල නම්. "වැඩි ලස්සන data නාස්තියට මුල වේ"

Last edited:

එහෙම උනේ නැහැ බං. එහෙමනම් ඉවසන්න තිබ්බ.